බන්ටි ටොෆී

eksudda

Well-known member
  • May 25, 2017
    5,467
    3,091
    113
    Mr.POP
    ඒ කාලේ කැම්රිම බයිට් කෑමක් කෑවේ ඕවා ගන්න
    මාර ගේමක් තිබ්බේ ස්කෝලේ
    ප්ලේන් ගියේ පට්ට ඩිමාන්ඩ් වලට
    ඒකෙත් අර ඉස්සරහ පෙති හුලගට කැරකෙන එවා හෙන ඉහලයි
    කාර් එහෙම ගනන් ගන් නෑ
    ඔව් බං.. ඒ කාලේ නේ...😊
     
    • Love
    Reactions: gobaby

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,620
    4,277
    113
    උබලට මතකද බන්ටි කොලේ ඇද්දා 90 ගනන්වල මම හිතන්න

    උබලට මතකද බන්ටි කොලේ ඇද්දා 90 ගනන්වල මම හිතන්නේ 😍

    වැලමිට ළඟට ඇද්දම රැලියක් දෙනව කිවුව

    Mr.POP
    ඒ කාලේ කැම්රිම බයිට් කෑමක් කෑවේ ඕවා ගන්න
    මාර ගේමක් තිබ්බේ ස්කෝලේ
    ප්ලේන් ගියේ පට්ට ඩිමාන්ඩ් වලට
    ඒකෙත් අර ඉස්සරහ පෙති හුලගට කැරකෙන එවා හෙන ඉහලයි
    කාර් එහෙම ගනන් ගන් නෑ

    මම කෑලි අරං packet එක විසිකරනව. දිලිසෙන sticker තිබ්බ කලින්
    ------ Post added on Mar 30, 2025 at 6:51 AM
     
    • Like
    Reactions: kinkon

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,013
    26,445
    113
    Kandy
    ඇත්තටම බන්ටි ටොපි කොලේ ඇදලා තෑගි ගන්න පුලුවන්ද.මාත් ඇදලා තියෙකට්ටිය කියන නිසා එත් නිකන් මිතයා මතයක් වෙන්න ඇති
     
    • Love
    Reactions: gobaby

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    මට ලාවට මතකයි. . මතකද අර චුවින්ගම් එක ,අර ලස්සන කොලිටි ටැටූ ස්ටිකර් තිබ්බෙ.2002 විතර හැබැයි මාස හයකින් විතර ඒක නැතුව ගියා.
    Partytime wage name ekak neda thibbe?
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    2000 ගණන් වල මුල kandos චොක්ලට් වල කවරේ පවුලේ සාමාජිකයෝ ප්‍රීන්ට් කරලා ආවා. අම්මා, තාත්තා, දුව, පුතා, ආච්චි, සීයා etc. පවුලම එකතු කරලා දුන්නම හුලං පුම්බන්න පුළුවන් පියාඹන පීරිසියක් වගේ මොකක්ද සෙල්ලම් බඩුවක් දුන්නා. මැද කෝම්පිට්ටුව වගේ හරියේ ලයිට් පත්තු වෙනවා. ඕක ෆ්‍රිස්බියක් වගේ විසි කරන්න තියෙන්නේ. මටත් එකක් හම්බුනා. ටික දවසක් සෙල්ලම් කරා. පස්සේ ඒක කටු ගාලක් උඩට වැටිලා හිල් උනා :(
     
    මටත් මැජික් බෝලයක් හම්බ උනා ලයිට් පත්තු වෙන එකක්
     
    • Like
    Reactions: AVES