රහතන් වහන්සේ දිට්ට දම්මව වත් හමු නොවන්නේ ඇයි?

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    Fiona Dabare ඉන්නේ ඔයාට, Fiona Dabare ඉන්නව කියලා හෝ නැහැ කියලා දැනෙන්නේ‍ත් ඔයාට

    මේ ලියන මගේ පැත්තයි, ඔයාගේ පැත්තයි, අනිත් පැති ඔක්කොමයි ඔයාගාව තියෙන්නේ

    දැන් ආයේ උඩ ප්‍රස්න දෙක කියවලා බලන්න

    හරි, පියොනා, පැත්තට දාන්න...'මට' දැනෙන වේදනාව, පෙනීම ක්න්සෙප්ට් ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    @ek_rosh සම්මුතිය පිලිබද දැනුම කන්දක් ගොඩගහන් හිටියා කියලා වැඩක් නැහැ.. ආර්ය පර්යේකසයා ඒ ගොඩගහගත්ත දැනුමෙනුයි මේ බාහිර ලෝකයෙනුයි නිදහස් වෙන්න උත්සහ කරන්න ඕනේ රැවුල ගිනිගන්න එකෙක් ඒක නිවන්න උත්සහ කරනවා වගේ..
    නැත්තම් හැමදාම සන්වාද විතරයි

    හරි, පියොනා, පැත්තට දාන්න...'මට' දැනෙන වේදනාව, පෙනීම ක්න්සෙප්ට් ද?

    ඔයා ගාවනේ Fiona ඉන්නේ? ඔයා ගාව ඉන්න Fiona මම කොහොමද පැත්තකට දාන්නේ? ඔය දාන්න කියන පැත්ත තියෙන්නෙත් ඔයා ගාවනේ 😏

    "ඔයාට දැනෙන වේදනාව සහ පෙනීම", "කන්සෙප්ට්"
    තියෙන්නෙත් ඔයා ගාවනේ, ඔයා ගාව ඉන්න Fiona ගෙන් ඔයා අහනවා
    "ඔයාට දැනෙන වේදනාව සහ පෙනීම"
    "ක්නසෙප්ට්" ද? කියලා

    ඉතින් ඔයා ගාවනේ Fiona ඉන්නේ, මන් කොහොමද දන්නේ 😏
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    ඉතින් ඔයා ගාවනේ Fiona ඉන්නේ, මන් කොහොමද දන්නේ 😏

    හරි පියොනා ඉන්නෙ මගේ ලගනෙ... මේ මන් කියන්නෙ කවුද එතකොට ? :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    හරි පියොනා ඉන්නෙ මගේ ලගනෙ... මේ මන් කියන්නෙ කවුද එතකොට ? :lol:

    "මන්" ඉන්නෙත් ඔයා ගාවනේ
    ඔයා ඔයා ගාව ඉන්න "Fiona" ගෙන් අහනවා "මන්" කියන්නේ කවුද කියලා

    ඉතින් මන් දන්නේ කොහොමද, Fiona ඔයාගෙනෙ, "මන්" උත් ඔයාගෙනෙ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    "මන්" ඉන්නෙත් ඔයා ගාවනේ
    ඔයා ඔයා ගාව ඉන්න "Fiona" ගෙන් අහනවා "මන්" කියන්නේ කවුද කියලා

    ඉතින් මන් දන්නේ කොහොමද, Fiona ඔයාගෙනෙ, "මන්" උත් ඔයාගෙනෙ

    හරි, තේරුනා

    මගේ ලග ඉන්න පියොනා ව්ලාවකට කියනව, පරමාර්තයත් කොන්සෙප්ට් එකක්ලු...තව වෙලාවකට දැන්මත් ක්න්සෙප්ට් එකක්ද කියල ඇහුවම මම දන්නෙ කොහොමද කියල..

    එල, මගේ ලග ඉන්න එකාට නම් හොදටම පිස්සුද කොහෙද ;)
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මගේ ලග ඉන්න පියොනා ව්ලාවකට කියනව, පරමාර්තයත් කොන්සෙප්ට් එකක්ලු...තව වෙලාවකට දැන්මත් ක්න්සෙප්ට් එකක්ද කියල ඇහුවම මම දන්නෙ කොහොමද කියල..

    එල, මගේ ලග ඉන්න එකාට නම් හොදටම පිස්සුද කොහෙද ;)

    ඉතින් ඒක තමයි පැටලිලි විතරයි රෝස් අන්කල් සන්සාරේ, ලොජික්, තියරි වැඩක් නැහැ පුලුවන් තරම් හැම වෙලේම හැම දෙයක්ම විදර්සනා කමටහන් කර ගන්න

    Fiona එක්ක රන්ඩු නොවී ඉන්න, ඔලුව හොද නැ පියෝනට ටිප්‍රෙසන් මේ දවස් වල, හපනවා 😝

    මන් යනවා අර අන්තප්පුර 1000 වැඩේ ට්‍රයි කරලා බලන්න, මේ දවස් ටිකේම void state එකට යන්න ට්‍රයි කරේ, තාම හරි ගියේ නැ 😞
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    මේවත් ඔක්කොම පැනවීම්නෙ මචං, ඕවත් අනිච්චයි...අරකෙන් තොර, මේක ඇති කිව්ව හැටියම අපි ඇත/නැත අන්ත පනවල ලෝකයට අහුවෙල ඉවරයි.. දන්නෙම නැතුව.

    ඕක පෙන්නන්න පුළුවන් ජගතෙක් මේ තුන්ලෝකෙ නැහැ මචං, "පුළුවන්, නමුත් මම විස්තර කරන්න යන්නේ නෑ." කියන්නෙ බොරු බයිලනෙ 😃

    අකාලික දහමක කොහෙද බං කාලත්‍රයක්??? තාත්වික/අතාත්වික වලට ඔයා දාගෙන තියෙන definitions හොඳයි ලෞකික දේවල් වලට... පංචස්කන්ධය කොහොමද කාලයෙන් පනවන්නෙ? ඉතාම හොඳට විස්තර කරල තියෙනව පච්චුප්පන්නයි කියල... පච්චුප්පන්නයි කියන්නෙ මොන තත්පරය ද??:lol: හොඳටම පැටලිල වගෙයි.

    ඒ දකින්නෙත් පටිච්චසමුප්පන්නව විතරයි, වෙන ක්‍රමයක් නැහැ... අනිච්ච නැති දෙයක් ලෝකයෙ පෙන්නන්න පුලුවන්ද?

    මේවා👆 මටනම් හිතෙන්නෙ නිකං හිතළු... වචන අල්ලගෙන වැලලෙන්න එපා...
    greenthunder, ek_rosh, Fiona dabare, nuwan9999, ඇතුලු රිප්ලයි කල නොකල සියල්ලන්ටම පින්, කරුණු පැහැදිලි කරලා දුන්නට.

    (@nuwan9999 ඔය අනිච්ච -ඉච්ච කතාව පැත්තෙන් මට නිකන් වහරක- අභය - මීවනපලානේ "රහතන් වහ්න්සේලාගේ" සුවඳක් එනවා.. ඒත් මේ ත්‍රෙඩ් එකේ ඕවා අදින්න මගේ අදහසක් නෑ. අපෙ පරණ යාලුවෙක් වගේ 😁)

    උදවු ඉල්ලපු වෙලාවේ ධර්ම ඥානයෙන් උදවු කල සියල්ලන්ගේ රිප්ලයි වලට එකසේ පින් ලැබේවා! 🙏
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    ඉතින් ඒක තමයි පැටලිලි විතරයි රෝස් අන්කල් සන්සාරේ, ලොජික්, තියරි වැඩක් නැහැ පුලුවන් තරම් හැම වෙලේම හැම දෙයක්ම විදර්සනා කමටහන් කර ගන්න

    Fiona එක්ක රන්ඩු නොවී ඉන්න, ඔලුව හොද නැ පියෝනට ටිප්‍රෙසන් මේ දවස් වල, හපනවා 😝

    මන් යනවා අර අන්තප්පුර 1000 වැඩේ ට්‍රයි කරලා බලන්න, මේ දවස් ටිකේම void state එකට යන්න ට්‍රයි කරේ, තාම හරි ගියේ නැ 😞

    සම්මුතිය කියන්නෙ මොකක්ද, පරමාර්තය කියන්නෙ මොකක්ද කියල බුදුන් වහන්සෙ පැහදිලිව කියල තියෙද්දි, පැටලිල්ලක් කොහෙද මහත්තයො...
    එතනින් එලියට පැනල, සියල්ල මායවකි, කිසිම දෙයක් නැ වගේ, තේරවාරයෙන් පිට එක එක මනස්ගාතවල පැටලුනොත් තම්, අවුල් ජාලවක් තමයි...ඔහොම යන්...කාලයක් යනකොට ඕකත් අහුවෙයි...එක එක කාලෙට එන ට්‍රෙන්ඩ් වැඩ් කාලයක් තියෙන්නෙ නැ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඔහොම යන්...කාලයක් යනකොට ඕකත් අහුවෙයි...

    කාලයක් ගිහින් හරි අහු වුනොත් ලොකු දෙයක් රෝස් අන්කල්, ඒත් කාලේ සීමිතයි

    ( පරමාර්ථයයි/ සම්මතයයි මොකක්ද කියලා දෙසපු බුදුදන් ඉන්නෙත්, ඔයාගේ පියෝනා ගාවම දකුනු පැත්තෙන් ඉචගෙන, මැද තියෙන මේසේ තමයි තියලා තියෙන්නේ පරමාර්ථයයි, සම්මතයයි. 😋)

    එලියට පැනල, සියල්ල මායවකි, කිසිම දෙයක් නැ වගේ, තේරවාරයෙන්

    එලිය තියෙන්නේත් ඔයාට, ඇතුල තියෙනෙන්ත් ඔයාට, සියල්ල, මායා, දේවල්, තේරවාද.. මේ ඔක්කොම ඔයාගේ

    ඉතින් පැටලෙන්නෙත් ඔයා අවුල් වෙන්නෙත් ඔයා
    ------ Post added on Apr 2, 2025 at 10:46 AM

    කොච්චර පැටලිලාද ඉන්නේ කියන්නේ කියලා පෘථක්ජනයා දන්නැහැ, පෘටක්ජනයට පේන්නෙත් නැහැ, මිත්යා දිට්ටිය නිසා 😋
    ------ Post added on Apr 2, 2025 at 10:58 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    937
    715
    93
    greenthunder, ek_rosh, Fiona dabare, nuwan9999, ඇතුලු රිප්ලයි කල නොකල සියල්ලන්ටම පින්, කරුණු පැහැදිලි කරලා දුන්නට.

    (@nuwan9999 ඔය අනිච්ච -ඉච්ච කතාව පැත්තෙන් මට නිකන් වහරක- අභය - මීවනපලානේ "රහතන් වහ්න්සේලාගේ" සුවඳක් එනවා.. ඒත් මේ ත්‍රෙඩ් එකේ ඕවා අදින්න මගේ අදහසක් නෑ. අපෙ පරණ යාලුවෙක් වගේ 😁)

    උදවු ඉල්ලපු වෙලාවේ ධර්ම ඥානයෙන් උදවු කල සියල්ලන්ගේ රිප්ලයි වලට එකසේ පින් ලැබේවා! 🙏
    🙏

    මම මේක හොයන්න පටන්ගත්තෙ ලඟකදී ඉඳන්නෙ විජේසේකර අයියෙ, මම ඔය ජේතවනාරාමයේ බණ ටිකක් වැඩිපුර ඇහුව (ආරාමයටත් ගිහින් තියෙනව), අනික් හාමුදුරුවරුන්ගෙ බණත් ඇහුව, අනිත්‍ය, අනිච්ච ප්‍රශ්නෙ ගැන මම සමහර තැන් වල දැක්ක...විශේෂයෙන් ඔය කුමාර කාශ්‍යප හාමුදුරුවො එහෙම කරන දේශනා වල මම දැක්ක මේක ගැන කතා කරනවා... වචන අමතක කරලා අදහස් ගන්න තමයි ට්‍රයි කරන්නෙ.
    පරණ යාලුවෙක් කිව්වෙ?

    Ps. මම බුදුන් ලංකාවේ ඉපදුනා කියන කෙනෙක් නෙමෙයි.... ඇත්තටම ඒක මට අදාළ නැහැ. 😃
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    කාලයක් ගිහින් හරි අහු වුනොත් ලොකු දෙයක් රෝස් අන්කල්, ඒත් කාලේ සීමිතයි

    ( පරමාර්ථයයි/ සම්මතයයි මොකක්ද කියලා දෙසපු බුදුදන් ඉන්නෙත්, ඔයාගේ පියෝනා ගාවම දකුනු පැත්තෙන් ඉචගෙන, මැද තියෙන මේසේ තමයි තියලා තියෙන්නේ පරමාර්ථයයි, සම්මතයයි. 😋)

    එලිය තියෙන්නේත් ඔයාට, ඇතුල තියෙනෙන්ත් ඔයාට, සියල්ල, මායා, දේවල්, තේරවාද.. මේ ඔක්කොම ඔයාගේ

    ඉතින් පැටලෙන්නෙත් ඔයා අවුල් වෙන්නෙත් ඔයා
    ------ Post added on Apr 2, 2025 at 10:46 AM

    කොච්චර පැටලිලාද ඉන්නේ කියන්නේ කියලා පෘථක්ජනයා දන්නැහැ, පෘටක්ජනයට පේන්නෙත් නැහැ, මිත්යා දිට්ටිය නිසා 😋
    ------ Post added on Apr 2, 2025 at 10:58 AM

    හරි, පරමාර්තයයි, බුදුනුයි, පියොනයි, මගේ ගාව කොහෙද ඉන්නෙ දැන්?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    හරි, පරමාර්තයයි, බුදුනුයි, පියොනයි, මගේ ගාව කොහෙද ඉන්නෙ දැන්?
    ඒවා දන්නේ ඔයානේ, ඒවා තියෙන්නේ ඔයාටනේ

    ඔයා ගාව තියෙන ඒවා කොහෙද තියෙන්නේ කියලා තමයි බලන්න ඕනේ ඔයා "සිහියෙන්"
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    ඒවා දන්නේ ඔයානේ, ඒවා තියෙන්නේ ඔයාටනේ

    ඔයා ගාව තියෙන ඒවා කොහෙද තියෙන්නේ කියලා තමයි බලන්න ඕනේ ඔයා "සිහියෙන්"

    "පරමාර්ථයයි/ සම්මතයයි මොකක්ද කියලා දෙසපු බුදුදන් ඉන්නෙත්, ඔයාගේ පියෝනා ගාවම දකුනු පැත්තෙන් ඉචගෙන"

    ඔයානෙ කියන්නෙ..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    "පරමාර්ථයයි/ සම්මතයයි මොකක්ද කියලා දෙසපු බුදුදන් ඉන්නෙත්, ඔයාගේ පියෝනා ගාවම දකුනු පැත්තෙන් ඉචගෙන"

    ඔයානෙ කියන්නෙ..

    නැනැ නැ, ඒක කිව්වේ අර පුටුවේ ඉදන් ඉන්න පියෝනා
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    නැනැ නැ, ඒක කිව්වේ අර පුටුවේ ඉදන් ඉන්න පියෝනා

    ඒ කියන්නෙ පුටුවෙ ඉන්න පියොනට අමතරව තව පියොනෙක් ඉන්නව?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඒ කියන්නෙ පුටුවෙ ඉන්න පියොනට අමතරව තව පියොනෙක් ඉන්නව?

    පියෝනටයි, බුදු සාදුටයි, මැද තියෙන සම්මුතියයි පරමාර්ථයයි එහාපැත්තේ ඉදන් දැන් ඒවා දිහා බලන් ඉන්න රෝස් අන්කල් අහනවා,
    "ඒ කියන්නෙ පුටුවෙ ඉන්න පියොනට අමතරව තව පියොනෙක් ඉන්නව?"
    තියලා පුටුවේ ඉදන් ඉන්න පියෝනගෙන්

    ඒක අහන්න පියෝනගෙන් මන් දන්නැහැ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    පියෝනටයි, බුදු සාදුටයි, මැද තියෙන සම්මුතියයි පරමාර්ථයයි එහාපැත්තේ ඉදන් දැන් ඒවා දිහා බලන් ඉන්න රෝස් අන්කල් අහනවා,
    "ඒ කියන්නෙ පුටුවෙ ඉන්න පියොනට අමතරව තව පියොනෙක් ඉන්නව?"
    තියලා පුටුවේ ඉදන් ඉන්න පියෝනගෙන්

    ඒක අහන්න පියෝනගෙන් මන් දන්නැහැ

    ඔව් මොකද, ඒ පියොනම කියනව, "නැනැ නැ, ඒක කිව්වේ අර පුටුවේ ඉදන් ඉන්න පියෝනා"

    මන් කියන්නෙ කවුද? :lol:
    ------ Post added on Apr 2, 2025 at 9:02 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඔව් මොකද, ඒ පියොනම කියනව, "නැනැ නැ, ඒක කිව්වේ අර පුටුවේ ඉදන් ඉන්න පියෝනා"

    පියෝනා එක එක ඒවා කියනවා, ඔයා පැත්තකින් ඉදන් අහන් ඉන්නවා, බුදු සාදුත් ඉන්නවා, මැද තියෙන මේසේ සම්මුතියයි පරමාර්ථයයිත් තියෙනවා

    මේක තමයි රෝස් අන්කල් සම්මුතික රාමුව, සම්සුතික රාමුවෙන් පිට නිවන (සම්මුතික රාමුවත් මේසේ පැත්තක තියෙන්නේ)

    ඉතින් සිහියෙන් බලන්න

    මන් කියන්නෙ කවුද? :lol:

    මන්නම් දන්නැහැ, සමහර විට පියෝනට ඉස්සරහින් ඉදන් පියෝනා කියන ඒවා අහන් ඉන්න රෝස් අන්කල්ගෙන් අහලා බලන්න, ඒයා දන්නවා ඇති
    ------ Post added on Apr 2, 2025 at 9:04 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113

    මන්නම් දන්නැහැ, සමහර විට පියෝනට ඉස්සරහින් ඉදන් පියෝනා කියන ඒවා අහන් ඉන්න රෝස් අන්කල්ගෙන් අහලා බලන්න, ඒයා දන්නවා ඇති
    ------ Post added on Apr 2, 2025 at 9:04 PM

    දන්නෙ නැති මම කවුද මේ? :shocked: