ලක්ෂ 70කට වගේ ගන්න වාහනයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    ඇත්තටම එහෙම එකක් මම දැනන හිටියෙ නෑ brother . ඔයා මචන් මෙයාවා පෞද්ගලිකව දන්නවා නම් උදව්වක් කරන්න. හොඳ ඩොක්ටර් කෙනෙක් මම book කරලා දෙන්නම්. එයා උනත් තේරුන් ගන්න ඕනි වැටිලා තියෙන reaction වලින්ම එයාට තියෙන තත්වය. අර කිව්වා වගේ හැමතැනින්ම එයාට පීඩනයක් ආවොත් කොහෙන් නතර වෙයිද දන්නෙ නෑ. අපරාදේ මම මේ ත්‍රෙඩ් එකක් දැම්මේ
    ආහ් මට බෙහෙත් කරන්න කලින් ලක්ශ 70ට වාහනේ ගනින්කො පොන්ස් 🤭 🤭

    @vibhashana ලක්ශ 70ට අශ්වබල කීයක එකක් ගන්න පුලුවන්ද කොල්ලෝ :unsure::unsure:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    තව ටික කාළයක් ඉවසපං. අඩුම මාස 4 ක් 5 ක් වත්. බ්‍රෑන්නිව් වාහන වල මිල දාලා තිබුන හැටියට පාවිච්චි කරපුවා ටිකක් හරි අඩු වෙන්න ඕනේ. ලොකු ගානක් නෙවෙයි, නමුත් මේ කාලේ වාහන විකුණන එවුන් හොයන්නේ හාවොන්ව.
    යකෝ ටොමා අයියා දැක්ක කල් 😍
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    ඉන්නවා මල්ලි ඉතිං. මේ දවස් ටිකේ ටිකක් ෆ්‍රී.
    තාම මතකයි මම කිරියට ආව මුල් කාලෙ අයියලගෙ ත්‍රෙඩ් 😍 පොලා මාමගෙ වාහන කටු ත්‍රෙඩ් එක, අයියගෙයි රත්තරං අයියගෙයි වාහන ත්‍රෙඩ් ( රත්තරං අයියානං දැන් බුකියෙ සිහිති දායක සභාවක් හදන් පිස්සු කෙලිනවා 😐), කිඹුල් මාමාගෙ ත්‍රෙඩ් එහෙම. Good old days ❤️
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තාම මතකයි මම කිරියට ආව මුල් කාලෙ අයියලගෙ ත්‍රෙඩ් 😍 පොලා මාමගෙ වාහන කටු ත්‍රෙඩ් එක, අයියගෙයි රත්තරං අයියගෙයි වාහන ත්‍රෙඩ් ( රත්තරං අයියානං දැන් බුකියෙ සිහිති දායක සභාවක් හදන් පිස්සු කෙලිනවා 😐), කිඹුල් මාමාගෙ ත්‍රෙඩ් එහෙම. Good old days ❤️
    රත්තරං ඉස්සර මට කතා කරනවා. දැන් නම් කාලෙකින් කතා කරේ නෑ මල්ලි. කිඹුලාඅයියා නම් ළගදි හම්බුනා. :love: ආයි කට්ටියම කිරියේ සෙට් වෙනවා නම් මරු. බුකි තිබුනට මේකේ හම්බුන යාලුවෝ වගේ නෑ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,278
    26,761
    113
    Kandy
    බජට් එකෙන් වාහන ගන්න අයට සහන නැද්ද.මෙහෙ අවුරුදු දහයක් පහලොවක් පරන ඒවා අස්ප ගනන් වලට ගන්න එකේ ජපානේ අවුරුදු හතක් වගේ පරන ඒවා අඩු මිලට දෙන්න පුලුවන් නම් කොච්චර වටිනවද
     
    • Like
    Reactions: nooby

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    පොඩ්ඩක් තව මාස 6ක් විතර ඉවසල ඉන්න, සල්ලි තියෙන මිනිස්සු කොහොමත් අලුත් වාහන ගන්නවා කීයක් උනත්, එතකොට හරියටම second hand price එකයි, ගන්න පුළුවන් option ටිකයි ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: nooby

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    60 කට විතර Kia Picanto එකක් ගන්න පුළුවන් .Low millage .
    1000 cc
     
    • Like
    Reactions: nooby

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Tawa 10k 20k dala unregistered akak ganna brother..

    ඔව් මචං. මේ දවස් ටිකේ ටිකක් ෆ්‍රී.
    Affa Mr.Tom

    kohomada machan..mama hithanne aurudu ganakin neah
    ------ Post added on Feb 18, 2025 at 7:37 AM

    8m wenakan strech kaloth yaris 2023 X grade ekak ganna puluwan
    Custom z akak kiyak weida???

    yaris G akak genna beri weida 8m walata??R grade hari 2022 or??
    ------ Post added on Feb 18, 2025 at 7:39 AM
     
    • Love
    Reactions: Mr.Tom

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Tawa 10k 20k dala unregistered akak ganna brother..


    Affa Mr.Tom

    kohomada machan..mama hithanne aurudu ganakin neah
    ------ Post added on Feb 18, 2025 at 7:37 AM


    Custom z akak kiyak weida???

    yaris G akak genna beri weida 8m walata??R grade hari 2022 or??
    ------ Post added on Feb 18, 2025 at 7:39 AM

    G ekanam 8m amarui bro 8.5-9m wenawa
    anika me dawas wala auction wala G hoyannat nane
    9m yaris eka tiyenne thawa 8k wage dammanam Raize Z ekakma ganna puluwan