මටත් අයිය කෙනෙක් හිටිය 🤍

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    කෝමද අයියට මල්ලි කියලා මට තාත්ති කියනකොට තියෙන ගැම්ම... :sorry:

    චිරන්ත මාමගේ තාත්තට පුතා කියලා කතා කරලා, චිරන්ත මාමාට සමිතා ඇන්ටි තාත්ති කිව්වම කොහොමද
     
    • Haha
    Reactions: chirantha19890821

    vito

    Well-known member
  • May 5, 2008
    10,907
    1
    12,212
    113
    අදාළ නෑ නේ
    samaharu anxiety, depression kiyanne mokakda kiyala idea ekak naha. ehema nathnam hari wataheemak naha
    samara welaawata help ekak nathuwa goda enna amaarui
    struggle karala iwasaganna bari unaama thama suicide karaganne
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    බුද්ධ දර්ශනයේ කියනවා ආත්මයක් නෑ කියල. එක තැනකින් බිඳෙන්නෙ තවත් තැනකට ප්‍රතිසන්ධියක් ඇතුව නෙමෙයි කියල. සිත උපදිනවා බිඳෙනවා කියල. හැබැයි, කොහොම අර්ථ දක්වන්න උත්සාහ කළත්, බුදු හාමුදුරුවොම එක තැනකදි කියනවා - කම්මං ධල්ලං කින්ති කරෝනී" කියල. කර්මය දැඩි වූ කල්හී මා කුමක් කරන්නද කියල. අයියට යන්න වුණ එකට අම්මට තාත්තට බනින්න එපා මචන්. තරහක් වෛරයක් උපදවගන්න එපා මචන්. ඒක උඹට කරගන්න අපරාදයක්. මොකද, අයියාගෙ කර්මය ගෙවන්න සුදුසුම තැන තමයි අයිය ඔය කලින් කතාවෙන් පස්සෙ උඹලගෙ තැනට හදාගත්ත ප්‍රතිසන්ධිය. මොකද කර්මයට නාමයක් රූපයක් අදාලම නෑ. අදාල වෙන්නේ ගෙවීම විතරයි. වෙන තැනක වෙන නම් රූප තියෙන අම්ම තාත්ත කෙනෙක් ලඟ හරි උගෙ කර්මෙ ගෙවල ඌ යන්න යනවා.

    පුළුවන් නං අම්මට තාත්තට වෛරයක් උපදවගන්න වෙලේ අයියගෙ එනිටිටි එකට පින් දීපන්. උඹට නොතේරුන දෙයක් උඹට ඉගනගන්න උදව් කළාට. අත අරින්න ඕන දේවල් අල්ලගෙන තවත් කර්ම ගොඩ ගහගන්න එපා මචන්. අත ඇරල බලපන් කොයිතරම් හිතට සැහැල්ලුද කියල. ජය වේවා!
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,219
    763
    113
    මම දන්නා කොල්ල්ලො 3 දෙනක් ඉන්නව. එයාලගේ ගෙවල් වලින් බල්ලටම දාල තියෙන. දෙන්නෙක් physical disabilities තියෙන අය. එත් එක්කම depression + තව මොකක් හරි තියෙනවා .
    එක්කෙනෙක් ඉන්නේ ලංකාවේ නෙවෙඉ . ගෙදර සෙට් එක ඒ මනුස්සයව හූරන් කනවා. හැම දේටම එයත් සල්ලි දෙනවා. එත් depress වෙලා ජොබ් එක නැතුව ගෙදර හිටියෙ අවුරුදු දෙකක් වගේ. බුවාට මාර විදිහට අපහස කර ගෙදර තාත්ත, මල්ලිලා ඔක්කොම. ජොබ් එකක් හොයන ලංකාවෙන් පන්න නිසා හොඳයි .

    තව යාලුවෙක් ඉන්නවා එයාගේ ගෙදරත් එහෙමයි. මම කීප පාරක් මගේ ඉස්සරහ සතෙක්ට වගේ බැන්නම මම කෙලින්ම ගෙදර අයට කිව්ව ඕක ඔයාලටත් වෙන්න තිබ්බ (lottery එක ඇදුන වගෙ නිසා). එයාගෙ තත්තම බනිනවා මොකක් හරි අහුවත්, කිව්වත්. මට තේරෙන්නේ නෑ අරූ එච්චර අමාරු කමක ඉඳලත් ගෙදරින් එහෙම බලන්නේ නෑ. සහෝදර + සහෝදරියො ගෙවල් ඉඩම් වලට උනත් shape එකේ ෂොට් එක දෙන ගමන් තියෙන්නෙ. අරුට යන එන මන් නැති වෙනවා . ජොබ් එක තියෙන නිසා හොඳයි .

    අනිත් බුවාටත් එහෙමයි . මට හිතෙනවා දෙමව්පියෝ උනත් සලකන්නේ උන්ගේ capable ළමයින්ට කියල . disability එකක් තියෙන කෙනා සදා අනාතයි. mental +physical disability තිබ්බ කියන්නේ (2nd case එකේ වගේ ) ඔක්කොම එයාට ගේම දෙනව. අසරණ උන කෙනත් වෙන choice එකක් නැති නිසා එව දරාගෙන කොන්වෙලා ඉන්නව..
     
    • Like
    Reactions: Ysa Karu

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,110
    113
    අඩේ මාත් මැරෙන්න ට්‍රයි කරල තියෙනව සෑහෙන්න
    එකක්වත් සාර්ථක වුණේ නෑ

    එහෙම නොවුන එක හොදයි කියල දැං හිතෙනව

    මගෙ දෙමව්පියො නං මට ලෙඩක් කියල තේරුම් ගත්ත
    මානසික ලෙඩනං බේත් බිල හොද වෙනව

    ADHD අයට මොකද වෙලා තියෙන්නෙ කියල කාටවත් තේරෙන්නෙ නෑ
    දැං රැල්ලට හැමෝම මට ADHD කියනව. උන් හොදට රස්සාවල් කරල කසාදත් බැදල

    ADHD ගැන ලංකාවෙ මිනිස්සු දැනගද්දි අපි වයසට ගිහින් මැරිල

    මාත් ගොඩක් වෙලාවට හිතාගෙන ඉන්නෙ අම්ම ඉන්නකං විතරයි

    ඊට පස්සෙ මට කවුරුත් නෑ. මගෙ වගකීමත් ඉවරයි.
    මැරෙන්න විදියක් තමා නැත්තෙ
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,244
    1
    2,925
    113
    A
    අඩේ මාත් මැරෙන්න ට්‍රයි කරල තියෙනව සෑහෙන්න
    එකක්වත් සාර්ථක වුණේ නෑ

    එහෙම නොවුන එක හොදයි කියල දැං හිතෙනව

    මගෙ දෙමව්පියො නං මට ලෙඩක් කියල තේරුම් ගත්ත
    මානසික ලෙඩනං බේත් බිල හොද වෙනව

    ADHD අයට මොකද වෙලා තියෙන්නෙ කියල කාටවත් තේරෙන්නෙ නෑ
    දැං රැල්ලට හැමෝම මට ADHD කියනව. උන් හොදට රස්සාවල් කරල කසාදත් බැදල

    ADHD ගැන ලංකාවෙ මිනිස්සු දැනගද්දි අපි වයසට ගිහින් මැරිල

    මාත් ගොඩක් වෙලාවට හිතාගෙන ඉන්නෙ අම්ම ඉන්නකං විතරයි

    ඊට පස්සෙ මට කවුරුත් නෑ. මගෙ වගකීමත් ඉවරයි.
    මැරෙන්න විදියක් තමා නැත්තෙ
    Ayi ube ge wikunala palayan elder care ekata
     
    • Like
    Reactions: AnuradhaRa