මේක මොකක් හරි කර ගත්තෙ නැත්නම් අනිවාර්‍යයෙන් ඇපරල් පැත්ත සෙත්ත පෝච්චි.Yes
ඔය ටැක්ස් එක අඩු කරගත්තේ නැත්නම් ලංකාවේ ඇපරල් ඉන්ඩස්ට්‍රි එකත් ඉවරයි.

ආණ්ඩුව ජාත්‍යන්තරය එක්ක හොඳ Communication එකක් හදාගන්නම වෙනවා මේවා අඩු කරගන්න නම්
ලෝකේ වැඩිපුරම ඇපරල් හදන රටවල් වලින් වියට්නාම්, බංගලාදේශ් වගේ රටවල් වලටත් ටැක්ස් එක කෙලියා.ඇමරිකන් උන් හෙලුවෙන් ඉන් නෑනේ උන්ට ඇපරල් වගේ ඒවා ගන්නම වෙනවා . ඇමරිකාවේ මහන්නෙත් නෑ . අනික ලංකාවේ ඇපරල් ප්‍රඩක්ට් හයි එන්ඩ් ස්පෙශලයිස් ඒවා. ඔය සෆන් කිට්ස් , ස්පොට්ස් වෙයා , සජිකල් ග්ලවුස් වගේ ඒවා. බංගලියන්ට වගේ නම් කෙලවෙනවා කලිසම් ටී සර්ට් යවන නිසා. අනික අපේ රබර් ආශ්‍රිත ඒවත් අපි රබර් යවන්නෙ අමුද්‍රව්‍ය ලෙස නිමි භාන්ඩ නෙමෙයි . උන්ගෙ රබර් වැවෙන් නෑ රබර් ගන්නම වෙනවා . උන්ගෙ ලොකල් මාකට් එකේ උන්ට තමා හැමිනෙන්න බඩු ගන්න ගියාම .
හැබැයි ඉන්දියාවේ ටැක්ස් එක 26%ක්. බලපන් මේක ප්‍රයෝජනයට ඇරන් ඉන්දියාව ඇල්ලුවේ නැත්නම් ඇපරල් පැත්තත්
------ Post added on Apr 3, 2025 at 12:00 PM