මගේ හැම්ස්ට්රිං එකේ පේන් එකක් තියෙනවා මාස 3කට වැඩී. බෙහෙත් ගත්තට පේන් කිලර්ස් තමා දුන්නෙ. ටික දවසක් අඩු උනාට ආයෙම එනවා. කකුල උස්සද්දි කෙවෙනවා වගේ එකක්
කැල්සියම් තැන්පත් වෙච්ච සීන් එකක් වගේ. මෙහෙම උනු අය ඉන්නවද?
කැල්සියම් තැන්පත් වෙච්ච සීන් එකක් වගේ. මෙහෙම උනු අය ඉන්නවද?