හෙම්බිරිස් හැදුණ

AnuradhaRa

Well-known member
  • ඊයෙ හවස රෑ වෙනකොට තෙරුණා නහය කෙවෙනකොට

    අම්මෝ ඉතිං අමාරුව. වම් පැත්තෙ නහය තමා
    බ්ලොක් වෙලා, හොටු දියර වතුර වගේ එනව එපා වෙනව

    නහයෙ ඇගිල්ලක් ගහගෙන ඉන්නව ඉතිං
    පිරිටන් දවසට තුන්පාරක් වුණත් බිව්වෑකි නේද

    පිරිටන් වලට වඩා නැද්ද හොද බේතක්

    මේ කෙවෙන ගතිය තමා එපා වෙන්නෙ
    හෙම්බිරිස්සාව හැදීගෙන එනකොට තමා අමාරුව

    අනිව හෙට උදේ නැගිටිනකොට ලොකු වෙනසක් වෙයි. මට ඉතිං දවසෙන් දෙකෙන් හොදවෙනව
    හෙම්බිරිස්සාවකටවත් සෙම හැදෙන්නෙ නෑ මට වැඩිය
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,837
    1
    102,203
    113
    34
    Kalutara
    ගිය සතියේ දවස් දෙක තුනක්ම රෑට නෑවේ වැස්සේම. අන්තිමේ සිකුරාදා ඉඳන් උගුර රිදෙන්න ගත්තා. එදා ඉඳන්ම උණු වතුර බොන්න ගත්තා. ජිම් යද්දිත් උණු වතුර ගෙනිච්චේ. සඳුදා ඉඳන් කැස්ස, අඟහරුවාදා රෑට නිදාගන්න ගියාම කැස්ස, ඊයේ උදේ ඉඳන් නහයෙන් කටෙන් දෙකෙන්ම කහ පාටට සෙම යනවා. අන්තිමේ ඉවසන්නම බැරිතැන ඊයේ හවස ගිහින් බෙහෙත් ගෙනාවා.එහෙන් හචින් යනවා මෙහෙන් කහිනවා. අද ජිම් යන්නත් බැරිවෙයිද මන්දා.. :(
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ගිය සතියේ දවස් දෙක තුනක්ම රෑට නෑවේ වැස්සේම. අන්තිමේ සිකුරාදා ඉඳන් උගුර රිදෙන්න ගත්තා. එදා ඉඳන්ම උණු වතුර බොන්න ගත්තා. ජිම් යද්දිත් උණු වතුර ගෙනිච්චේ. සඳුදා ඉඳන් කැස්ස, අඟහරුවාදා රෑට නිදාගන්න ගියාම කැස්ස, ඊයේ උදේ ඉඳන් නහයෙන් කටෙන් දෙකෙන්ම කහ පාටට සෙම යනවා. අන්තිමේ ඉවසන්නම බැරිතැන ඊයේ හවස ගිහින් බෙහෙත් ගෙනාවා.එහෙන් හචින් යනවා මෙහෙන් කහිනවා. අද ජිම් යන්නත් බැරිවෙයිද මන්දා.. :(
    කහ පාට සෙම යනව කියන්නෙ සෙම මෝරල

    හචිං යන්නෙ ලෙඩේ හැදීගෙන එනකොටනෙ බං :oo:
    තාමත් හචිං යන්නෙ ඇයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,837
    1
    102,203
    113
    34
    Kalutara
    කහ පාට සෙම යනව කියන්නෙ සෙම මෝරල

    හචිං යන්නෙ ලෙඩේ හැදීගෙන එනකොටනෙ බං :oo:
    තාමත් හචිං යන්නෙ ඇයි
    ඊයේ තමා හචින් යන්න පටන් ගත්තේ. සෙම ආවේ කැස්ස එක්ක.
     
    • Like
    Reactions: AnuradhaRa

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,104
    113
    Kotte
    ගිය සතියේ දවස් දෙක තුනක්ම රෑට නෑවේ වැස්සේම. අන්තිමේ සිකුරාදා ඉඳන් උගුර රිදෙන්න ගත්තා. එදා ඉඳන්ම උණු වතුර බොන්න ගත්තා. ජිම් යද්දිත් උණු වතුර ගෙනිච්චේ. සඳුදා ඉඳන් කැස්ස, අඟහරුවාදා රෑට නිදාගන්න ගියාම කැස්ස, ඊයේ උදේ ඉඳන් නහයෙන් කටෙන් දෙකෙන්ම කහ පාටට සෙම යනවා. අන්තිමේ ඉවසන්නම බැරිතැන ඊයේ හවස ගිහින් බෙහෙත් ගෙනාවා.එහෙන් හචින් යනවා මෙහෙන් කහිනවා. අද ජිම් යන්නත් බැරිවෙයිද මන්දා.. :(
    Piti kiri bobda epa hutto
     

    AnuradhaRa

    Well-known member
  • ඊයේ තමා හචින් යන්න පටන් ගත්තේ. සෙම ආවේ කැස්ස එක්ක.
    උඹට දැං ඔය වෛරස් එකක් නිසා නෙමේ වෙන්න ඇති
    වැස්සට තෙමිලයි රෑට නාලයි පීනසේ උඹට

    මට මේ වෛරස් කේස් එකක් බං
    මට සාමාන්‍යයෙන් වෙන දේවල්වලට සෙම ඇවිස්සෙන්නෙ නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Eth epo hutto epa
    Math aurudu ganak pinasata bhth gtta eth hoda une na
    Psse kiri bona eka nwaththuwa
    Dan wasse raata naawath kibuhumakwath yanne na
    කිරි ටිකක් බොන්නෙ නැතුවනං
    ඉදල වැඩක් නෑ
    අපි බොන්නෙ පැලවත්ත
     

    AnuradhaRa

    Well-known member
  • piriton bivvama patta nidimathai
    ඒක තමා මචං
    අලුත් බේත් වල ඔය නිදි මත ගතිය එනව අඩුයි
    පිරිටන් කියන්නෙ මුල්ම කාලෙ ආපු එකක්නෙ

    පිරිටන් කියන්නෙ බ්‍රෑන්ඩ් නේම් එක
    ඇත්ත නම Chlorpheniramine
     

    AnuradhaRa

    Well-known member
  • ඒක තමා මචං
    අලුත් බේත් වල ඔය නිදි මත ගතිය එනව අඩුයි
    පිරිටන් කියන්නෙ මුල්ම කාලෙ ආපු එකක්නෙ

    පිරිටන් කියන්නෙ බ්‍රෑන්ඩ් නේම් එක
    ඇත්ත නම Chlorpheniramine
    ඉතිං අපේ පරණ රිමොට් එකෙත් තියෙනවනෙ