අද මම දම්රෝ එක පැත්තෙ ගියා, පොඩි වැඩකට
පොහොසත් ගෑනු කෙනෙක් වගේ
දම්රෝ එකේ වැඩ කරන මල්ලි කිව්ව කාඩ් එකෙන් එච්චර ගාණක් ගන්න බෑ කියල.
උපරිම ලක්ෂ තුනයි ගන්න පුලුවන් කිව්ව
ඊට පස්සෙ මේ ගෑනු කෙනා කියපි බිලියනක් තියෙනව එකවුන්ට් එකේ, ගන්න බැරිනං මට කරන්න දෙයක් නෑ කියල
කොහොම හරි කාඩ් දෙකකින් ලක්ෂ පහක්ද කොහෙද ගෙව්ව මෙයාල
එච්චර ගාණක් තියාගන්න බෑ නේද...

Last edited:
ගෑණු මළ පැන්නාම කටට එන ඒවා කියනවා.