Cloudflare වලින් russia /pakistan block කරපන්.මගේ ඩොලර් 1000ක් කිට්ටුව තිබිලා උන් 400ට අඩු කරාට පස්සෙ invalid click කියලා එපා උනා
Developer platform cost ekak thiynawa playstore ekta yearly gewanna one. 25$ da koheda mata mathaka widiyata .me, chatgpt walin hadapu app ekak unath daganna puluwan wewid? playstore ekata gewanda onida publish karaddi?
------ Post added on Mar 25, 2025 at 12:30 PM
Ou bn pake emoney. 2017-2020 adsense karapu unta hodatama wasi. Dn patta saturatedඋඹලට තේරෙනව නේද emoney කිවුවට බැංකු වලින් ලෝන් එහෙම දෙන්නෙ නැත්තෙ ඇයි කියල.
------ Post added on Mar 25, 2025 at 12:31 PM