කාලයක් ගිහින් හරි අහු වුනොත් ලොකු දෙයක් රෝස් අන්කල්, ඒත් කාලේ සීමිතයි
( පරමාර්ථයයි/ සම්මතයයි මොකක්ද කියලා දෙසපු බුදුදන් ඉන්නෙත්, ඔයාගේ පියෝනා ගාවම දකුනු පැත්තෙන් ඉචගෙන, මැද තියෙන මේසේ තමයි තියලා තියෙන්නේ පරමාර්ථයයි, සම්මතයයි.

)
එලිය තියෙන්නේත් ඔයාට, ඇතුල තියෙනෙන්ත් ඔයාට, සියල්ල, මායා, දේවල්, තේරවාද.. මේ ඔක්කොම ඔයාගේ
ඉතින් පැටලෙන්නෙත් ඔයා අවුල් වෙන්නෙත් ඔයා
------
Post added on Apr 2, 2025 at 10:46 AM
කොච්චර පැටලිලාද ඉන්නේ කියන්නේ කියලා පෘථක්ජනයා දන්නැහැ, පෘටක්ජනයට පේන්නෙත් නැහැ, මිත්යා දිට්ටිය නිසා

------
Post added on Apr 2, 2025 at 10:58 AM