Gangsta's Paradise - ඩුබායි UAE

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ඇදෙ මම හිතුවේ UAE ලංකාව, ඉන්දියාව, පාකිස්තානේ, රුසියාව, රෝමෙනියන්, යුක්රේන් වගේ රට වල පාතාලේ ප්‍රදාන උන් විතරක් බිස්නස් රන් කරන රටක් කියල, බැලුවම uae වල ලෝකේ හැම රටකම ප්‍රදාන මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ සෙටල් වෙලා බිස්නස් රන් කරන රටක්.

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    අපි නං දැනන් හිටියා 🫢

    ලංකාවටත් ඉතින් ඕකම තමයි කරන්න ඕන, හැබැයි එහේ/සිංගප්පූරුවෙසිංගප්පූරුවෙ විදියටම.
    සිංගප්පූරුවෙ කළු සල්ලි.... අපට බෑ.... ජාත්‍යන්තර සම්මුති අනුව.... Port city එකට අර්ධ ස්වයං පාලනයක් දුන්නොත් පුළුවන් වෙයි
     
    • Like
    Reactions: NRTG and Kalegana

    shenat

    Well-known member
  • May 13, 2007
    58,341
    86,594
    113
    ආශ්චර්යමත් රටක
    සිංගප්පූරුවෙ කළු සල්ලි.... අපට බෑ.... ජාත්‍යන්තර සම්මුති අනුව.... Port city එකට අර්ධ ස්වයං පාලනයක් දුන්නොත් පුළුවන් වෙයි

    ඉතින් ජාත්‍යන්තර සම්මුති සිංගප්පූරුවට, ස්විස් වලට, UAE වලට නැද්ද?

    ලංකාවට උනේ රාජපක් පොනිල් වේස බල්ලො රට විනාස කරලා බලු කරලා බංකොළොත් කරල දාපු එක. ඒකෙන් වෙච්ච කන්නවත් නැති, තෙල් ටික නැති අසරණ තත්වෙ ඇමට අරගෙන අනිත් රටවල් බලපෑම් කරනවා.

    මෙච්චර කල් රට කාපු වේස බල්ලො නැති උනා නං ලංකාවට මීට වඩා වේගෙන් දියුණු වෙන්න තිබුණා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    ඉතින් ජාත්‍යන්තර සම්මුති සිංගප්පූරුවට, ස්විස් වලට, UAE වලට නැද්ද?

    ලංකාවට උනේ රාජපක් පොනිල් වේස බල්ලො රට විනාස කරලා බලු කරලා බංකොළොත් කරල දාපු එක. ඒකෙන් වෙච්ච කන්නවත් නැති, තෙල් ටික නැති අසරණ තත්වෙ ඇමට අරගෙන අනිත් රටවල් බලපෑම් කරනවා.

    මෙච්චර කල් රට කාපු වේස බල්ලො නැති උනා නං ලංකාවට මීට වඩා වේගෙන් දියුණු වෙන්න තිබුණා.
    ජාත්‍යන්තර සම්මුති සිංගප්පූරුවට, ස්විස් වලට, UAE වලට නැද්ද? No..
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    shenat

    Well-known member
  • May 13, 2007
    58,341
    86,594
    113
    ආශ්චර්යමත් රටක
    ජාත්‍යන්තර සම්මුති සිංගප්පූරුවට, ස්විස් වලට, UAE වලට නැද්ද? No..

    එහෙනං ඉතින් බන් ලංකාවටත් අයින් වෙන්න පුලුවන් නේ කරන්න ඕන නං.
     
    • Like
    Reactions: NRTG and Kalegana

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    outsiders - best muslim country in the world,

    meanwhile inside - me friday nimadu huthta hariyanne na, saturday sunday denna oni, that happennd on 2022
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,115
    6,537
    113
    East Blue (Goa Kingdom)
    unge ekama balaporottuwa UAE ekata ena salli. wena ratawal wala karata UAE athule karoth ata deka thalanawa un
    සිංගපූරුව මැලේසියාව දෙකත් ඔහොම තමයි ඩුබායි කියන්නේ අලුත් එකෙක් රජයෙන් ම sponsored කළු සල්ලි සුදු කරන්න , අපරාධ කාරයොන්ට ආරක්ෂාව දෙන වැඩේට .

    සිංගපූරුව මැලේසියාව දෙක රජයෙන් ම sponsored කළු සල්ලි සුදු කරන්න , අපරාධ කාරයොන්ට ආරක්ෂාව දෙන වැඩේ
    ඉස්සර ඉඳන් කරාට උන්ගේ රටේ ඒවා කරන්න දෙන්නේ නැහැ ,

    සිංගපුරුව කියන්නේ වෙන රට වලින් හොරකන් කරපු/ මංකොල්ලකපු සල්ලි වලින් හදුනා එකක්

    , ඒවා කරන උන්ට ආරක්ෂාව දෙන පොන්න සින්ගපුරුවේ ලිංග වැන් යු ද මොකද තිරිසනාට කවි ගීත එහෙමත් ලියනවා ලංකාවේ හරක් .
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Awkward Season 1 GIF by Nanalan'
     
    • Like
    Reactions: NRTG and Kalegana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,151
    74,401
    113
    ඇදෙ මම හිතුවේ UAE ලංකාව, ඉන්දියාව, පාකිස්තානේ, රුසියාව, රෝමෙනියන්, යුක්රේන් වගේ රට වල පාතාලේ ප්‍රදාන උන් විතරක් බිස්නස් රන් කරන රටක් කියල, බැලුවම uae වල ලෝකේ හැම රටකම ප්‍රදාන මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ සෙටල් වෙලා බිස්නස් රන් කරන රටක්.

    අපි නං දැනන් හිටියා 🫢

    ලංකාවටත් ඉතින් ඕකම තමයි කරන්න ඕන, හැබැයි එහේ/සිංගප්පූරුවෙ විදියටම.
    SG/UAE/Dubai වල මම හිතන්නෙ නෑ කුඩු ඒ රටට අරන් එනවා කියලා ලොකු ගනන් වලින්. SG අහූනොත් නම් කෙලින්ම එල්ලනවා. ඔතන එකමදේ tax නොගෙවා සල්ලි ටික manage කරන්න පුලුවන් වෙන එක. අපේ ගිය ගොඩක් පාතාලේ උන් අහු උනේ වලි දාගෙන මිසක් කුඩු විකුනලා නෙවී. කුඩු ඔක්කොම handle වෙන්නෙ රටින් පිට. මුන්ට ඉතින් සල්ලි එනවනම් වෙන කතා වැඩක් නෑ මම හිතන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,341
    86,594
    113
    ආශ්චර්යමත් රටක
    SG/UAE/Dubai වල මම හිතන්නෙ නෑ කුඩු ඒ රටට අරන් එනවා කියලා ලොකු ගනන් වලින්. SG අහූනොත් නම් කෙලින්ම එල්ලනවා. ඔතන එකමදේ tax නොගෙවා සල්ලි ටික manage කරන්න පුලුවන් වෙන එක. අපේ ගිය ගොඩක් පාතාලේ උන් අහු උනේ වලි දාගෙන මිසක් කුඩු විකුනලා නෙවී. කුඩු ඔක්කොම handle වෙන්නෙ රටින් පිට. මුන්ට ඉතින් සල්ලි එනවනම් වෙන කතා වැඩක් නෑ මම හිතන්නෙ.

    හරියට කියෝපන් කියපු එක.

    මං කිව්වෙ ඩුබායි/සිංගප්පූරුවෙ විදියටම කරන්න ඕන කියලා. ඒ කිව්වෙ කුඩු, මත්ද්‍රව්‍ය රටට ගෙනත් අහු උනොත් එල්ලනවා.
    හැබැයි කුඩු සල්ලි ගේන්න කිසිම අවුලක් නෑ. පාවඩ දාලා ගන්නෙ.

    අන්න ඒ විදිය.
     
    • Like
    Reactions: NRTG and Kalegana

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හරියට කියෝපන් කියපු එක.

    මං කිව්වෙ ඩුබායි/සිංගප්පූරුවෙ විදියටම කරන්න ඕන කියලා. ඒ කිව්වෙ කුඩු, මත්ද්‍රව්‍ය රටට ගෙනත් අහු උනොත් එල්ලනවා.
    හැබැයි කුඩු සල්ලි ගේන්න කිසිම අවුලක් නෑ. පාවඩ දාලා ගන්නෙ.

    අන්න ඒ විදිය.
    එහෙම තමයි බන් දැනටත් වෙන්නේ. මුන්ට අදාල නෑ ගේන සල්ලි කුඩු සල්ලි ද හොඳ සල්ලි ද කියලා. සල්ලි ගේනවා නම් එච්චරයි. Golden Visa එකක් ගහගෙන සල්ලි ටික හැන්ඩල් කරගෙන ඉන්න තියෙන්නේ...
     
    • Like
    Reactions: NRTG