Sirawata ban. Kiriye un kiyana vidihata me loke IT karana unta jobs naඋන් ජොබ් හොයාගනී උබල ඇයි කරදර වෙන්නෙ.

Meeka matath tiyena prashnayakගිය September වල අපේ office එකට associates ල 4 දෙනෙක් ගන්න 38 interview කරා ..
private ,gov බේදයක් නෑ .. ඔක්කොම practical එකේදී chatgpt use කරනවා paper එකේ එපා කියලා තිබුනත් ..
අන්තිමට තේරුනේ SLIIT 2, IIT 1, UCSC 1.
IT sector එකට හැමෝම එනවා .. සමහර උන්ට IT ගැන කිසිම interest එකක් නෑ .. හොයලා ඉගෙන ගන්නේ නෑ .. එක නිසා තමයි ඔහොම දේවල් වෙන්නේ .. මන් නම් දන්න කාටවත් IT කරන්න කියන්නේ නෑ .. Internship එකක් හොයාගන්න ගොඩක් අමාරුයි දැන් ..
Interview is about assessing problem-solving skills, logic, and understanding , not just typing out code. We know AI can do it. But interview is about YOU.Meeka matath tiyena prashnayak
Industry ekee API internet use karala code fix karanawa goda daanawa nam AI interview ekak internet use karanna denne naththe?
ithin coding danuma nathi keneta ooka karanan baa ne internet tibba kiyalaInterview is about assessing problem-solving skills, logic, and understanding , not just typing out code. We know AI can do it. But interview is about YOU.
Internet use කරාට කිසිම ප්‍රශ්නයක් නෑ .. stackoverflow , medium වගේ දේවල් අනිවාර්යෙන් use කරන්න ඕනේ . මෙතැනදී company බලන්නේ AI tools use කරලා code එක generate කරලා project එකට ගන්නවද කියන එක . ගොඩක් වෙලාවට interview කරන lap එකේ tracking සොෆ්ට්වරේ එකක් දාලා තියෙන්න පුළුවන් .. intern , associate වගේ position වලට එනවා නම් AI නැතුව ගොඩ දාන්න පුරුදු වෙලා එන්න . මොකද ඕක කරන්න බැරි දෙයක් නෙවෙයි ..ithin coding danuma nathi keneta ooka karanan baa ne internet tibba kiyala
AI nam use karan eka oone naa kiyamuko
eeth internet use karala oya problam eka solve karana ekai logic fikx karana ekai karanna baa ne understanding eka nathuwa
ithin man nam kiyanne internet use kalaa kiyala aulak wenne na kiyalai
oowata vada balanna oone interview ena ekkenaage attitude eka vagee deewal
e company eke culture ekata galapenawa da kiyal team ekak wada karanawa nam ehema team player kenek da kiyala
AI eka neweini intaview karanne. Oya wada bari gobbayo, thama adanne AI nathuwa intaview karanna be kiyala. Un thama salli walata assignment karagana thiyanneMeeka matath tiyena prashnayak
Industry ekee API internet use karala code fix karanawa goda daanawa nam AI interview ekak internet use karanna denne naththe?
Ow ow company Wala innwa aththata wadak be. Kaiyen nam oni deyak puluwan. Ehema idala idala redi galawagamnwa hari time eka awamaithin coding danuma nathi keneta ooka karanan baa ne internet tibba kiyala
AI nam use karan eka oone naa kiyamuko
eeth internet use karala oya problam eka solve karana ekai logic fikx karana ekai karanna baa ne understanding eka nathuwa
ithin man nam kiyanne internet use kalaa kiyala aulak wenne na kiyalai
oowata vada balanna oone interview ena ekkenaage attitude eka vagee deewal
e company eke culture ekata galapenawa da kiyal team ekak wada karanawa nam ehema team player kenek da kiyala
ලංකාවේ හැකතන් කියල එකක් තියෙනවද ?
කෙල්ලෙක් ආව UCSC එකෙන් හැකතන් ගියාලු අරක මේක
මම ඇහුව salt value කියන්නේ මොකක්ද කියල
legacy system එකක් එක්ක communicate කරන්න පුළුවන් ක්‍රමයක් කියන්න කිව
පුටුව උඩ ඇබරෙනවා talks විතරයි
hehe gon hutthek interview eka karala thiyenneලංකාවේ හැකතන් කියල එකක් තියෙනවද ?
කෙල්ලෙක් ආව UCSC එකෙන් හැකතන් ගියාලු අරක මේක
මම ඇහුව salt value කියන්නේ මොකක්ද කියල
legacy system එකක් එක්ක communicate කරන්න පුළුවන් ක්‍රමයක් කියන්න කිව
පුටුව උඩ ඇබරෙනවා talks විතරයි
මේ ඉන්ටවීව් එක නම් ටිකක් ප්‍රශ්නකාරි එකක්.
ලංකාවේ හැකතන් කියල එකක් තියෙනවද ?
කෙල්ලෙක් ආව UCSC එකෙන් හැකතන් ගියාලු අරක මේක
මම ඇහුව salt value කියන්නේ මොකක්ද කියල
legacy system එකක් එක්ක communicate කරන්න පුළුවන් ක්‍රමයක් කියන්න කිව
පුටුව උඩ ඇබරෙනවා talks විතරයි
ඉන්ටර්න්ලගෙන් ඔහොම ඒවා අහන්න හාල් ද යකෝ. මේ වගේ අති පණ්ඩිත හීනමාන ජීවිතයක් ඉන්ටර්විව් පැනල් එකේ ඉන්නව කියන්නෙ පට්ටම අවාසනාවක්.relatable dewal neh ahala thiyenne
kothanda prashne ?
hackathon giya kenek nam cryptography allala wath thiyenna one neda
ඉන්ටර්න්ලගෙන් ඔහොම ඒවා අහන්න හාල් ද යකෝ. මේ වගේ අති පණ්ඩිත හීනමාන ජීවිතයක් ඉන්ටර්විව් පැනල් එකේ ඉන්නව කියන්නෙ පට්ටම අවාසනාවක්.
Anyway මොන මගුලක්ද salt value කියන්නෙ? අදමයි ඇහුවෙ.
Cyber security prashne ahuve kellek hakathon giya kiyapu nisaමේ ඉන්ටවීව් එක නම් ටිකක් ප්‍රශ්නකාරි එකක්.
ප්ලීස් ඉන්ටවීව් කීපයකට මුලින් ගිහින් ඉදපන්. ඉන්ටවීව් කරන්ට කලින්.relatable dewal neh ahala thiyenne
kothanda prashne ?
hackathon giya kenek nam cryptography allala wath thiyenna one neda
hackathan kiyanne mokakda kiyala danagena hitapan okkotoma kalin gonaCyber security prashne ahuve kellek hakathon giya kiyapu nisa
Kollek gen ahuve
Oya legacy system integration karanne kohomada kiya eka
Hakathon ekata yannehackathan kiyanne mokakda kiyala danagena hitapan okkotoma kalin gona
ප්ලීස් ඉන්ටවීව් කීපයකට මුලින් ගිහින් ඉදපන්. ඉන්ටවීව් කරන්ට කලින්.