ලංකාව ඇමරිකාවට 88% බදු ගහලා නෑ

signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    Yes
    ඔය ටැක්ස් එක අඩු කරගත්තේ නැත්නම් ලංකාවේ ඇපරල් ඉන්ඩස්ට්‍රි එකත් ඉවරයි.
    මේක මොකක් හරි කර ගත්තෙ නැත්නම් අනිවාර්‍යයෙන් ඇපරල් පැත්ත සෙත්ත පෝච්චි. :(
    ආණ්ඩුව ජාත්‍යන්තරය එක්ක හොඳ Communication එකක් හදාගන්නම වෙනවා මේවා අඩු කරගන්න නම්

    ඇමරිකන් උන් හෙලුවෙන් ඉන් නෑනේ උන්ට ඇපරල් වගේ ඒවා ගන්නම වෙනවා . ඇමරිකාවේ මහන්නෙත් නෑ . අනික ලංකාවේ ඇපරල් ප්‍රඩක්ට් හයි එන්ඩ් ස්පෙශලයිස් ඒවා. ඔය සෆන් කිට්ස් , ස්පොට්ස් වෙයා , සජිකල් ග්ලවුස් වගේ ඒවා. බංගලියන්ට වගේ නම් කෙලවෙනවා කලිසම් ටී සර්ට් යවන නිසා. අනික අපේ රබර් ආශ්‍රිත ඒවත් අපි රබර් යවන්නෙ අමුද්‍රව්‍ය ලෙස නිමි භාන්ඩ නෙමෙයි . උන්ගෙ රබර් වැවෙන් නෑ රබර් ගන්නම වෙනවා . උන්ගෙ ලොකල් මාකට් එකේ උන්ට තමා හැමිනෙන්න බඩු ගන්න ගියාම .
    ලෝකේ වැඩිපුරම ඇපරල් හදන රටවල් වලින් වියට්නාම්, බංගලාදේශ් වගේ රටවල් වලටත් ටැක්ස් එක කෙලියා.
    හැබැයි ඉන්දියාවේ ටැක්ස් එක 26%ක්. බලපන් මේක ප්‍රයෝජනයට ඇරන් ඉන්දියාව ඇල්ලුවේ නැත්නම් ඇපරල් පැත්තත්
    ------ Post added on Apr 3, 2025 at 12:00 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,036
    74,058
    113
    not parking.

    We just do value addition to chinese raw materials and export to US
    I think we have a huge profit and that isn't brought in to the country. Lapayaa already knows this used to talk about it before he came in to power.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    දැන් ඔය ඇමරිකාවට Trade deficit එක වැඩිම තියෙන රටවල් ටිකටනෙ අලුතෙන් තීරු බදු වැඩි කරල තියෙන්නෙ. එහෙම ඒ රටවල් එක්ක Trade deficit එක වැඩිවෙන්න හේතුව වෙන්නෙ ඇමරිකාව ඒ රටවලින් වැඩිපුර බඩු ආනයනය කරන නිසානෙ. ඒ කියන්නෙ ඇමරිකාවට ඒ බඩු මොනම හෝ හේතූන් මත ඒ රටවලින් ආනයනය කරන්න අත්‍යාවශයම නිසානෙ. එහෙම අත්‍යාවශයම නැත්නම් ඒ රටවලින් ආනයනය නොකර ඉන්නත් තිබ්බනෙ. එතකොට ඔය Trade deficit එකට අනුව තීරු බදු වැඩි කරල තියෙන රටවල් 60 එහෙම බැලුවම ඇමරිකාවට භාන්ඩ ආනයනයේදී අත්‍යාවශය්‍යම වෙලා තියෙන රටවල් ටිකක්.

    දැන් මට තියෙන ප්‍රශ්නය මේකයි. දැන් ඔය රටවල් 60ට තීරු බදු වැඩි කලාම වෙන්නෙ ඒ රටවලින් එන ඒ අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල අධික ලෙස ඒ රටේ මිනිස්සුන්ට වැඩිවීමනෙ. අනික ඔය රටවල් 60න් එන බඩු එන එක අධෛර්යමත් කරල ඒ ඔක්කොම ඇමරිකාව ඇතුලෙ නිශ්පාදනය කරන්නද . කලිනුත් කලේ නැත්තෙ මොනම හෝ හේතූන් නිසා වෙන්න ඇතිනෙ ඔය labor cost, infrastructure cost, operational cost වගේ දේවල් නිසා.
    අනික එහෙම කලයි කියමු. ඒක මේ මාසෙන් දෙකෙන් කරන්න පුලුවන් දෙයක්ද. කෙනෙක් කියයි ඒ රටවල් 60න් ගේන බඩු එහෙම වුනොත් වෙන රටකින් එතකොට අඩුවට ගෙනේවි කියල. ඉතින් එහෙම කලත් එතකොට අර කලින් රටවල් එක්ක තිබ්බ Trade Deficit එක තවත් රටකට යන එකනෙ වෙන්නෙ.

    උදාහරණයකට මේක නිකන් හරියට අපි ලන්කාවෙන් චීනයට අපනයනය කරන බඩු අඩුවීම හා ලන්කාවට චීනයෙන් ආනයනය කරන බඩු වැඩිවීම නිසා ලන්කාවට චීනයත් එක්ක Trade deficit එකක් ඇතිවීම වගේ දෙයක්නෙ. ඉතින් ඒකට චීන්නු මොනා කරන්නද. චීන්නුන්ගෙ බඩු ගොඩක් දේවල් මෙහෙ හදනවට වඩා මෙහෙට ගෙනල්ල ව්කුණන එක ලාබ නිසා මෙහෙ පාරිභෝගික ඉල්ලුමක් ඒවට තියෙන නිසා වෙලෙන්දො වැඩිපුර ඒව ආනයනය කරනව, චීන්නුන්ට අපේ බඩු එහෙට ආනයනය කරල විකුණන්න බැරි නිසා උන් අපෙන් අඩුවෙන් ආනයනය කරනව.

    මට අනුවනම් ට්‍රම්ප් ගත්තෙ පිස්සු තීරණයක්. මේකෙන් අර රටවල් 60ටත් බලපෑමක් වෙනව. හැබැයි ඊට වැඩිය බලපෑමක් වෙන්නෙ ඇමරිකාවෙ මිනිස්සුන්ට කියලයි මට නම් හිතෙන්නෙ අදික ලෙස බඩු මිල වැඩිවීම නිසා inflation will skyrocketed. කාබනික 2.0 වගේ මට නම් හිතෙන්නෙ.
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,349
    1
    4,036
    113
    ට්‍රම්ප්පච්චිට අපේ සිරිමා ආච්චි වැහිලද?
    he had justified by stating that non tariff barriers and Currency Manipulation we have imposed 88%.
    how he calculated is interesting .
    we do currency manipulation but what percentage is that? It will be hard question for any person. So trump's calculation is without a base
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,902
    21,926
    113
    ගම මහනුවරයි
    දැන් ඔය ඇමරිකාවට Trade deficit එක වැඩිම තියෙන රටවල් ටිකටනෙ අලුතෙන් තීරු බදු වැඩි කරල තියෙන්නෙ. එහෙම ඒ රටවල් එක්ක Trade deficit එක වැඩිවෙන්න හේතුව වෙන්නෙ ඇමරිකාව ඒ රටවලින් වැඩිපුර බඩු ආනයනය කරන නිසානෙ. ඒ කියන්නෙ ඇමරිකාවට ඒ බඩු මොනම හෝ හේතූන් මත ඒ රටවලින් ආනයනය කරන්න අත්‍යාවශයම නිසානෙ. එහෙම අත්‍යාවශයම නැත්නම් ඒ රටවලින් ආනයනය නොකර ඉන්නත් තිබ්බනෙ. එතකොට ඔය Trade deficit එකට අනුව තීරු බදු වැඩි කරල තියෙන රටවල් 60 තමයි එහෙම බැලුවම ඇමරිකාවට භාන්ඩ ආනයනයේදී වැඩියෙන්ම අත්‍යාවශය්‍යම වෙලා තියෙන්නෙ.

    දැන් මට තියෙන ප්‍රශ්නය මේකයි. දැන් ඔය රටවල් 60ට තීරු බදු වැඩි කලාම වෙන්නෙ ඒ රටවලින් එන ඒ අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල අධික ලෙස ඒ රටේ මිනිස්සුන්ට වැඩිවීමනෙ. අනික ඔය රටවල් 60න් එන බඩු එන එක අධෛර්යමත් කරල ඒ ඔක්කොම ඇමරිකාව ඇතුලෙ නිශ්පාදනය කරන්නද . කලිනුත් කලේ නැත්තෙ මොනම හෝ හේතූන් නිසා වෙන්න ඇතිනෙ ඔය labor cost, infrastructure cost, operational cost වගේ දේවල් නිසා.
    අනික එහෙම කලයි කියමු. ඒක මේ මාසෙන් දෙකෙන් කරන්න පුලුවන් දෙයක්ද. කෙනෙක් කියයි ඒ රටවල් 60න් ගේන බඩු එහෙම වුනොත් වෙන රටකින් එතකොට අඩුවට ගෙනේවි කියල. ඉතින් එහෙම කලත් එතකොට අර කලින් රටවල් එක්ක තිබ්බ Trade Deficit එක තවත් රටකට යන එකනෙ වෙන්නෙ.

    උදාහරණයකට මේක නිකන් හරියට අපි ලන්කාවෙන් චීනයට අපනයනය කරන බඩු අඩුවීම හා ලන්කාවට චීනයෙන් ආනයනය කරන බඩු වැඩිවීම නිසා ලන්කාවට චීනයත් එක්ක Trade deficit එකක් ඇතිවීම වගේ දෙයක්නෙ. ඉතින් ඒකට චීන්නු මොනා කරන්නද. චීන්නුන්ගෙ බඩු ගොඩක් දේවල් මෙහෙ හදනවට වඩා මෙහෙට ගෙනල්ල ව්කුණන එක ලාබ නිසා මෙහෙ පාරිභෝගික ඉල්ලුමක් ඒවට තියෙන නිසා වෙලෙන්දො වැඩිපුර ඒව ආනයනය කරනව, චීන්නුන්ට අපේ බඩු එහෙට ආනයනය කරල විකුණන්න බැරි නිසා අඩුවෙන් ආනයනය කරනව.

    මට අනුවනම් ට්‍රම්ප් ගත්තෙ පිස්සු තීරණයක්. මේකෙන් අර රටවල් 60ටත් බලපෑමක් වෙනව. හැබැයි ඊට වැඩිය බලපෑමක් වෙන්නෙ ඇමරිකාවෙ මිනිස්සුන්ට කියලයි මට නම් හිතෙන්නෙ අදික ලෙස බඩු මිල වැඩිවීම නිසා inflation will skyrocketed. කාබනික පොහොර 2.0 වගේ මට නම් හිතෙන්නෙ.
    kisi awulak wenne na... jobs investments yanawa americawata so badu mila wadi unath ewata afford karanna puluwan... billion ganan investment karanna e ratawal wala company ma patan aran... apple nvidia, chips okkoma ehe hadanna yanne... so unta awulak wenne na... EU ekatath awulak na... api wage kohetwath nathi ewunta thamai bade para wadinne... but un sadaranai...
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    kisi awulak wenne na... jobs investments yanawa americawata so badu mila wadi unath ewata afford karanna puluwan... billion ganan investment karanna e ratawal wala company ma patan aran... apple nvidia, chips okkoma ehe hadanna yanne... so unta awulak wenne na... EU ekatath awulak na... api wage kohetwath nathi ewunta thamai bade para wadinne... but un sadaranai...
    ඕව ඔය වචන වලින් ටයිප් කරන තරම් ලේසි වෙන්නෙ නෑ. ඔය ඔක්කොම ඇමරිකාව ඇතුලෙ කරන්න පුලුවන්නම් ඇයි මෙච්චර කල් නොකලෙ. මොනම හෝ හේතු නිසානෙ. කරන්න පුලුවන් කොටසක් තියෙයි හැබැයි හැම එකම කරන්න වෙන්නෙ නැහැ.

    උදාහරණයකට කිව්වොත් අපෙන් ගන්න ඇඟලුම් ගත්තොත් ඉතිහාසය හොයල බලන්නකො. මීට සෑහෙන කාලෙකට කලින් ඇමරිකාවල ඕව කරල තියෙනව. පස්සෙ ඔය Industries ඒ රටවලින් වෙන රටවලට යන්න හේතුව ඇමරිකාවෙ මිනිස්සු ඒ රස්සාවලින් ඈත්වීමත්, ඒ අනුව ඇති වෙන අදික labor cost එකත් හා තවත් කරුණු ගොඩක් නිසා.
    දැන් ඇමරිකාව වෙන රටවලින් ඇඟලුම් ගන්න එක නවත්තල ඇමරිකාව ඇතුලෙ garments ඇරල ඇමරිකන් උන්ට ඇදුම් මහන්න කියන්නද.

    ඔය හැම දෙයක් කරන්නම මිනිස්සු ඕන. ඒ රටවල ලොකු labor shortage එකක් වගේම labor cost එකක් තියෙනව. එහෙම තිබ්බ කියල වෙන රටවලින් උන්ට හිතුමතේට මිනිස්සු ගේන්නත් බෑ. මොකද Immigrants සීන් එක උන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. ට්‍රම්ප් Immigrants ලටත් සෑහෙන්න විරුද්ධයි.

    අනික ඔය ඔක්කොම කරන්න Immigrants ල ගෙන්නුව කියමුකො වෙන රටවලින් රස්සාවලට. එතකොට ඇතිවෙන අනිත් ප්‍රශ්න. Property Prices go up, House rentals go up, Inflation go up, Immigrant issues go up etc. දැන් අර ඕස්ට්‍රේලියාවට, UK වලට එහෙම තදටම දැනිල තියෙන්නෙ.

    ඕව කියන තරම් ලේසි නෑ ප්‍රායෝගිකව කරන්න ගියාම. තව පැති ගොඩක් තියෙනව එකිනෙකට බැදුන.
     
    eka hari untath poddak anenawa... but ita wada anik ratawal walata ridenawa... un oya tibba widihatama giya nam unge rata wala pallata yanawa long term... short term amaru unath meken unge ratata hodak wenne long term... balamu mokada wenne kiyala.. .EU ehema mokada karanna yanne kiyala...
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    eka hari untath poddak anenawa... but ita wada anik ratawal walata ridenawa... un oya tibba widihatama giya nam unge rata wala pallata yanawa long term... short term amaru unath meken unge ratata hodak wenne long term... balamu mokada wenne kiyala.. .EU ehema mokada karanna yanne kiyala...
    ඔව් ඒක තමයි මමත් කලින් කිව්වෙ ඔය රටවල් 60ටත් බලපෑමක් වෙනව.
    අනිවාර්යයෙන් ඇමරිකන්ස්ලගෙ වැඩිවෙලා තියෙන Inflation issue එක තවත් වැඩිවෙනව ඕකෙන්.
    Long term වෙන්නෙ හොදක්මද කියන්න තාම කල් වැඩී. මන්ද මට අනුව නම් ට්‍රම්පච්චි මොකක්දෝ මන්ද පිස්සුවක් කෙලගන්නමයි යන්නෙ කියලයි මට නම් හිතෙන්නෙ. පොර too much. මම හරි හෝ වැරදි වෙන්න පුලුවන්. අපි බලන් ඉමු.
     
    • Like
    Reactions: sandaru1rox

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Yes
    ඔය ටැක්ස් එක අඩු කරගත්තේ නැත්නම් ලංකාවේ ඇපරල් ඉන්ඩස්ට්‍රි එකත් ඉවරයි.
    Ow mara weda thama sinhalunta wenne

    ඇයි බන් උන් අපිට වෙනම සලකන්න ඕන? ඕකත් හරියට ටැක්ස් අරන් නිකමුන්ට කන්න බොන්න දෙනවා වගේ සීන් එකක් නේද?

    anyway මම හිතන්නෙ කවුරුහරි ගිහින් උන්ට තේරුම් කරලා දෙන්න ඕන අපිට ඔයිට වඩා ගන්න බෑ කියලා. ලංකාව හරියට represent වෙන්නැති සීන් එකක් තියෙන්නෙ.

    ඔය බිලියන 3න් cost එක විතරයි ලංකාවට එන්නෙ, අනිත් සල්ලි SG වගේ තැන්වල park කරනවා අපේ උන්.
    ------ Post added on Apr 3, 2025 at 10:14 AM
    Mkd bari tesla gani Ford
    thawa un karana kari weda paypal wage ebay
    Ape credit card eken salli kapa ganna puluwan ekata salli ewanna ba. Central bank issues lu. Pake weda.
    ------ Post added on Apr 3, 2025 at 2:40 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,980
    7,538
    113
    දැන් ඔය ඇමරිකාවට Trade deficit එක වැඩිම තියෙන රටවල් ටිකටනෙ අලුතෙන් තීරු බදු වැඩි කරල තියෙන්නෙ. එහෙම ඒ රටවල් එක්ක Trade deficit එක වැඩිවෙන්න හේතුව වෙන්නෙ ඇමරිකාව ඒ රටවලින් වැඩිපුර බඩු ආනයනය කරන නිසානෙ. ඒ කියන්නෙ ඇමරිකාවට ඒ බඩු මොනම හෝ හේතූන් මත ඒ රටවලින් ආනයනය කරන්න අත්‍යාවශයම නිසානෙ. එහෙම අත්‍යාවශයම නැත්නම් ඒ රටවලින් ආනයනය නොකර ඉන්නත් තිබ්බනෙ. එතකොට ඔය Trade deficit එකට අනුව තීරු බදු වැඩි කරල තියෙන රටවල් 60 එහෙම බැලුවම ඇමරිකාවට භාන්ඩ ආනයනයේදී අත්‍යාවශය්‍යම වෙලා තියෙන රටවල් ටිකක්.
    aliexpress eken api badu ganne nathuwa amazon use kala nam hari.. USA ekata awula api extra $ income ekak hoyala ewa walin china walin badu ganna nisa..

    Trumpge calculation eke hetiyata tax eka adu wenna nam USA walata export karala hoyana $ wedi hariyakma ungen import karannath use karanna ona. China walata direct /indirect $ yana eka nawaththana karapu deyak wage meka.
     
    • Like
    Reactions: kingcapton

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,163
    49,525
    113
    සේදවත්ත
    දැන් ඔය ඇමරිකාවට Trade deficit එක වැඩිම තියෙන රටවල් ටිකටනෙ අලුතෙන් තීරු බදු වැඩි කරල තියෙන්නෙ. එහෙම ඒ රටවල් එක්ක Trade deficit එක වැඩිවෙන්න හේතුව වෙන්නෙ ඇමරිකාව ඒ රටවලින් වැඩිපුර බඩු ආනයනය කරන නිසානෙ. ඒ කියන්නෙ ඇමරිකාවට ඒ බඩු මොනම හෝ හේතූන් මත ඒ රටවලින් ආනයනය කරන්න අත්‍යාවශයම නිසානෙ. එහෙම අත්‍යාවශයම නැත්නම් ඒ රටවලින් ආනයනය නොකර ඉන්නත් තිබ්බනෙ. එතකොට ඔය Trade deficit එකට අනුව තීරු බදු වැඩි කරල තියෙන රටවල් 60 එහෙම බැලුවම ඇමරිකාවට භාන්ඩ ආනයනයේදී අත්‍යාවශය්‍යම වෙලා තියෙන රටවල් ටිකක්.

    දැන් මට තියෙන ප්‍රශ්නය මේකයි. දැන් ඔය රටවල් 60ට තීරු බදු වැඩි කලාම වෙන්නෙ ඒ රටවලින් එන ඒ අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල අධික ලෙස ඒ රටේ මිනිස්සුන්ට වැඩිවීමනෙ. අනික ඔය රටවල් 60න් එන බඩු එන එක අධෛර්යමත් කරල ඒ ඔක්කොම ඇමරිකාව ඇතුලෙ නිශ්පාදනය කරන්නද . කලිනුත් කලේ නැත්තෙ මොනම හෝ හේතූන් නිසා වෙන්න ඇතිනෙ ඔය labor cost, infrastructure cost, operational cost වගේ දේවල් නිසා.
    අනික එහෙම කලයි කියමු. ඒක මේ මාසෙන් දෙකෙන් කරන්න පුලුවන් දෙයක්ද. කෙනෙක් කියයි ඒ රටවල් 60න් ගේන බඩු එහෙම වුනොත් වෙන රටකින් එතකොට අඩුවට ගෙනේවි කියල. ඉතින් එහෙම කලත් එතකොට අර කලින් රටවල් එක්ක තිබ්බ Trade Deficit එක තවත් රටකට යන එකනෙ වෙන්නෙ.

    උදාහරණයකට මේක නිකන් හරියට අපි ලන්කාවෙන් චීනයට අපනයනය කරන බඩු අඩුවීම හා ලන්කාවට චීනයෙන් ආනයනය කරන බඩු වැඩිවීම නිසා ලන්කාවට චීනයත් එක්ක Trade deficit එකක් ඇතිවීම වගේ දෙයක්නෙ. ඉතින් ඒකට චීන්නු මොනා කරන්නද. චීන්නුන්ගෙ බඩු ගොඩක් දේවල් මෙහෙ හදනවට වඩා මෙහෙට ගෙනල්ල ව්කුණන එක ලාබ නිසා මෙහෙ පාරිභෝගික ඉල්ලුමක් ඒවට තියෙන නිසා වෙලෙන්දො වැඩිපුර ඒව ආනයනය කරනව, චීන්නුන්ට අපේ බඩු එහෙට ආනයනය කරල විකුණන්න බැරි නිසා උන් අපෙන් අඩුවෙන් ආනයනය කරනව.

    මට අනුවනම් ට්‍රම්ප් ගත්තෙ පිස්සු තීරණයක්. මේකෙන් අර රටවල් 60ටත් බලපෑමක් වෙනව. හැබැයි ඊට වැඩිය බලපෑමක් වෙන්නෙ ඇමරිකාවෙ මිනිස්සුන්ට කියලයි මට නම් හිතෙන්නෙ අදික ලෙස බඩු මිල වැඩිවීම නිසා inflation will skyrocketed. කාබනික 2.0 වගේ මට නම් හිතෙන්නෙ.
    ඌ චැට් ජීපීටී එකෙන් බලලා සුත්‍රේ දාල තියෙන්නේ
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    CBSL is monitoring all export related transactions. There is no parking as such.
    ehema case ekak tiyenawa ban, mathaka widihata Ravi finance minister kaale lankawen export walin ena salli lankawen eliye tiya ganna puluwan widihata exchange control law eka wenas kara, tawa under invoicing karalath karanawa oka.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    aliexpress eken api badu ganne nathuwa amazon use kala nam hari.. USA ekata awula api extra $ income ekak hoyala ewa walin china walin badu ganna nisa..

    Trumpge calculation eke hetiyata tax eka adu wenna nam USA walata export karala hoyana $ wedi hariyakma ungen import karannath use karanna ona. China walata direct /indirect $ yana eka nawaththana karapu deyak wage meka.
    Ewa count karanne kohomada bn
    Oya kiyanne direct import neda garment wage ewage.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    ඇමරිකන් උන් හෙලුවෙන් ඉන් නෑනේ උන්ට ඇපරල් වගේ ඒවා ගන්නම වෙනවා . ඇමරිකාවේ මහන්නෙත් නෑ . අනික ලංකාවේ ඇපරල් ප්‍රඩක්ට් හයි එන්ඩ් ස්පෙශලයිස් ඒවා. ඔය සෆන් කිට්ස් , ස්පොට්ස් වෙයා , සජිකල් ග්ලවුස් වගේ ඒවා. බංගලියන්ට වගේ නම් කෙලවෙනවා කලිසම් ටී සර්ට් යවන නිසා. අනික අපේ රබර් ආශ්‍රිත ඒවත් අපි රබර් යවන්නෙ අමුද්‍රව්‍ය ලෙස නිමි භාන්ඩ නෙමෙයි . උන්ගෙ රබර් වැවෙන් නෑ රබර් ගන්නම වෙනවා . උන්ගෙ ලොකල් මාකට් එකේ උන්ට තමා හැමිනෙන්න බඩු ගන්න ගියාම .
    trackද බන්. space travel කරන්න rocket හදාගන්න උන්ට උබ කියන්නේ ඇදුමක් මහගන්න බැරි වෙයි කියලද? ඇදුම් high end specialize වෙන්නේ නෑ උන්ට ලංකාවේ උන්ට හෙන මාර දෙයක් උනාට. එකම scene එක උන්ගේ රටේ ඔව්ව මහනවට වඩා වෙන රටක මහල ගෙනල්ල වික්කම ලාබෙ වැඩියි. නැතුව උන්ට ඕක කරගන්න බැරි මගුලකට නෙවේ. ඔහොම tariff ගැහුව ගමන් ලාබෙ ලොකු වෙනසක් නැත්තන් ඕකුන් සතියෙන් ඇදුන් මහයි ඔයිට වඩා technology දාල