Sri Lankan IT sector and private universities.

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,601
    1,865
    113
    ගිය September වල අපේ office එකට associates ල 4 දෙනෙක් ගන්න 38 interview කරා ..
    private ,gov බේදයක් නෑ .. ඔක්කොම practical එකේදී chatgpt use කරනවා paper එකේ එපා කියලා තිබුනත් ..
    අන්තිමට තේරුනේ SLIIT 2, IIT 1, UCSC 1.

    IT sector එකට හැමෝම එනවා .. සමහර උන්ට IT ගැන කිසිම interest එකක් නෑ .. හොයලා ඉගෙන ගන්නේ නෑ .. එක නිසා තමයි ඔහොම දේවල් වෙන්නේ .. මන් නම් දන්න කාටවත් IT කරන්න කියන්නේ නෑ .. Internship එකක් හොයාගන්න ගොඩක් අමාරුයි දැන් ..
    Meeka matath tiyena prashnayak
    Industry ekee API internet use karala code fix karanawa goda daanawa nam AI interview ekak internet use karanna denne naththe?
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,601
    1,865
    113
    Interview is about assessing problem-solving skills, logic, and understanding , not just typing out code. We know AI can do it. But interview is about YOU.
    ithin coding danuma nathi keneta ooka karanan baa ne internet tibba kiyala
    AI nam use karan eka oone naa kiyamuko
    eeth internet use karala oya problam eka solve karana ekai logic fikx karana ekai karanna baa ne understanding eka nathuwa
    ithin man nam kiyanne internet use kalaa kiyala aulak wenne na kiyalai
    oowata vada balanna oone interview ena ekkenaage attitude eka vagee deewal
    e company eke culture ekata galapenawa da kiyal team ekak wada karanawa nam ehema team player kenek da kiyala
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,490
    8,491
    113
    kandy

    Internet use කරාට කිසිම ප්‍රශ්නයක් නෑ .. stackoverflow , medium වගේ දේවල් අනිවාර්යෙන් use කරන්න ඕනේ . මෙතැනදී company බලන්නේ AI tools use කරලා code එක generate කරලා project එකට ගන්නවද කියන එක . ගොඩක් වෙලාවට interview කරන lap එකේ tracking සොෆ්ට්වරේ එකක් දාලා තියෙන්න පුළුවන් .. intern , associate වගේ position වලට එනවා නම් AI නැතුව ගොඩ දාන්න පුරුදු වෙලා එන්න . මොකද ඕක කරන්න බැරි දෙයක් නෙවෙයි ..
    අපි interview යන කාලේ AI නෑ .. stackoverflow , medium වගේ ඒවා තමයි අපේ සහයට හිටියේ ..
    ඉස්සර වෙලා කරන්න යන දේ හරියට මුල ඉදන් ඉගෙන ගන්න . interview එකේදී AI use කරන්න එන්නේ නැතුව ..

    කව්රුවත් interview එකට එන කෙනාගේ conditions වලට යටත් වෙලා job දෙන්නේ නෑ ..
    එන මිනිහා දැනගන්න ඕනේ තමන්ට ගැලපෙන්නේ නැත්නම් හෝ බැරි නම් නොයා ඉන්න ..
    මොකද මේවා JD එකේ දානවා ..

    අද market එකේ තරගය වැඩියි ..
    එක්කෙනෙට AI use නොකර interview එක ගොඩ දාගන්න බැරි නම් company එක පොර පිටිපස්සේ දුවන්නේ නෑ "අනේ AI හරි use කරලා හරි මේක කරන්න කියලා "
    ඊලග candidate වල select කරනවා ..

    එක නිසා interview එකේදී AI use කරන්න එපා කියනවා නම් use කරන්න එපා ..

    එහෙම කරොත් කොච්චර code එක හොඳ උනත් reject වෙන්න වෙයි ..
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Meeka matath tiyena prashnayak
    Industry ekee API internet use karala code fix karanawa goda daanawa nam AI interview ekak internet use karanna denne naththe?
    AI eka neweini intaview karanne. Oya wada bari gobbayo, thama adanne AI nathuwa intaview karanna be kiyala. Un thama salli walata assignment karagana thiyanne

    ithin coding danuma nathi keneta ooka karanan baa ne internet tibba kiyala
    AI nam use karan eka oone naa kiyamuko
    eeth internet use karala oya problam eka solve karana ekai logic fikx karana ekai karanna baa ne understanding eka nathuwa
    ithin man nam kiyanne internet use kalaa kiyala aulak wenne na kiyalai
    oowata vada balanna oone interview ena ekkenaage attitude eka vagee deewal
    e company eke culture ekata galapenawa da kiyal team ekak wada karanawa nam ehema team player kenek da kiyala
    Ow ow company Wala innwa aththata wadak be. Kaiyen nam oni deyak puluwan. Ehema idala idala redi galawagamnwa hari time eka awama
    ------ Post added on Apr 3, 2025 at 6:59 PM
     
    • Like
    • Love
    Reactions: san** and Tanto

    UnicornLk

    Member
    Apr 4, 2025
    13
    21
    3
    ලංකාවේ හැකතන් කියල එකක් තියෙනවද ?
    කෙල්ලෙක් ආව UCSC එකෙන් හැකතන් ගියාලු අරක මේක
    මම ඇහුව salt value කියන්නේ මොකක්ද කියල
    legacy system එකක් එක්ක communicate කරන්න පුළුවන් ක්‍රමයක් කියන්න කිව
    පුටුව උඩ ඇබරෙනවා talks විතරයි

    මේ ඉන්ටවීව් එක නම් ටිකක් ප්‍රශ්නකාරි එකක්.
     
    • Like
    Reactions: deepwater

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    573
    455
    63
    ලංකාවේ හැකතන් කියල එකක් තියෙනවද ?
    කෙල්ලෙක් ආව UCSC එකෙන් හැකතන් ගියාලු අරක මේක
    මම ඇහුව salt value කියන්නේ මොකක්ද කියල
    legacy system එකක් එක්ක communicate කරන්න පුළුවන් ක්‍රමයක් කියන්න කිව
    පුටුව උඩ ඇබරෙනවා talks විතරයි
    hehe gon hutthek interview eka karala thiyenne
     
    • Haha
    Reactions: deepwater

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,191
    5,721
    113
    මේ ඉන්ටවීව් එක නම් ටිකක් ප්‍රශ්නකාරි එකක්.

    relatable dewal neh ahala thiyenne

    kothanda prashne ?

    hackathon giya kenek nam cryptography allala wath thiyenna one neda
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,410
    22,925
    113
    ලංකාවේ හැකතන් කියල එකක් තියෙනවද ?
    කෙල්ලෙක් ආව UCSC එකෙන් හැකතන් ගියාලු අරක මේක
    මම ඇහුව salt value කියන්නේ මොකක්ද කියල
    legacy system එකක් එක්ක communicate කරන්න පුළුවන් ක්‍රමයක් කියන්න කිව
    පුටුව උඩ ඇබරෙනවා talks විතරයි

    relatable dewal neh ahala thiyenne

    kothanda prashne ?

    hackathon giya kenek nam cryptography allala wath thiyenna one neda
    ඉන්ටර්න්ලගෙන් ඔහොම ඒවා අහන්න හාල් ද යකෝ. මේ වගේ අති පණ්ඩිත හීනමාන ජීවිතයක් ඉන්ටර්විව් පැනල් එකේ ඉන්නව කියන්නෙ පට්ටම අවාසනාවක්.
    Anyway මොන මගුලක්ද salt value කියන්නෙ? අදමයි ඇහුවෙ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,191
    5,721
    113
    ඉන්ටර්න්ලගෙන් ඔහොම ඒවා අහන්න හාල් ද යකෝ. මේ වගේ අති පණ්ඩිත හීනමාන ජීවිතයක් ඉන්ටර්විව් පැනල් එකේ ඉන්නව කියන්නෙ පට්ටම අවාසනාවක්.
    Anyway මොන මගුලක්ද salt value කියන්නෙ? අදමයි ඇහුවෙ.

    iethkota interview wala ghin one hallak kiyanna ottuda ?

    interview waladi ena eka dena uttara anuwa thama interview panel eka prashna ahanne,

    u danne na kiwwa nam ayi e gana ahanne na ne

    mehema deyak kara kiwwama e field ekata relatable deyak ahanwa.

    mewa normal dewal neh.

    ex" uba interview ekak gihin uben ahanwa database monwada cover karala thiyenne kiyala., uba kiyanwa names tikak.
    tech lead or senior kenek anik pathhta ahanwa uben ekata relatable wena deyak.

    uba ekata uththara denna danne nathnam eweleta jame beraganna hari uththrayak denna danagena inna epaya.,

    nathnam man meka dannwa araka karala thiyenwa meka karala thyenwa kiyala kiyana eke theruma mokakda

    ekaneh kiyanneh
    theruak na katha karala
    nikam google parak dahan
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,565
    6,339
    113
    මේ ඉන්ටවීව් එක නම් ටිකක් ප්‍රශ්නකාරි එකක්.
    Cyber security prashne ahuve kellek hakathon giya kiyapu nisa

    Kollek gen ahuve
    Oya legacy system integration karanne kohomada kiya eka
     
    • Like
    Reactions: UnicornLk

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    relatable dewal neh ahala thiyenne

    kothanda prashne ?

    hackathon giya kenek nam cryptography allala wath thiyenna one neda
    ප්ලීස් ඉන්ටවීව් කීපයකට මුලින් ගිහින් ඉදපන්. ඉන්ටවීව් කරන්ට කලින්.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,191
    5,721
    113
    ප්ලීස් ඉන්ටවීව් කීපයකට මුලින් ගිහින් ඉදපන්. ඉන්ටවීව් කරන්ට කලින්.

    danata interview nam sahena pramanekata gihin thiyenwa

    me year end eke idan aayi yanna gannawa.

    mn interview karala nam thiyenene bohoma sulu pramanayayi.
    wena ayata interview karanna denwa.

    therumak nanae ekama de kata gewenakan ahana eka.

    me standard eken nam lankawe IT yanne AI hariyata effect wenna kalin minissu godakata job nathi weyi.