ලක්ෂ 70කට වගේ ගන්න වාහනයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,381
    75,018
    113
    අනුකම්පා කරන්න ඕනි චරිත මචං. ගොඩක් දුරට ජීවත් වෙන සමාජෙයේ ගොඩක්ම පීඩිතව ඉන්න මිනිස්සු. අපෙ ගමේ එක්කෙනෙක් ඉන්නවා. ගෑනු කෙනා මේ ලගදි වලන් ගැට්ට බෙල්ලෙ හිටින්න ගහලා. පෑඩ් එකක් කටේ ඔබලා තිබ්බලු. (මිනිස්සු කියන්නෙ.බොරු වෙන්නත් බෑ)ඒ මනුස්සයගෙ fb එකෙත් කාටහරි බැනගත්‍ත ගමන්. ඔය නලු නිලියො එහෙම videos දාන්නෙ. ඒවට මේ මනුස්සයා ජරා comments දාන්නෙ. අරන් හදාගත්ත කොල්ලෙක්. ගෑනු කෙනාව සල්ලි වලට බන්දලා දුන්නා. ගෑනු කෙනා මුට ගහනවා බල්ලෙක්ට වගේ. පව් ඉතින්
    අඩෝ උඹලගෙ තාත්තෙගෙ කතාව මෙතන ලියන්න යන්න එපා පොන්ස්. 🤭 🤭
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    + He can stay at the nearest garage rest of his life. :love:

    It's a updated version of the vaunted Toyota 2C engine produced since 1974 and has a manual gearbox

    If those Liteaces and Townaces in SL pushing 10 million km despite being run on kerosene and used engine oil are anything to go by the drivetrain's practically indestructible, it'll still be running fine by the time the body and the chassis around it rots and falls apart
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ඉන්න පුලුවන්නම් තව අව්රුද්දක් ඉන්න. මගෙත් budget එක 70යි. එත් කෝටි 1.5ක් වත් අතේ නැත්තන් කිසිම වාසියක් නෑ තාම.
     
    • Like
    Reactions: DevLover

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Honda n box
    Honda-N-Box-1.jpg
    Suzuki spacia custom
    1739722232469.jpeg

    Toyota roomy
    79365554.png
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113
    //

    අනේ කරුණාකරලා ඔයාලගේ පුහු දේශපාලන අදහස්නම් මේ ත්‍රෙඩ් එකේ කියවන්න එපා. //

    United mmotors ලා ගෙන්නන mini suv එකක් තියෙනවා 73යි වෙන්නේ ඒකක් ගනින්. ලප්ස්ට චන්දේ දීලා ලක්ශ 12ට විට්ස් ගන්න බලන් නේද හිටියේ
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    මම මගේ 1st vehicle එක ගන්න බැලුවෙ. Wagon R එකකට නම් යන්න හිත නෑ මට. පෙනුම නිසා. ඒ නිසා ගන්න හොඳ වාහනයක් කියන්න පුලුවන්ද. 2nd hand මිල ඉදිරි දවස් ටිකේ අඩුවෙයි කියලා හිතෙනවා මට. පොඩ්ඩක් දන්න කෙනෙක් උපදෙසක් දෙන්න මිල සම්බන්ධවත්.


    අනේ කරුණාකරලා ඔයාලගේ පුහු දේශපාලන අදහස්නම් මේ ත්‍රෙඩ් එකේ කියවන්න එපා. වැදගත් දෙයක් කතා කරන්න. ගොඩක් ස්තූතියි 😇
    Thawa tikak budget eka wedi karla GP5 ekak ganna, comfortable, fuel, maintainance hemadema hodai. hariyata balala ganna.
     
    • Like
    Reactions: nooby and DevLover

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    dirum enawa nam primer gahala paint karanna pluwan ban
    engine aul nam wena engine 1k tiyanna puluwan ne petrol ekak hari
    නොදන්න ගොන් කථා කියපන් එපා බං
    ඕකේ දිරුම් එන්නේ චැසි එකෙන්
    ඒවා Primer ගහලා හදන්න බැහැ එකයි ඕක ගාන අඩු🤣
    nintchdbpict000299481998.jpg
     
    • Like
    Reactions: DevLover

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Mageth budget oy gana awata thama bn yanne, mokakhari karala yaris x ekak balanwa mn, barima unoth Alto brand new ekak gannawa
     
    • Love
    Reactions: DevLover

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඕක ලෙඩක් මචං. උදේ ඉඳලා කාත් එක්ක හරි පැටලෙනවා. එක්කො ගෙවල් වල ගෑනු එක්ක තියෙන ප්‍රශ්න අනිත් මිනිස්සු පිටින් යවනවා. කිසිම දේශපාලන පක්ශෙකයත් මම මේකෙ කඩේ ගිහිනුත් නෑ. මම ත්‍රෙඩ් එක දාද්දිම හිතුවා මෙහෙම එකෙක් එයි කියලත්. අවුලක් නෑ බන්. උබලා වගේ චරිත වලට අනුකම්පා තමා කරන්න තියෙන්නෙ. උබ මේකට ඕනි විදිහට reply කරපන් මචන්. මම ආයිත් උබට reply කරන්නෙ නෑ. ඔය හැසිරීමට පවුල, පොඩි
    කාලේ ඉඳලා හැඩුනු වැඩුනු පරිසරය, අධ්‍යාපනය හැම එකම බලපානවා
    . එහෙනම් ඉක්මනට සනීප වෙන්න. 😇
    තාරක මහත්තය කොහොමත් පොඩි කාලේ ඉදන් පව්ලෙන් කොන් වෙච්ච එක්කෙනක් තමා මචන්. :sorry: අම්මවයි තත්තවයි එලවල දේපල ටික බලෙන් අයිතිකරගන්න විදිහක් ගැනත් කිරියේ උන්ගෙන් අහල තිබ්බ පව් අසරණය ට, ගෙදරිනුත් කෙනෙහිලිකන් කිරියෙත් අතවර :sorry:
     
    • Sad
    Reactions: DevLover