Romania Job Salary & Living Expenses?

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,277
    5,850
    113
    future plan එකක් තියෙනවා බන්.. romania දැන් schengen නිසා ඒ වැඩේට ලේසී.. ඒකයි බැලුවේ.. යනවම කියල අදහසක් නැහැ බන්.. salary range එක හොයන්නේ ඒකයි මගේ plan එකට ගැලපෙනවද බලන්න..

    dubai life සෙට් නැහැ බන් මට.. ඔහේ යනවා නෙවෙයි බන් මම.. මට පොඩි future plan එකක් තියෙනවා බන්.. salary range එක හොයන්නේ ඒකයි romaniaව මගේ plan එකට ගැලපෙනවද බලන්න..

    future plan එකට ගැලපෙනවද කියලා හොයාගන්න තමා මම salary range එක අහල thread එකක් දැම්මේ බන්...

    move වෙනවනම් permanent move වෙන්නෙ බන්.. ඒකයි salary range එක ඇහුවේ.. I'm interesting in my comfortability more than my salary and also having some future plans that could be align with Romania, if salary and living cost met my expected range. That's why I need to know the salaary range for my degree

    research ekak karahan bn ube field ekata adalawa

    internet is the key,

    man hithanne na elakiriye Romania White collor job walata giya aya godak athiya kiyala.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,632
    1
    6,333
    113
    research ekak karahan bn ube field ekata adalawa

    internet is the key,

    man hithanne na elakiriye Romania White collor job walata giya aya godak athiya kiyala.
    Internet eke ena result based on western countries living cost. ewa accurate nha bn.. experience eken kynne bcs mma oka dubaii wlta bluwa.. but lankawe mge yluwo and lagama nada wena malli knkgen ahuwahama (pora unskilled) internet eke thyenvt wda godk aduwen apita ehe jeewth wenna plwn bn. ekaii mma me sri lanka wlin move welaama inna unwa hoynne.. real values ganna
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,277
    5,850
    113
    Internet eke ena result based on western countries living cost. ewa accurate nha bn.. experience eken kynne bcs mma oka dubaii wlta bluwa.. but lankawe mge yluwo and lagama nada wena malli knkgen ahuwahama (pora unskilled) internet eke thyenvt wda godk aduwen apita ehe jeewth wenna plwn bn. ekaii mma me sri lanka wlin move welaama inna unwa hoynne.. real values ganna
    mchn facebook group hoyapan romania europe giya ewun set wela inna,

    samahra visa karana dial uth ehema group hadan innwa, ewayin balala idea ekak ganna puluwa weyi.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,277
    5,850
    113
    EE hama ekma kthawenne unskilled jobs gana wthraii bn.. they have no idea about skilled jobs:(
    skilled job walata loke ona thanaka hambena benifit wadiyi ne ban,
    salary ekath ekka

    uba balahan ubata ona wena living expenses tika

    un innwa aththe cheap ma widiyata ne,
    kanne bonneth e wiyadamata sarilana widiyatane

    uba thawa ganak wadiyen dala ganan hadaganin
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මගෙ යාලුවෙක් රොමේනියා ගිහින් එහෙම කෙල්ලෙක් එක්ක යාලු උනා. ඌ දැන් රගන්නෙ ලෝකෙ ඉන්න හොදම කෙල්ල එක්ක සෙට් වෙලා වගේ.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,597
    8,271
    113
    රුමේනියා හොදයි බන්. යුරෝ 120ට වගේ හොද ගෙයක් අරන් ඉන්න පුළුවන්. කන්න බොන්න
    €150 – €250 ක් වගේ යන්නෙ. උපරිම යුරෝ 1000ක් වගෙ තමා පඩි. හැබැයි යුරෝපෙට යන්න ඉන්නවා නම් ලෙසීම රුමෙනියාවෙන් පනින එක
     
    • Like
    Reactions: chanakamanjula

    average_breakfast

    Active member
  • Jul 10, 2025
    175
    223
    43
    Mage yaluwek giya dn avuruddkt vitara kalin restaurant ekaka wedata

    Salary ekanan loku gaanaka na
    Living cost eka tikak serai

    Mu romania giye tika kalekin wena europe ratakata paninna balagena, e nisa kaagena innwa,
     
    • Like
    Reactions: lapaman

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    රුමේනියා හොදයි බන්. යුරෝ 120ට වගේ හොද ගෙයක් අරන් ඉන්න පුළුවන්. කන්න බොන්න
    €150 – €250 ක් වගේ යන්නෙ. උපරිම යුරෝ 1000ක් වගෙ තමා පඩි. හැබැයි යුරෝපෙට යන්න ඉන්නවා නම් ලෙසීම රුමෙනියාවෙන් පනින එක
    correct answer eka meka thamyi
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,597
    8,271
    113
    Mage yaluwek giya dn avuruddkt vitara kalin restaurant ekaka wedata

    Salary ekanan loku gaanaka na
    Living cost eka tikak serai

    Mu romania giye tika kalekin wena europe ratakata paninna balagena, e nisa kaagena innwa,

    2020/2022 වගේ ගිය උන්ට හොදයි. දැන් ලක්ශ 15වත් යන්නම යනවා නේ. ඉතාලී යන්න එහෙම කෙලින්ම බැරි හින්දා රුමෙනියා ගිහින් යන එක තමා ලේසී. රුමේනියාවට ගිහින් ගොඩක් උන් විසිට් දාන ඉතාලී ගිහින් රිෆියුජී ගන්නවා. ලංකාවේ උන් සෑහෙන්න ඔක කරා 2-5 අතර අවුරුදු ගානකින් PR එකත් ශුවර්. දැන් ටිකක් අමාරුයි. හැබැයි පනිනවට වඩා අවුරුදු 8ක් ගිහින්. රුමෙනියාවේම pr ගන්න එක හොදයි ශෙනගන් උන හින්දා.

    correct answer eka meka thamyi

    👍🙂