Mehe USD accounts tiye nam USD walin enawaWise උන්ගෙ කොහෙන් ආවත් lkr එන widihata එන්නෙ නේද
ඔව් ඉන්කම් ටැක්ස් වලට ඒක වැටෙනවද කියල තමා දැනගන්න ඕනෙ. වෙන රටවලින් එන සල්ලි වලට එක්සෙම්ශන් එකක් තියෙනව නේද ?ටැක්ස් වෙනවා කියල කියන්නෙ මොකක්ද?
බැංකුවෙන් ටැක්ස් කියල ගාණක් කපනවද කියලද අහන්නෙ ? එහෙම වෙන්නෙ නෑ
අදායම් බදු ගෙවන්න වෙනවද කියලද අහන්නෙ ? ටැක්ස් රිටර්න් හරියට සබ්මිට් කරන්න.
ඔව් ඉන්කම් ටැක්ස් වලට ඒක වැටෙනවද කියල තමා දැනගන්න ඕනෙ.
වෙන රටවලින් එන සල්ලි වලට එක්සෙම්ශන් එකක් තියෙනව නේද ?
Gains and profits earned or derived by any person from any service rendered in or outside Sri Lanka to any person to be utilized outside Sri Lanka is exempt from income tax w.e.f. 01.01. 2020, where the payment for such services is received in foreign currency and remitted through a bank to Sri Lanka.
Keep your records, contracts, invoices etc
https://simplebooks.com/srilanka/income-tax-sri-lanka/කලින් charge උනා නේ? මේ circular එකේ ලින්ක් එක තියෙනවද?
Yes i offer a service to an aussie client and he pays via wise in AUD but it comes directly to my bank account as LKR. So i have an exemtion atm yh?Currently tax-exempt if it was in return to a service offered to a foreigner. Service exports exemption is proposed to be discontinued from 2025/26. However, it is not yet clear if this discontinuation would apply to both corporates and individuals.
At the moment yes. But as mentioned by others, make sure you have documentary evidence to prove that you received forex but it got translated to LKR as you have an LKR account. It will be way easier to prove it, if you get the money to a foreign currency account itself.Yes i offer a service to an aussie client and he pays via wise in AUD but it comes directly to my bank account as LKR. So i have an exemtion atm yh?