ආන්ඩුව ෆේල්ද බන්??

ආන්ඩුව ෆේල්ද?

  • ඔව්

    Votes: 57 46.0%
  • නෑ

    Votes: 67 54.0%

  • Total voters
    124

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,327
    74,829
    113
    සිරිසේනගේ ආන්ඩුවෙ දින 100ත් එක්ක බැලුවම මොකද හිතෙනෙ මේක ගැන?? 🤷
    මුන් කරපුවා ටිකක් දාගෙන පලයන්, එතකොට උඹටම තේරෙයි. මාස 2න් බංකොල්ත් බාවෙන් ගොඩ ගත්තා කියන්න එපා, ඕනම් "බංකොලොත්බාවෙන් ගොඩ ආවා කියලා කියනකොට උන් එතන හිටියා" වගේ එකක් කියපන්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Fail Fun And Games GIF
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113

    ඩොලර් සංචිත පහල වැටේ…

    February 8, 2025 at 3:17 am | lanka C news
    ජනවාරියේ ඩොලර් සංචිත පහල වැටේ…

    මෙරට නිල විදේශ සංචිත 2025 ජනවාරි මාසය තුළ දී 0.9%ක පහළ යාමක් වාර්තා කර ඇත.

    මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ 2024 දෙසැම්බර් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6.12 ක් වූ අතර එය 2025 ජනවාරි මාසය තුළ දී ඩොලර් බිලියන 6.06 ක් දක්වා පහළ ගොස් ඇති බවත්ය.
     
    • Like
    Reactions: lasankandy

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    නෑ බං පිස්සුද..තාම මාස කීයද..පොඩ්ඩක් හිටපන් බජට් එක එනකන්..දැනෙන වෙනසක් ෂුවර්.. :love:
    උඹ නම් රාජ්‍ය සේවකයෙක් වගේ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113

    මහ මෝලුන් එක්ක හැප්පෙන්න අපට බෑ..- වී අලෙවි මණ්ඩල සභාපති

    February 8, 2025 at 10:40 am | lanka C news
    ගොවීන් රජයට වී දෙන්නෑ.. මහ මෝලුන් එක්ක හැප්පෙන්න අපට බෑ..- වී අලෙවි මණ්ඩල සභාපති

    මෙතෙක් කිසිදු ගොවියකු රජයේ ගබඩා වෙත වී තොග අලෙවි කර නැතැයි වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.

    තානාපති සේවයට දේශපාලන පත්කිරීම්..- විදේශ සේවාවෙන් දැඩි විරෝධය

    February 8, 2025 at 9:20 am | lanka C news
    තානාපති සේවයට දේශපාලන පත්කිරීම්..- විදේශ සේවාවෙන් දැඩි විරෝධය

    විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල වලට දේශපාලන පත්කිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කනස්සල්ල පල කරයි.

    මේ බව සඳහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

    මාධ්‍ය නිවේදනය

    විදේශයක් සිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට කරන දේශපාලන පකීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කනස්සල්ල පළ කරයි

    වෘත්තීමය භාවයේ, කුසලතා මත පදනම්ව පතිරීමේ සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවීණතාවේ පිළිගත් සම්මතයන් නොසලකා හරිමින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානි (මහකොමසාරිස් හා තානාපති ) ධුර රැසකට ශ්‍රී ලංකා විදේශ සේවයෙන් බැහැරව මෑතකදී පකිරීම සිදුකොට ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දැඩි කනස්සල්ලෙන් යුතුව නිරීක්ෂණය කරයි.
    ------ Post added on Feb 8, 2025 at 10:47 AM
     
    • Haha
    Reactions: Asmodeus

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    සිරිසේනගේ ආන්ඩුවෙ දින 100ත් එක්ක බැලුවම මොකද හිතෙනෙ මේක ගැන?? 🤷
    sirisenata hambune horakam dushana sahitha ratak

    anurata hambune horakan dushana + bankoloth wechcha ratak

    2048 wenakan kal tiyenawa fail da nadda kiyane