සිරිසේනගේ ආන්ඩුවෙ දින 100ත් එක්ක බැලුවම මොකද හිතෙනෙ මේක ගැන?? 
මුන් කරපුවා ටිකක් දාගෙන පලයන්, එතකොට උඹටම තේරෙයි. මාස 2න් බංකොල්ත් බාවෙන් ගොඩ ගත්තා කියන්න එපා, ඕනම් "බංකොලොත්බාවෙන් ගොඩ ආවා කියලා කියනකොට උන් එතන හිටියා" වගේ එකක් කියපන්.සිරිසේනගේ ආන්ඩුවෙ දින 100ත් එක්ක බැලුවම මොකද හිතෙනෙ මේක ගැන??![]()

නෑ බං පිස්සුද..තාම මාස කීයද..පොඩ්ඩක් හිටපන් බජට් එක එනකන්..දැනෙන වෙනසක් ෂුවර්..![]()
උඹ නම් රාජ්‍ය සේවකයෙක් වගේනෑ බං පිස්සුද..තාම මාස කීයද..පොඩ්ඩක් හිටපන් බජට් එක එනකන්..දැනෙන වෙනසක් ෂුවර්..![]()
sirisenata hambune horakam dushana sahitha ratakසිරිසේනගේ ආන්ඩුවෙ දින 100ත් එක්ක බැලුවම මොකද හිතෙනෙ මේක ගැන??![]()
පිස්සුද ඕයි. රිලව් අල්ලපු එකම මදිද?@Walter White pls, report ekasubmit karanna
bankoloth bawayen nila washayen iwath wela thibune anura enakotasirisenata hambune horakam dushana sahitha ratak
anurata hambune horakan dushana + bankoloth wechcha ratak
2048 wenakan kal tiyenawa fail da nadda kiyane
