Wise Help

RoyalBlu

Well-known member
  • May 26, 2021
    499
    333
    63
    Wise වලින් Auatralia වලින් AUD වලින් මගේ ලංකාවේ බෑන්ක් අකවුන්ට් එකට පේමන්ට් එකක් කලාම ඒකට මට TAX වෙනවද? ඔසී වලින් දාන්නේ AUD. මට email එක එන්නේ LKR ආව කියල.

    1739318020707.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,053
    1
    57,090
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටැක්ස් වෙනවා කියල කියන්නෙ මොකක්ද?

    බැංකුවෙන් ටැක්ස් කියල ගාණක් කපනවද කියලද අහන්නෙ ? එහෙම වෙන්නෙ නෑ

    අදායම් බදු ගෙවන්න වෙනවද කියලද අහන්නෙ ? ටැක්ස් රිටර්න් හරියට සබ්මිට් කරන්න.
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    ටැක්ස් වෙනවා කියල කියන්නෙ මොකක්ද?

    බැංකුවෙන් ටැක්ස් කියල ගාණක් කපනවද කියලද අහන්නෙ ? එහෙම වෙන්නෙ නෑ

    අදායම් බදු ගෙවන්න වෙනවද කියලද අහන්නෙ ? ටැක්ස් රිටර්න් හරියට සබ්මිට් කරන්න.
    ඔව් ඉන්කම් ටැක්ස් වලට ඒක වැටෙනවද කියල තමා දැනගන්න ඕනෙ. වෙන රටවලින් එන සල්ලි වලට එක්සෙම්ශන් එකක් තියෙනව නේද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,053
    1
    57,090
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් ඉන්කම් ටැක්ස් වලට ඒක වැටෙනවද කියල තමා දැනගන්න ඕනෙ.

    වෙන රටවලින් එන සල්ලි වලට එක්සෙම්ශන් එකක් තියෙනව නේද ?

    Gains and profits earned or derived by any person from any service rendered in or outside Sri Lanka to any person to be utilized outside Sri Lanka is exempt from income tax w.e.f. 01.01. 2020, where the payment for such services is received in foreign currency and remitted through a bank to Sri Lanka.

    Keep your records, contracts, invoices etc
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,113
    1,672
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Gains and profits earned or derived by any person from any service rendered in or outside Sri Lanka to any person to be utilized outside Sri Lanka is exempt from income tax w.e.f. 01.01. 2020, where the payment for such services is received in foreign currency and remitted through a bank to Sri Lanka.

    Keep your records, contracts, invoices etc

    කලින් charge උනා නේ? මේ circular එකේ ලින්ක් එක තියෙනවද?
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Currently tax-exempt if it was in return to a service offered to a foreigner. Service exports exemption is proposed to be discontinued from 2025/26. However, it is not yet clear if this discontinuation would apply to both corporates and individuals.
     
    • Like
    Reactions: RoyalBlu

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    Currently tax-exempt if it was in return to a service offered to a foreigner. Service exports exemption is proposed to be discontinued from 2025/26. However, it is not yet clear if this discontinuation would apply to both corporates and individuals.
    Yes i offer a service to an aussie client and he pays via wise in AUD but it comes directly to my bank account as LKR. So i have an exemtion atm yh?
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Yes i offer a service to an aussie client and he pays via wise in AUD but it comes directly to my bank account as LKR. So i have an exemtion atm yh?
    At the moment yes. But as mentioned by others, make sure you have documentary evidence to prove that you received forex but it got translated to LKR as you have an LKR account. It will be way easier to prove it, if you get the money to a foreign currency account itself.
     
    • Like
    Reactions: RoyalBlu