BOC Flex now supports JustPay

ivn

Active member
  • Apr 15, 2023
    230
    197
    43
    හැම bank එකම ඕක integrate කරලා වෙනම app හදන එක නවත්තලා well maintained තනි app එකක් හැදුවනම් ඉවරනේ හැම device එකකටම support කරන + හොඳ customer support එකක් එක්ක
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,498
    1
    3,522
    113
    Earth

    ඒක ඇත්ත. BOC එකේ Approach එක හරි. මං දැක්කා QR Payment වලටත් Option එක තියෙනවා. ලගදිම Enable කරයි.

    ඊට අමතරව QR Popular කරන්න ඕනනම් කරන්න තියෙන්නෙ, QR Only Credit Facility දෙන්න. Card දෙන්නෙ නෑ, QR Payments විතරයි. එහෙම කලොත් නම් ඉක්මනට ඕක ප්‍රසිද්ද වෙනවා.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,498
    1
    3,522
    113
    Earth
    Dispute handling system එක මොකද්ද JustPay වල ?
    හදිස්සියේ වත් double pay උනොත් මොකද්ද කරන්න ඕන ?

    දැනට මං හිතන්නෙ අදාල බැංකුවෙන් ඕක Handle කරන්නෙ.

    ඔය JustPay වල මං දකින එකම Loophole එක තමයි, මොන App එක්ක Link වෙලාද කියලා බලාගන්න Feature එකක් නැති එක.

    උදා: ඔයාට BOC Account එකක් තියෙනවා, දැනට ඔයා ඒක WePay, FriMi, iPay තුන එක්ක ලිංක් කරලා තියෙනවා. හැබැයි ඔයාට ඒක BOC එක පැත්තෙන් බලන්න හරි, හදිස්සියෙ හරි Link එක අයින් කරන්න විදියක් නෑ.
     
    • Like
    Reactions: KandyMalli

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,832
    6,242
    113
    East Blue (Goa Kingdom)
    දැනට මං හිතන්නෙ අදාල බැංකුවෙන් ඕක Handle කරන්නෙ.

    ඔය JustPay වල මං දකින එකම Loophole එක තමයි, මොන App එක්ක Link වෙලාද කියලා බලාගන්න Feature එකක් නැති එක.

    උදා: ඔයාට BOC Account එකක් තියෙනවා, දැනට ඔයා ඒක WePay, FriMi, iPay තුන එක්ක ලිංක් කරලා තියෙනවා. හැබැයි ඔයාට ඒක BOC එක පැත්තෙන් බලන්න හරි, හදිස්සියෙ හරි Link එක අයින් කරන්න විදියක් නෑ.
    0.5% fee එක 1% කරොත් වැඩි වැඩියෙන් business වලින් QR payments accept කරන්න ගනීවි ,

    සුපිරි වැඩ්ඩො CBSL එකේ ඉන්නේ .
    Civil Engineering මොරටුවේ කරපු වැඩ්ඩො වගේ තව science කරපු වැඩ්ඩො degree එකට අදාල ජොබ් නොකර රටට ආදරේට මහ බැංකුවට ඇවිත් කරන වැඩ ,

    JustPay CBSL pal modayo lankawe hama bank account ekakatama default activate karala thiyenne ,
    eka deactivate karanna puluwanda?

    CBSL eke pinguthhtarayo dana ganna ona me wage case dispute handle karanna methods hadanna ,

    pinguththara hora modayo rajaye niyamana ayathana athule pirunama wena dewal.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    Justpay ස්කෑම් එකට විසඳුමක් CB එකෙන් දීලා තියෙන්නෙ
    Justpay OTP එක සබ්මිට් කරන Internet connection එක තියන ෆෝන් නම්බර් එක ඒ account එකට link වෙලා තියන එකද කියලා වෙරිෆයි කරන්න පුලුවන් විදියක් තියනවා (ලංකාවෙ Telco එවුන්ගෙ API සෙට් එකක් දීලා තියනවා ඕක කරන්න)
    එතකොට Justpay OTP එක මොබයිල් Internet කනෙක්ශන් එකකින්ම සබ්මිට් කරන්න ඕන.
    එතකොට OTP එක වෙරිෆයි වෙන්නෙ එකවුන්ට් එකට ලින්ක් වෙලා තියන ෆෝන් නම්බරෙන් තියන Internet කනෙක්ශන් එකකින් විතරයි (ඇත්තටම OTP + Phone number වෙරිෆයි වෙනවා)
    (මේකෙ එක එක edge cases තියනවා, ඒත් scam සීන් ටික අවසන් වෙනවා)
     
    එත් Opt-In Option එක වගේම Opt-Out Option එකකුත් තියෙන්න ඕන. දැනට මේ Connection එක අයින් කරන්න විදියක් ඇත්තෙ නෑ.
     
    ඒක ඇත්ත
    කන්සෙප්ට් එකක් විදියට Justpay කියන්නෙ සිරාම අයිඩියා එකක්
    ඒත් මුන්ගෙ Implementation එක පට්ටම අවුල්, එක නිසා මේ අවුල තියෙන්නෙ
    Justpay එක ලංකාවෙ සේරම බැංකුවලටම අදාල නිසා CB එකෙන් හරි Lanka clear එකෙන් හරි ඕකට එක ඇප් එකක් දුන්නානං ඔය සේරම ප්‍රශ්න විසඳන්න තිබුනා
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    මෙකේ බං BOC account එකයි වෙන බැංකුවක කාඩ් එකයි ඇඩ් කරාම BOC bank account එකෙන් payment වෙන්නේ නෑ.. අර වෙන බැංකු කඩ් එකෙන් payment එක වෙන්නේ.. මම හිතන විදියට BOC account එක විතරක් මදි card එකත් ඇඩ් කරන්න ඕන මම හිතන්නේ.. තව දෙයක් payment එක කරාම එකේ Screenshot එකක්වත් PDF එක එතනම ඩවුන්ලොඩ් කරන්න බෑ. share කරන්න දෙන්නේ
     
    Godwin

    Junior member
  • Jul 20, 2007
    145
    8
    18
    How do I add a credit/debit card as a payment method?
    It only allows adding a bank account.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,745
    16,859
    113
    Kottawa
    Justpay ස්කෑම් එකට විසඳුමක් CB එකෙන් දීලා තියෙන්නෙ
    Justpay OTP එක සබ්මිට් කරන Internet connection එක තියන ෆෝන් නම්බර් එක ඒ account එකට link වෙලා තියන එකද කියලා වෙරිෆයි කරන්න පුලුවන් විදියක් තියනවා (ලංකාවෙ Telco එවුන්ගෙ API සෙට් එකක් දීලා තියනවා ඕක කරන්න)
    එතකොට Justpay OTP එක මොබයිල් Internet කනෙක්ශන් එකකින්ම සබ්මිට් කරන්න ඕන.
    එතකොට OTP එක වෙරිෆයි වෙන්නෙ එකවුන්ට් එකට ලින්ක් වෙලා තියන ෆෝන් නම්බරෙන් තියන Internet කනෙක්ශන් එකකින් විතරයි (ඇත්තටම OTP + Phone number වෙරිෆයි වෙනවා)
    (මේකෙ එක එක edge cases තියනවා, ඒත් scam සීන් ටික අවසන් වෙනවා)
    Justpay scam seen eka mokakda?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,060
    22,468
    113
    Justpay ස්කෑම් එකට විසඳුමක් CB එකෙන් දීලා තියෙන්නෙ
    Justpay OTP එක සබ්මිට් කරන Internet connection එක තියන ෆෝන් නම්බර් එක ඒ account එකට link වෙලා තියන එකද කියලා වෙරිෆයි කරන්න පුලුවන් විදියක් තියනවා (ලංකාවෙ Telco එවුන්ගෙ API සෙට් එකක් දීලා තියනවා ඕක කරන්න)
    එතකොට Justpay OTP එක මොබයිල් Internet කනෙක්ශන් එකකින්ම සබ්මිට් කරන්න ඕන.
    එතකොට OTP එක වෙරිෆයි වෙන්නෙ එකවුන්ට් එකට ලින්ක් වෙලා තියන ෆෝන් නම්බරෙන් තියන Internet කනෙක්ශන් එකකින් විතරයි (ඇත්තටම OTP + Phone number වෙරිෆයි වෙනවා)
    (මේකෙ එක එක edge cases තියනවා, ඒත් scam සීන් ටික අවසන් වෙනවා)
    මොන ගොන් වැඩක්ද බන් ඒ? හැමෝම තමන්ගෙ ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යනවද? රවුටර්ස් කියල දෙයක් ලෝකෙ තියෙනව කියල දන්නෙ නැද්ද උන්.

    හැම bank එකම ඕක integrate කරලා වෙනම app හදන එක නවත්තලා well maintained තනි app එකක් හැදුවනම් ඉවරනේ හැම device එකකටම support කරන + හොඳ customer support එකක් එක්ක
    මොකක්ද එහෙම කරන එකේ වාසිය?
    ------ Post added on Mar 25, 2025 at 12:26 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    මොන ගොන් වැඩක්ද බන් ඒ? හැමෝම තමන්ගෙ ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යනවද? රවුටර්ස් කියල දෙයක් ලෝකෙ තියෙනව කියල දන්නෙ නැද්ද උන්.

    මොකක්ද එහෙම කරන එකේ වාසිය?
    ------ Post added on Mar 25, 2025 at 12:26 PM
    CB එකට තමයි ඉතිං ඕක කියන්න වෙන්නෙ
    හැබැයි Just pay කියන්න නිතරම කරන දෙයක් නෙමයිනේ, එක සැරයක් සෙටප් කරාම දිගටම තියනවා එතකොට සෙටප් කරන වෙලාවෙ විතරයි ඔය සීන් එක. banking ඇප් එකට නෙමෙයි ඕක අදාල වෙන්නෙ Justpay OTP එක සබ්මිට් කරන ස්ටෙප් එකට විතරයි

    මොකක්ද එහෙම කරන එකේ වාසිය?
    Just pay වලින් එක එක බැංකු වල තියන එකවුන්ට් වෙන වෙන පේමන්ට් වලට ලින්ක් කරන එකනේ කරන්නනෙ
    එතකොට බැංකු වලින් වෙන වෙනම කරා නං බැංකු 4ක එකවුන්ට් තිබුනොතින් ඒ හතරෙම just pay configure වෙලා තියන ඒව වෙන වෙනම හොයන්න එපැයි
    එක ඇප් එකක් තිබ්බා නං හරි
    justpay ඉතිං ලංකා ක්ලියර් එවුන්ගෙ එක හරහානේ යන්නෙ එතකොට උන්ට ඔන කමක් තියනවා නං ඇප් එකක් හදන්න පුලුවන් වෙන්න ඕන තමන්ගෙ එකවුන්ට් සේරගෙම Justpay මැනේජ් කරන්න
     
    • Like
    Reactions: CustomerSupport

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    Justpay ස්කෑම් එකට විසඳුමක් CB එකෙන් දීලා තියෙන්නෙ
    Justpay OTP එක සබ්මිට් කරන Internet connection එක තියන ෆෝන් නම්බර් එක ඒ account එකට link වෙලා තියන එකද කියලා වෙරිෆයි කරන්න පුලුවන් විදියක් තියනවා (ලංකාවෙ Telco එවුන්ගෙ API සෙට් එකක් දීලා තියනවා ඕක කරන්න)
    එතකොට Justpay OTP එක මොබයිල් Internet කනෙක්ශන් එකකින්ම සබ්මිට් කරන්න ඕන.
    එතකොට OTP එක වෙරිෆයි වෙන්නෙ එකවුන්ට් එකට ලින්ක් වෙලා තියන ෆෝන් නම්බරෙන් තියන Internet කනෙක්ශන් එකකින් විතරයි (ඇත්තටම OTP + Phone number වෙරිෆයි වෙනවා)
    (මේකෙ එක එක edge cases තියනවා, ඒත් scam සීන් ටික අවසන් වෙනවා)
    OTP එක වෙරිෆයි වෙන්නෙ එකවුන්ට් එකට ලින්ක් වෙලා තියන ෆෝන් නම්බරෙන් තියන Internet කනෙක්ශන් එකකින් විතරයි -

    api එක දැනට තියෙනවාද?

    ලින්ක් ඒකක් යවලා phone number හොයා ගන්න යුස් කරොත් බඩු
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    JustPay eken neda OTP Scam yanne???
    ඔව්.

    Justpay ස්කෑම් එකට විසඳුමක් CB එකෙන් දීලා තියෙන්නෙ
    Justpay OTP එක සබ්මිට් කරන Internet connection එක තියන ෆෝන් නම්බර් එක ඒ account එකට link වෙලා තියන එකද කියලා වෙරිෆයි කරන්න පුලුවන් විදියක් තියනවා (ලංකාවෙ Telco එවුන්ගෙ API සෙට් එකක් දීලා තියනවා ඕක කරන්න)
    එතකොට Justpay OTP එක මොබයිල් Internet කනෙක්ශන් එකකින්ම සබ්මිට් කරන්න ඕන.
    එතකොට OTP එක වෙරිෆයි වෙන්නෙ එකවුන්ට් එකට ලින්ක් වෙලා තියන ෆෝන් නම්බරෙන් තියන Internet කනෙක්ශන් එකකින් විතරයි (ඇත්තටම OTP + Phone number වෙරිෆයි වෙනවා)
    (මේකෙ එක එක edge cases තියනවා, ඒත් scam සීන් ටික අවසන් වෙනවා)
    ඉතින් බං අලුතෙන් app එකට account add කරද්දී JustPay එකෙන් account holder ගෙ NIC cross check කරා නම් ඕක ඔයිට වඩා ලේසි නැද්ද?

    App එකේ registered owner ගෙ NIC එකට තියන ලංකාවේ ඕනෙම bank එකක account විතරක් add කරන්න දුන්නා නම් ඉවරයි. මතක විදිහට iPay එකේ එහෙම කරනවා, හැබැයි instant වෙන්නේ නෑ වගේ.
    ------ Post added on Mar 25, 2025 at 11:14 PM
     
    • Like
    Reactions: Nidarshana_k

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    ඔව්.

    ඉතින් බං අලුතෙන් app එකට account add කරද්දී JustPay එකෙන් account holder ගෙ NIC cross check කරා නම් ඕක ඔයිට වඩා ලේසි නැද්ද?

    App එකේ registered owner ගෙ NIC එකට තියන ලංකාවේ ඕනෙම bank එකක account විතරක් add කරන්න දුන්නා නම් ඉවරයි. මතක විදිහට iPay එකේ එහෙම කරනවා, හැබැයි instant වෙන්නේ නෑ වගේ.
    ------ Post added on Mar 25, 2025 at 11:14 PM
    නෑ බන් Just pay එකේ ඊට වඩා දේවල් කරන්න ඕන වෙනවා
    උදාහරනයක් විදියට Utility bill වලට Just pay configure කරලා තිබ්බම මාසෙ අන්තිමට බිල කෙලින්ම එකවුන්ට් එකෙන් කැපෙනවා
    වෙන වෙනම ගිහින් බිල් ගෙවන්න ඕන නැහැ
    එතකොට ඒ බිල් වෙන එකවුන්ට් එක අපේ NIC එකට නෙමෙයිනේ තියෙන්නෙ
    ඒත් ඒ බිල් එකට කන්ෆිග් කරන එක බැංකුවට දීල තියන ෆෝන් නම්බර් එකට අදාල සිම් එකෙන්ම වෙනවද කියලා තමයි දැන් කරන්න හදන්නෙ

    OTP එක වෙරිෆයි වෙන්නෙ එකවුන්ට් එකට ලින්ක් වෙලා තියන ෆෝන් නම්බරෙන් තියන Internet කනෙක්ශන් එකකින් විතරයි -

    api එක දැනට තියෙනවාද?

    ලින්ක් ඒකක් යවලා phone number හොයා ගන්න යුස් කරොත් බඩු
    ඒක එහෙම නෙමෙයි වැඩ කරන්නෙ
    Lanka clear system එක හරහා වැඩේ වෙන්නෙ කෙලින්ම නම්බර් එක නෙමෙයි API එකෙන් එන්නෙ
    නිකන් direct api call එකක් නෙමෙයි
    ------ Post added on Mar 25, 2025 at 11:49 PM
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    danata dakka hondama app eka frimi thama - unge just pay support eda idanma... okoma bank add krala thiyanna puluwan

    oyalage experience eka khmada anith app hndada

    upay/ ipay, etc