බෝම්බෙන් දිනපු ජනාදිපති..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    චන්ද්‍රිකා හොදට දේශපාලන වශයෙන් බැහැල හිටපු වෙලාවේ කොටි ගහපු බෝම්බෙන් ඇහැක් නැති වෙලා අමාරුවන් බේරුනා නිසා චන්දේ ගොඩ දා ගත්ත. ගොඩක් මිනිස්සු බෝම්බ සිද්දිය නිසා චන්දෙ දුන්න කියල කියන්නේ.

    අපිත් දුක් උනා ඉතින් ඒ කාලේ.

    • Like
    Reactions: Asmodeus

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,114
    6,534
    113
    East Blue (Goa Kingdom)
    බල්ලා මරුන හන්දියේදී , බල්ලා ගිහින් කොටි වේසි බදා ගන්න හිතන් බොරු බෝම්බෙකින් අනුකම්පාව ගන්න කතාවක් තියෙනවා නේද . අන්තිමේදී කෑලි කුඩු වෙලා මැරුන .

    ඌට බලල කියන එක වැරදි බල්ලොන්ට කරන අපහාසයක්
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,347
    5,917
    113
    Chandrika bombe kanna kalin wage term ekdi thama lassana

    tharuna kale eki hena chater
    dan kohomath awul

    ara term 2 di thama lassanata hitiye

    habayi 2nd term eke anthima hariya wenakota th awul weegena aawa,
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    Chandrika bombe kanna kalin wage term ekdi thama lassana

    tharuna kale eki hena chater
    dan kohomath awul

    ara term 2 di thama lassanata hitiye

    habayi 2nd term eke anthima hariya wenakota th awul weegena aawa,
    මෙකී නම් මට පෙන්වන්න බැහැ කැරීම හෙරක් වැඩක් කරේම නැහැ රටට
     
    • Like
    Reactions: lasankandy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,223
    49,567
    113
    සේදවත්ත
    චන්ද්‍රිකා වාහනේට නැග්ගමයි පුපුරන්න තිබ්බේ . දැන් නැද්ද ඩාං වෙනවා ඩෝං වෙනවා එකෙන් ඇහැක් ගියා . අවුලක් නෑනේ ලෑන්ඩ් ස්ලයිඩ් එක්කින් දින්නෙ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,982
    165,904
    113
    එකමත් එක රටක
    චන්ද්‍රිකා වාහනේට නැග්ගමයි පුපුරන්න තිබ්බේ . දැන් නැද්ද ඩාං වෙනවා ඩෝං වෙනවා එකෙන් ඇහැක් ගියා . අවුලක් නෑනේ ලෑන්ඩ් ස්ලයිඩ් එක්කින් දින්නෙ .
    ඇත්තටම ඔතනදි වැදුනේ නැති වෙන්න පුලුවන් බන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,725
    1
    60,372
    113
    Mother Earth
    බල්ලා මරුන හන්දියේදී , බල්ලා ගිහින් කොටි වේසි බදා ගන්න හිතන් බොරු බෝම්බෙකින් අනුකම්පාව ගන්න කතාවක් තියෙනවා නේද . අන්තිමේදී කෑලි කුඩු වෙලා මැරුන .

    ඌට බලල කියන එක වැරදි බල්ලොන්ට කරන අපහාසයක්
    ඇයි බන් බල්ලා මැරුණ හන්දිය කියන්නෙ ? මාත් අහල තියෙනවා. :unsure:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    උන්ම ගහගත්තා කියන කථානම් විපක්ෂවල උන්ගේ බොරු කථා..වෙඩි තියන ඵක වගේද බෝම්බයක් ගහගන්න ඵක..ඕකෙත් වුනේ චන්ද්‍රිකා ස්ටේජ් ඵකෙන් බැහැල යනකොට අර කොටි ගෑණි අාරක්ෂාවට දාල තිබ්බ වැට උඩින් පැනල චන්ද්‍රිකා ලගට ඵන්න ගිහින් ඒත් ඒ ගෑණි වැටෙන් වැටිලා..ඒ ඵක්කම බෝම්බේ බ්ලාස්ට් වුනා...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,391
    113
    ඇයි බන් බල්ලා මැරුණ හන්දිය කියන්නෙ ? මාත් අහල තියෙනවා. :unsure:
    බල්ලොවත් නොකරන බලුකම් කරපු එකා මැරුණු තැන නිසා.
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,725
    1
    60,372
    113
    Mother Earth
    බල්ලොවත් නොකරන බලුකම් කරපු එකා මැරුණු තැන නිසා.
    එහෙම කිව්වෙ ප්‍රේමදාසටද ?

    ලපකොටාට ගහන්න තිබ්බෙ. බෝම්බ කෑල්ලක් කටට යන්න බොරු කියනවට. 🤷‍♂️
    ------ Post added on Mar 31, 2025 at 7:21 AM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    එහෙම කිව්වෙ ප්‍රේමදාසටද ?

    ලපකොටාට ගහන්න තිබ්බෙ. බෝම්බ කෑල්ලක් කටට යන්න බොරු කියනවට. 🤷‍♂️
    ------ Post added on Mar 31, 2025 at 7:21 AM
    කැරි කතාව උත්ටෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    ඔය වගේද පාස්කූ බොම්බ්‍ර්න් ආව එකා

    කෝ ඉතිං අැල්ලුවද?.ඒ පචේ social media වල පට්ට ගහල උඹලගේ වැඩ බැරි අනුරයා චන්දනම් ගත්තා..🤣👌🏽
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    675
    793
    93
    කෝ ඉතිං අැල්ලුවද?.ඒ පචේ social media වල පට්ට ගහල උඹලගේ වැඩ බැරි අනුරයා චන්දනම් ගත්තා..🤣👌🏽
    ඒක ඇත්ත සීයා නම් ඇල්ලුවේ නැති උනත් එහෙම කරපු එය එක්ක තරහ හරි උනානෙ පොන්සි :love:
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ubala podi athi, this is a internal game to rig the votes.

    danno danithi, chandrikata kisima deyak wenna na kiyalai bomb eka explode wenna thibbe, eth podi kallak athulata yana video ekak thibba jathika rupawahiniye,,,

    mokada ethakota chande paradenna onna menna hitiye , ranila dinanna wage hitiye koheda meki udinma dinna me seen eka hinda,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    ගොඩක් උන් බෝම්බ නිසා ගොඩ ගියේ මයින්දත් ගෝතයත් එහෙමයි