ටිපි ටිප් වර්ගයක් ආවේ ප්ලාස්ටික් කෑලි සෙට් කරලා ප්ලේන් කාර් එහෙම හදාගන්ට. දුන්නේ.. එකේ නම මතක නෑ නේ..
Mr. Popටිපි ටිප් වර්ගයක් ආවේ ප්ලාස්ටික් කෑලි සෙට් කරලා ප්ලේන් කාර් එහෙම හදාගන්ට. දුන්නේ.. එකේ නම මතක නෑ නේ..
Mage gaawa thawama a adapu kolayak thiyenawa..උබලට මතකද බන්ටි කොලේ ඇද්දා 90 ගනන්වල මම හිතන්නේ![]()
නම මතක තිබුණේ නෑ බං....Mr. Pop
ado photo ekak dapn machnMage gaawa thawama a adapu kolayak thiyenawa..
kandos, edna chocolate වලට හම්බුන ක්‍රිකට් ස්ටිකර්ස් තිබුන පොත් දෙකක් පිරෙන්න අලවලඔව්. ඇයි හැක්ස් ටොපි. හූරණ ටිකට් එකතු කිරීම. රබර් බෑන්ඩ් වලින් කොළ කෑලි විදින එක. චුයිංගම් එකක් තිබ්බා ටැටූ එකක් හම්බෙන. මැජික් බෝල, මැජික් පොත. මැජික් පොතක් මාත් ගත්තා. ආයේ මවුන්ටන් බයික් දෙන එක. ඒක කරේ මයිලෝ එකෙන්ද?
Mr.POPටිපි ටිප් වර්ගයක් ආවේ ප්ලාස්ටික් කෑලි සෙට් කරලා ප්ලේන් කාර් එහෙම හදාගන්ට. දුන්නේ.. එකේ නම මතක නෑ නේ..
මතකයි . එදවස් වල තිබුන චැලි බයික් එකක් මතුවෙයි කියලා නේද ?උබලට මතකද බන්ටි කොලේ ඇද්දා 90 ගනන්වල මම හිතන්නේ![]()
ado machn dan eka mathak une.මතකයි . එදවස් වල තිබුන චැලි බයික් එකක් මතුවෙයි කියලා නේද ?
සුළගේ ලෙලෙනා මලසේ දඟපාado machn dan eka mathak une.![]()
Ok mama Gedara giyama dannamado photo ekak dapn machn![]()
අඩියක් අදින්න ඕනා. අගල් 9ක් 10ක් තමා අදින්න ලේසි. 12 පට්ට අමාරුයි.උබලට මතකද බන්ටි කොලේ ඇද්දා 90 ගනන්වල මම හිතන්නේ![]()
hariyatama kiwwaඅඩියක් අදින්න ඕනා. අගල් 9ක් 10ක් තමා අදින්න ලේසි. 12 පට්ට අමාරුයි.
ඕක අදින්නම ටොපි කීයක් කන්න ඇද්ද
අබ රස එක තමා මාත් කැමතිම එක
Yo yo ඉස්සෙල්ලාම රටට අදුන්වලා දුන්නෙ coca cola.
පිස්සුද යකෝ උඹට . උඹ ඉපදිලත් නෑ , අපි yo yo ගන්නකොට කොකා කොලා මුඩි වලින්.වෙන්න බෑ, yoyo මුලින්ම දුන්නේ මයිලෝ එකෙන්..
උබලට මතකද බන්ටි කොලේ ඇද්දා 90 ගනන්වල මම හිතන්නේ![]()