ලංකාවෙ බෑන්ක් එකවුන්ට් එකක තියාගන්න පුලුවන් උපරිම ගාණ කීයද බං?

AnuradhaRa

Well-known member
  • අද මම දම්රෝ එක පැත්තෙ ගියා, පොඩි වැඩකට

    පොහොසත් ගෑනු කෙනෙක් වගේ
    දම්රෝ එකේ වැඩ කරන මල්ලි කිව්ව කාඩ් එකෙන් එච්චර ගාණක් ගන්න බෑ කියල.
    උපරිම ලක්ෂ තුනයි ගන්න පුලුවන් කිව්ව
    ඊට පස්සෙ මේ ගෑනු කෙනා කියපි බිලියනක් තියෙනව එකවුන්ට් එකේ, ගන්න බැරිනං මට කරන්න දෙයක් නෑ කියල
    කොහොම හරි කාඩ් දෙකකින් ලක්ෂ පහක්ද කොහෙද ගෙව්ව මෙයාල

    එච්චර ගාණක් තියාගන්න බෑ නේද...
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,508
    50,794
    113
    සේදවත්ත
    අද මම දම්රෝ එක පැත්තෙ ගියා, පොඩි වැඩකට
    ගෑනු කෙනෙක්, හෙන සල්ලි තියෙන කෙනෙක් වගේ, රුපියල් බිලියනයක් තියෙනව කිව්වනෙ බං එකවුන්ට් එකේ
    එතන වුණේ දම්රෝ එකේ මල්ලි කිව්ව කාඩ් එකෙන් එච්චර ගාණක් ගන්න බෑ කියල.
    උපරිම ලක්ෂ තුනයි ගන්න පුලුවන් කිව්ව
    ඊට පස්සෙ මේ ගෑනු කෙනා කියපි බිලියනක් තියෙනව එකවුන්ට් එකේ, ගන්න බැරිනං මට කරන්න දෙයක් නෑ කියල
    කොහොම හරි කාඩ් දෙකකින් ලක්ෂ පහක්ද කොහෙද ගෙව්ව මෙයාල

    එච්චර ගාණක් තියාගන්න බෑ නේද...
    ඇයි බැරි, බැංකුවක් කියන්නේ ඒ සවිස් එක දෙන එක නෙමෙයිද . බිලියනේට ටැක්ස් ගෙවලනම් අවුලක් නෑ. එක්කො රෙමිටන්ස් වෙන්න ඇති
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,171
    13,506
    113
    කාඩ්සෙන්ටර් කතා කරලා ටෙම්පරරි ලිමිට් එක වැඩි කරගන්න පුළුවන් එහෙම දෙයක් ගෙවනකොට. අනික ඔය ගාණ තියෙනව නම් ප්‍රයෝරිටි කස්ටමර් කෙනෙක් නෙ එක කෝල් එකෙන් ගොඩ දාගන්න පුළුවන්. ලිමිට් එක නම් තියෙන්නෙ කාඩ්හෝල්ඩර් ගෙ ආරක්ශාවට.

    බිලියනයක් දාලා තියෙන්නෙ සණස බැංකුවෙද දන්නෙ නෑ :D ගෑණු මළ පැන්නාම කටට එන ඒවා කියනවා.

    එකවුන්ට් වලට එහෙම ලිමිට් එකක් නැහැ. කැමති ගාණක් තියාගන්න පුළුවන් බදු ගෙවලා සෝර්ස් ඔෆ් ෆන්ඩ්ස් පෙන්වනවා නම්. ඉන්වෙස්ටර් මයිග්‍රේශන් එන සමහර උන්ගෙ ප්‍රොෆයිල් දැක්කම ඇඟ හිරි වැටෙනවා හැබැයි පර්සනල් එකවුන්ට් වල දාගෙන නටන්නෙ නෑ. ඩයිවර්සිෆයි කරල තියෙන්නෙ. ඔහොම මිනිස්සු ඉන්නවා විශේෂයෙන් ඕල්ඩ් මනි සෙට් එකේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,571
    14,457

    මයේ එකවුන්ට් එකේ තියෙන්නේ රුපියල් දාහක්ද කොහෙද :lol:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,216
    11,580
    113
    අද මම දම්රෝ එක පැත්තෙ ගියා, පොඩි වැඩකට
    ගෑනු කෙනෙක්, හෙන සල්ලි තියෙන කෙනෙක් වගේ, රුපියල් බිලියනයක් තියෙනව කිව්වනෙ බං එකවුන්ට් එකේ
    එතන වුණේ දම්රෝ එකේ මල්ලි කිව්ව කාඩ් එකෙන් එච්චර ගාණක් ගන්න බෑ කියල.
    උපරිම ලක්ෂ තුනයි ගන්න පුලුවන් කිව්ව
    ඊට පස්සෙ මේ ගෑනු කෙනා කියපි බිලියනක් තියෙනව එකවුන්ට් එකේ, ගන්න බැරිනං මට කරන්න දෙයක් නෑ කියල
    කොහොම හරි කාඩ් දෙකකින් ලක්ෂ පහක්ද කොහෙද ගෙව්ව මෙයාල

    එච්චර ගාණක් තියාගන්න බෑ නේද...
    Card eke daily limit ekak thiyenawa. Bankuwe oney gaanak thiyaganna puluwan
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,171
    13,506
    113
    මයේ එකවුන්ට් එකේ තියෙන්නේ රුපියල් දාහක්ද කොහෙද :lol:
    අඩෝ මම ඊට වඩා පෝසත්, අද උදේ බලනකොට 1350ක් තිබ්බා, ගෑණිගෙන් කීයක් හරි ඉල්ලගන්න ඕන දුමක් දාන්න යන්න.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,571
    14,457
    113
    අඩෝ මම ඊට වඩා පෝසත්, අද උදේ බලනකොට 1350ක් තිබ්බා, ගෑණිගෙන් කීයක් හරි ඉල්ලගන්න ඕන දුමක් දාන්න යන්න.
    මගේ වැඩේ බලන්න ජින්ජි.
     
    • Like
    Reactions: AnuradhaRa

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,931
    113
    Black Pearl
    billion and million patalunada danne naha :lol:
    mokada billion wage value ekak normal account eke tiyaganne nahane aduma gane FD danawa
    anika echchara ganak tiyana kenek loweth dannawa card ekata max limit tiyanawa security reasons walata kiyala

    Technically maximum limit ekak naha, eth practically loku ganan tiyan indala therumak naha
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,683
    78,251
    113
    billion and million patalunada danne naha :lol:
    mokada billion wage value ekak normal account eke tiyaganne nahane aduma gane FD danawa
    anika echchara ganak tiyana kenek loweth dannawa card ekata max limit tiyanawa security reasons walata kiyala

    Technically maximum limit ekak naha, eth practically loku ganan tiyan indala therumak naha
    බිලියනයක් තියෙනවානම් අනිවා බැංකුවෙන් උන්ට වෙනම service එකක් දෙනවා. වැඩිය ඕන නෑ ඔච්චර සල්ලි නැති අපිටත් උන් වෙනම සලකනවා. ඔය ගෑනි ශුවර් එකටම ලොකු සීන් එක දාන්නගිහින් පටලගන්න ඇති.

    ඔව් bilion ගනන් නිකන් තියාගන්නෙ නෑනේ බන්, අනිවා අඩුම ගානෙ fd හරි දානවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,931
    113
    Black Pearl
    බිලියනයක් තියෙනවානම් අනිවා බැංකුවෙන් උන්ට වෙනම service එකක් දෙනවා. වැඩිය ඕන නෑ ඔච්චර සල්ලි නැති අපිටත් උන් වෙනම සලකනවා. ඔය ගෑනි ශුවර් එකටම ලොකු සීන් එක දාන්නගිහින් පටලගන්න ඇති.

    ඔව් bilion ගනන් නිකන් තියාගන්නෙ නෑනේ බන්, අනිවා අඩුම ගානෙ fd හරි දානවා.

    ow ow banks wala 10M+ deposit tiyana ewunta deyyanta wage salakanawa :yes:
    loku scene ekak danna athi sinhalunta :lol:
     
    AnuradhaRa

    Well-known member
  • billion and million patalunada danne naha :lol:
    mokada billion wage value ekak normal account eke tiyaganne nahane aduma gane FD danawa
    anika echchara ganak tiyana kenek loweth dannawa card ekata max limit tiyanawa security reasons walata kiyala

    Technically maximum limit ekak naha, eth practically loku ganan tiyan indala therumak naha
    ඔව් බං බිලියනයක් කියන්නෙ කෝටි සීයක්නෙ

    මට වෙලාවකට හිතෙනව පඩ ටෝක් එකක් ද දැම්මෙ කියල

    සල්ලි තියෙන මිනිස්සු ඔහොම කියන්නෙ නෑ
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,107
    113
    Kotte
    ඩයිවර්සිෆයි කරල තියෙන්නෙ. ඔහොම මිනිස්සු ඉන්නවා විශේෂයෙන් ඕල්ඩ් මනි සෙට් එකේ.
    ඒ මොකද්ද අයියේ ඒ?
     
    • Like
    Reactions: AnuradhaRa

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,468
    67,076
    113
    Kuwait-Galle
    බිලියනක් තියෙනව එකවුන්ට් එකේ, ගන්න බැරිනං මට කරන්න දෙයක් නෑ කියල
    උඹටත් හිමින් සැරේ රුපියල් පන්දාහකට විතර ලයින් එකක් ගහන්න තිබ්බ නේ බන්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,571
    14,457
    113
    බැලුවා, කිරි හරක් විතරයි තමා ගන්නෙ කිව්වා මශ් කඩේ නානා. එළුවෙ බේ...
    කෝ , වට්ස් ඇප් බලන්න හජ්ජියාර්.