මට දැන් එකක් වත් ගහගන්න පුළුවන් වෙයිද මන්ද ?මට තනියම ගහන්න පුලුවන් එක පුලප් එකක් විතරයි.![]()
අනුර ලා ගේම ගහනවාමට දැන් එකක් වත් ගහගන්න පුළුවන් වෙයිද මන්ද ?![]()
ගහන්න ඕනේ බන් නැත්නම් වයසට යද්දී ලෙඩ වැඩියි..මට තනියම ගහන්න පුලුවන් එක පුලප් එකක් විතරයි.![]()
depaththe kanu dekata box bar dekak ganna kiyalada kiyanne? hayya madi nadda ?wood one na, box bar dekak madin angal 2 bar ekak paassapan, yatata haarala simenthi tikak dapan bate ekkama. man hadala thiyenne ehema. velding wada karana thanakata kiyala karaganna
mannam normal barsmai gatte. boxuth hondai. haiya athi bng hondatama. dm ekak damma balapanek
depaththe kanu dekata box bar dekak ganna kiyalada kiyanne? hayya madi nadda ?
මටත් ඕක හිතුනා. ලග තේක්ක ගස් දෙකකුත් තියෙනවා, ඒ දේකට බාර් එකක් සෙට් කරානම් ගොඩ.මමනම් ඉස්සෙල්ලම හැදුවෙ වත්තෙ තිබ්බ තේක්ක පැල දෙකකට ෂොට් එක දීලා. දැන් plan කරන් ඉන්නවා metal වලින්ම හදන්න. එහෙම නැත්තන් ලොකු බටවලට concrete, කම්බි එහෙම දාලා හදන්න ඕනෙ වහලයකට පාවිච්චි කරන්නත් පුලුවන් වෙන විදියට.
එහෙ මෙහෙ කරන්නනම් හදන්න එපා ගලවන්න ඕනෙ උනත් බැරි තරම් stable විදියට හදන්න ඕනෙ. Injuries කියන්නෙ වහක්. කාටවත් වෙන්නත් එපා.Mata nam hithenne lesima widiya…
GI bata kotas dekak concrete කරලා.. හරහට දාන එක Gi බට clamp දෙකකින් සෙට් කරන එක. උඩ පල්ලෙහාට ගෙනි යන්න පුලුවන්නේ එතකොට
gi බට එකයි, clamp 2යි, concrete ටිකක්, සහ බටේ කපා ගන්න grinder එකක් ඕන.. සමහර කඩ වලින් කපලම දෙනවත් ඇති