CapCut එකට උකලා.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,255
    21,118
    113
    යකො ඔක්කොම වගේ ෆීචර්ස් Pro කරලා. එක්ස්පොර්ට් කරන්නත් Watermark දාලා. කාලයක් use නොකර ඉඩලා අද පොඩි විඩියෝ එකක් හදන්න බැළුවෙ. විසදුමක් නැද්ද? :angry::angry::angry::angry:
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,223
    768
    113
    යකො ඔක්කොම වගේ ෆීචර්ස් Pro කරලා. එක්ස්පොර්ට් කරන්නත් Watermark දාලා. කාලයක් use නොකර ඉඩලා අද පොඩි විඩියෝ එකක් හදන්න බැළුවෙ. විසදුමක් නැද්ද? :angry::angry::angry::angry:
    parana version eka daaganna. 3.9 wage

    Direct capcut links
     
    • Like
    Reactions: netnet

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,311
    20,883
    113
    Water mark එක නම් අයින් කරන්න පුළුවන්. Export කරන්න යනකොට එක popup window එකේ තියෙනවා uncheck කරන්න.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,314
    113
    Support the people who made it by buying it or use an alternative.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,873
    5,069
    113
    Pandora
    Water mark එක නම් අයින් කරන්න පුළුවන්. Export කරන්න යනකොට එක popup window එකේ තියෙනවා uncheck කරන්න.
    free export 10 denne. it passe uncheck kranna be
     
    • Wow
    Reactions: B.Chat

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,938
    5,572
    113
    යකො ඔක්කොම වගේ ෆීචර්ස් Pro කරලා. එක්ස්පොර්ට් කරන්නත් Watermark දාලා. කාලයක් use නොකර ඉඩලා අද පොඩි විඩියෝ එකක් හදන්න බැළුවෙ. විසදුමක් නැද්ද? :angry::angry::angry::angry:
    පාවිච්චි කරන්න Shot Cut.
    මැසිම පවර්ෆුල් නං මාරු වෙන්න ඩාවින්චි රිසෝල්ව්.. ආතල් වැඩ කෝටියයි
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,137
    7,673
    113
    image.png

    https://kdenlive.org/en/