රත්තරං වලට ආයෝජනය කරන්න

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඉතින් මොකද්ද වැරැද්ද
    උබ වගේ සක්කිලිතාලෙට මේකෙ උන්ගෙ අම්මලට නංගිලට බැන බැන incest ප්‍රමෝට් කරල නෑනෙ ඌ
     
    • Haha
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔව් safe investment
    මේදවස්වල අවුලක් නැද්ද මොනාද ජුවලරි ශොප් ගන්න බඩු ගන්න කොට මොනාද බලන්න ඕන කින්නකෝ
     
    • Like
    Reactions: iworld

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ගාන හදල බලපන් ඉතිම් average gold price up එකත් එක්ක safe box fee එක ගෙව්වහම උබට එන return එක fixed එකකට වඩා වැඩිද කියලා.. එහෙම වැඩිනම් ඒක හොදයි..

    මේදවස්වල අවුලක් නැද්ද මොනාද ජුවලරි ශොප් ගන්න බඩු ගන්න කොට මොනාද බලන්න ඕන කින්නකෝ
    invest කරන්නනම් gold coin ගනින්
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ගාන හදල බලපන් ඉතිම් average gold price up එකත් එක්ක safe box fee එක ගෙව්වහම උබට එන return එක fixed එකකට වඩා වැඩිද කියලා.. එහෙම වැඩිනම් ඒක හොදයි..

    invest කරන්නනම් gold coin ගනින්
    Gold coin ගන්නෙ කොහොමද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,423
    75,133
    113
    ඉතින් මොකද්ද වැරැද්ද
    උබ වගේ සක්කිලිතාලෙට මේකෙ උන්ගෙ අම්මලට නංගිලට බැන බැන incest ප්‍රමෝට් කරල නෑනෙ ඌ
    බලපන් ඉතින් තමන්ගේම අම්ම දිහා බලලා අතේ ගහන වරුන මොංගල් වේසිගෙ පුතාගේ talks ටික. 🤭 🤭 🤭🤭
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේදවස්වල අවුලක් නැද්ද මොනාද ජුවලරි ශොප් ගන්න බඩු ගන්න කොට මොනාද බලන්න ඕන කින්නකෝ
    පොඩි gold bars ගන්න certified shops වලින්. නැත්නම් ඩුබායි වලින් ගෙන්න ගන්න යාලුවො ඉන්නව නම්. මතක තියාගන්න gold bars වල පැක් එක කඩන්න එපා value එක අඩු වෙනවා.

    • Like
    • Wow
    Reactions: Ysa Karu and tha123

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    ඉතුරු කරපු මුදල් රත්‍රන් වලට ආයෝජනය කරල පරෙස්සමට බැංකුවෙ තියෙන එක හොදයි ද?
    බෑන්ක් සේප්පුවක් අරන් ඒකට දාන්නද?
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පොඩි gold bars ගන්න certified shops වලින්. නැත්නම් ඩුබායි වලින් ගෙන්න ගන්න යාලුවො ඉන්නව නම්. මතක තියාගන්න gold bars වල පැක් එක කඩන්න එපා value එක අඩු වෙනවා.

    ඕව කීයක් වෙනවද කොහෙද ගන්න හොද :shocked:

    බෑන්ක් සේප්පුවක් අරන් ඒකට දාන්නද?
    එච්චර දෙයක් නෑ උගස්තියනව පොඩි ගානකට :P
    ------ Post added on Feb 11, 2025 at 9:43 PM
     
    • Like
    Reactions: iworld

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Gold කියන්නේ හොඳ investment එකක් නෙමෙයි
    නමුත් dollar උඩ යන එකට hedge කරන්න හොදයි
     
    • Like
    Reactions: mcwolfe

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඕව කීපයක් වෙනවද කොහෙද ගන්න හොද :shocked:
    ඔය 2.5g bar එකක් දල වශයෙන් රුපියල් 85000 විතර වෙනවා. මේ ගනන් දවසට කීප සැරයක් වෙනස් වෙනවා. විනිමය අනුපාතෙටත් වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔය 2.5g bar එකක් දල වශයෙන් රුපියල් 85000 විතර වෙනවා. මේ ගනන් දවසට කීප සැරයක් වෙනස් වෙනවා. විනිමය අනුපාතෙටත් වෙනස් වෙනවා.
    ගන්න තැනක් recommend කරන්න පුලුවන් ද
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගන්න තැනක් recommend කරන්න පුලුවන් ද
    ගොඩක් ප්‍රසිද්ධ ගෝල්ඩ් ශොප් ඔක්කොම වගේ certified. පොඩ්ඩක් research කරන්න කොලබ ශොප් වලට ගිහින්. එකපාරට ගන්න එපා.
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,144
    3,084
    113
    පොඩි gold bars ගන්න certified shops වලින්. නැත්නම් ඩුබායි වලින් ගෙන්න ගන්න යාලුවො ඉන්නව නම්. මතක තියාගන්න gold bars වල පැක් එක කඩන්න එපා value එක අඩු වෙනවා.

    Mama 2022 dollar eka up weddima lankawe tibba salli walin tikak dala 99g gold buiscuits 2 gatta. Ekak laksha 19 gane. Ada price eka baluwama ekak laksha 24 wage.

    Habai e salli FD ekema tibbanam ada eeta wada poliyak labila. 25% interest rate giyane kalayak. Aurudden ara up una gana hoyanna tibba.

    Take an idea from this
     
    • Like
    Reactions: mcwolfe and iworld

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ගොඩක් ප්‍රසිද්ධ ගෝල්ඩ් ශොප් ඔක්කොම වගේ certified. පොඩ්ඩක් research කරන්න කොලබ ශොප් වලට ගිහින්. එකපාරට ගන්න එපා.
    මට හදිස්සියකදී උගස් තියල ගානක් ගන්න ඕන එතකොට පැක් එක කඩයි ද?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    ඕව කීයක් වෙනවද කොහෙද ගන්න හොද :shocked:

    එච්චර දෙයක් නෑ උගස්තියනව පොඩි ගානකට :P
    ------ Post added on Feb 11, 2025 at 9:43 PM
    ehanam gold biscuits ekak ganna wei. jewelry wena wenama tiyanna wei nattam
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,144
    3,084
    113
    මට හදිස්සියකදී උගස් තියල ගානක් ගන්න ඕන එතකොට පැක් එක කඩයි ද?
    One wenne na. Oke certification number ekak tiyenawa. Eken online authenticity eka check karanna puluwan