බන්ටි ටොෆී

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මට ලාවට මතකයි. . මතකද අර චුවින්ගම් එක ,අර ලස්සන කොලිටි ටැටූ ස්ටිකර් තිබ්බෙ.2002 විතර හැබැයි මාස හයකින් විතර ඒක නැතුව ගියා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,254
    45,167
    113
    මම නම් කන්නේ ගුණසිරි බුල්ටෝ විතරයි..

    D0JiltmU0AAe3y_.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,530
    14,410
    113
    ඔව්. ඇයි හැක්ස් ටොපි. හූරණ ටිකට් එකතු කිරීම. රබර් බෑන්ඩ් වලින් කොළ කෑලි විදින එක. චුයිංගම් එකක් තිබ්බා ටැටූ එකක් හම්බෙන. මැජික් බෝල, මැජික් පොත. මැජික් පොතක් මාත් ගත්තා. ආයේ මවුන්ටන් බයික් දෙන එක. ඒක කරේ මයිලෝ එකෙන්ද?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,006
    10,819
    113
    තම තියනවා ඒ yoyo එකක් මන් ගාව :lol:
    ලන්කාවෙ යො යො එලියෙ ගෙනියන එක තහනම් වුනා කාලයක්පොලිසියෙන් දැක්කොත් අල්ලන්න යනවා ලෙවල් එකට, යොයො වලින් කුපඩි කොල්ලො කෙල්ලොන්ගෙ සායවල් උස්සන රැල්ලක් ආවා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,006
    10,819
    113
    ෆ්‍රී 7up එකක් ගන්න පුලුවන් කාල්යක් තිබ්බා පත්තරෙ ad එක කපලා ගිහින් දුන්නාම
     
    • Like
    Reactions: Asmodeus