බන්ටි ටොෆී

eksudda

Well-known member
  • May 25, 2017
    5,467
    3,091
    113
    ටිපි ටිප් වර්ගයක් ආවේ ප්ලාස්ටික් කෑලි සෙට් කරලා ප්ලේන් කාර් එහෙම හදාගන්ට. දුන්නේ.. එකේ නම මතක නෑ නේ..
     

    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    1743262612013.png
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔව්. ඇයි හැක්ස් ටොපි. හූරණ ටිකට් එකතු කිරීම. රබර් බෑන්ඩ් වලින් කොළ කෑලි විදින එක. චුයිංගම් එකක් තිබ්බා ටැටූ එකක් හම්බෙන. මැජික් බෝල, මැජික් පොත. මැජික් පොතක් මාත් ගත්තා. ආයේ මවුන්ටන් බයික් දෙන එක. ඒක කරේ මයිලෝ එකෙන්ද?
    kandos, edna chocolate වලට හම්බුන ක්‍රිකට් ස්ටිකර්ස් තිබුන පොත් දෙකක් පිරෙන්න අලවල
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,296
    8,842
    113
    ටිපි ටිප් වර්ගයක් ආවේ ප්ලාස්ටික් කෑලි සෙට් කරලා ප්ලේන් කාර් එහෙම හදාගන්ට. දුන්නේ.. එකේ නම මතක නෑ නේ..
    Mr.POP
    ඒ කාලේ කැම්රිම බයිට් කෑමක් කෑවේ ඕවා ගන්න
    මාර ගේමක් තිබ්බේ ස්කෝලේ
    ප්ලේන් ගියේ පට්ට ඩිමාන්ඩ් වලට
    ඒකෙත් අර ඉස්සරහ පෙති හුලගට කැරකෙන එවා හෙන ඉහලයි
    කාර් එහෙම ගනන් ගන් නෑ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,621
    12,738
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබලට මතකද බන්ටි කොලේ ඇද්දා 90 ගනන්වල මම හිතන්නේ 😍
    අඩියක් අදින්න ඕනා. අගල් 9ක් 10ක් තමා අදින්න ලේසි. 12 පට්ට අමාරුයි.
    ඕක අදින්නම ටොපි කීයක් කන්න ඇද්ද
    අබ රස එක තමා මාත් කැමතිම එක
     
    • Love
    • Like
    Reactions: netnet and kinkon

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,298
    8,060
    113
    අඩියක් අදින්න ඕනා. අගල් 9ක් 10ක් තමා අදින්න ලේසි. 12 පට්ට අමාරුයි.
    ඕක අදින්නම ටොපි කීයක් කන්න ඇද්ද
    අබ රස එක තමා මාත් කැමතිම එක
    hariyatama kiwwa
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    අඩෝ මාරු බන්, උඹලට තව මතකද ඉස්සර ආව තෑගී ටොපි කියල. අර ටොපියක් ගත්තම එකේ ඇතුලේ අංකයක් තිබ්බම ඒ අංකෙට අදාල තෑග්ගක් දෙන. අපි ඉස්සර බොරුවට ඒ ඒ විදියට කාට හරි කියවල අංක ලියන් ටොපි 3ක් විතර අරන් මෙන්න අංකයක් තිබ්බ කියල තෑගි ගන්නවා. සමහර වෙලාවට අපි ලියන යන හොර එනක වල තෑගි අරං.

    පස්සේ ඔය සින් එක මාට්ටු නිසා අංකෙ එක්ක පොඩි සිල් එකක් ගහල ආව හොර කරන්න බැරි වෙන්න.

    වෙන්න බෑ, yoyo මුලින්ම දුන්නේ මයිලෝ එකෙන්..
    පිස්සුද යකෝ උඹට . උඹ ඉපදිලත් නෑ , අපි yo yo ගන්නකොට කොකා කොලා මුඩි වලින්.
    ------ Post added on Mar 30, 2025 at 1:47 AM