Fcode labs කියන කම්පැනි එක පොඩි විස්තර ටිකක් හොයාගන්න ඕන. සලරි, කම්පැනි කල්චර් එක, මැනේජ්මන්ට් එක , එම්ප්ලොයිස් ල කියක් වගේ ඉන්නවද, වර්ක් ප්රේශර් එක වගේ දේවල් දන්න උන් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ගූගල් එකේ නම් බැඩ් රිවිව් කීපයක් තියෙනවා අවුරුදු ගානකට කලින් දාපු.