ඉතුරු කරපු මුදල් රත්‍රන් වලට ආයෝජනය කරල පරෙස්සමට බැංකුවෙ තියෙන එක හොදයි ද?
ඔව් safe investmentඉතුරු කරපු මුදල් රත්‍රන් වලට ආයෝජනය කරල පරෙස්සමට බැංකුවෙ තියෙන එක හොදයි ද?
ඉතින් මොකද්ද වැරැද්ද
මේදවස්වල අවුලක් නැද්ද මොනාද ජුවලරි ශොප් ගන්න බඩු ගන්න කොට මොනාද බලන්න ඕන කින්නකෝඔව් safe investment
invest කරන්නනම් gold coin ගනින්මේදවස්වල අවුලක් නැද්ද මොනාද ජුවලරි ශොප් ගන්න බඩු ගන්න කොට මොනාද බලන්න ඕන කින්නකෝ
Gold coin ගන්නෙ කොහොමදගාන හදල බලපන් ඉතිම් average gold price up එකත් එක්ක safe box fee එක ගෙව්වහම උබට එන return එක fixed එකකට වඩා වැඩිද කියලා.. එහෙම වැඩිනම් ඒක හොදයි..
invest කරන්නනම් gold coin ගනින්
බලපන් ඉතින් තමන්ගේම අම්ම දිහා බලලා අතේ ගහන වරුන මොංගල් වේසිගෙ පුතාගේ talks ටික.ඉතින් මොකද්ද වැරැද්ද
උබ වගේ සක්කිලිතාලෙට මේකෙ උන්ගෙ අම්මලට නංගිලට බැන බැන incest ප්‍රමෝට් කරල නෑනෙ ඌ
බෑන්ක් සේප්පුවක් අරන් ඒකට දාන්නද?ඉතුරු කරපු මුදල් රත්‍රන් වලට ආයෝජනය කරල පරෙස්සමට බැංකුවෙ තියෙන එක හොදයි ද?
ඕව කීයක් වෙනවද කොහෙද ගන්න හොද

එච්චර දෙයක් නෑ උගස්තියනව පොඩි ගානකටබෑන්ක් සේප්පුවක් අරන් ඒකට දාන්නද?

ඔය 2.5g bar එකක් දල වශයෙන් රුපියල් 85000 විතර වෙනවා. මේ ගනන් දවසට කීප සැරයක් වෙනස් වෙනවා. විනිමය අනුපාතෙටත් වෙනස් වෙනවා.ඕව කීපයක් වෙනවද කොහෙද ගන්න හොද![]()
ගන්න තැනක් recommend කරන්න පුලුවන් දඔය 2.5g bar එකක් දල වශයෙන් රුපියල් 85000 විතර වෙනවා. මේ ගනන් දවසට කීප සැරයක් වෙනස් වෙනවා. විනිමය අනුපාතෙටත් වෙනස් වෙනවා.
ගොඩක් ප්‍රසිද්ධ ගෝල්ඩ් ශොප් ඔක්කොම වගේ certified. පොඩ්ඩක් research කරන්න කොලබ ශොප් වලට ගිහින්. එකපාරට ගන්න එපා.ගන්න තැනක් recommend කරන්න පුලුවන් ද
Mama 2022 dollar eka up weddima lankawe tibba salli walin tikak dala 99g gold buiscuits 2 gatta. Ekak laksha 19 gane. Ada price eka baluwama ekak laksha 24 wage.
මට හදිස්සියකදී උගස් තියල ගානක් ගන්න ඕන එතකොට පැක් එක කඩයි ද?ගොඩක් ප්‍රසිද්ධ ගෝල්ඩ් ශොප් ඔක්කොම වගේ certified. පොඩ්ඩක් research කරන්න කොලබ ශොප් වලට ගිහින්. එකපාරට ගන්න එපා.
ehanam gold biscuits ekak ganna wei. jewelry wena wenama tiyanna wei nattamඕව කීයක් වෙනවද කොහෙද ගන්න හොද
එච්චර දෙයක් නෑ උගස්තියනව පොඩි ගානකට
------ Post added on Feb 11, 2025 at 9:43 PM
One wenne na. Oke certification number ekak tiyenawa. Eken online authenticity eka check karanna puluwanමට හදිස්සියකදී උගස් තියල ගානක් ගන්න ඕන එතකොට පැක් එක කඩයි ද?