බෝම්බෙන් දිනපු ජනාදිපති..

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,347
    5,915
    113
    මෙකී නම් මට පෙන්වන්න බැහැ කැරීම හෙරක් වැඩක් කරේම නැහැ රටට

    eki nikan pawul pasubima hinda aawa withrayi

    wada kare pakshe hitapu tika denek
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙකී නම් මට පෙන්වන්න බැහැ කැරීම හෙරක් වැඩක් කරේම නැහැ රටට


    මහින්දට දුන්නෙ යනකොට ආර්ථිකය රින උන රටක්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    චන්ද්‍රිකා වාහනේට නැග්ගමයි පුපුරන්න තිබ්බේ . දැන් නැද්ද ඩාං වෙනවා ඩෝං වෙනවා එකෙන් ඇහැක් ගියා . අවුලක් නෑනේ ලෑන්ඩ් ස්ලයිඩ් එක්කින් දින්නෙ .
    ඒකනෙ මාමා අනුරුද්ධ රත්වත්තෙට කිව්වෙ " තව අගල් දෙකල් කාර් එකේ උස් තිබුනනම් ඇහැ බේරෙනවා" කියලා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    මහින්දට දුන්නෙ යනකොට ආර්ථිකය රින උන රටක්
    ආර්ථිකේ එහෙන් ඉවරයි යුද්දෙ කාලේ එක දවසට හමුදාවේ 1700 ගානක් නැති උනා
    රිවිරැස මෙහෙයුම ගොඩක් අසාර්ථක උනා

    ලංකාවේ මෝඩ හැත්ත තවම මේ ගෑනිගේ පස්සේ යනවා නේ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආර්ථිකේ එහෙන් ඉවරයි යුද්දෙ කාලේ එක දවසට හමුදාවේ 1700 ගානක් නැති උනා
    රිවිරැස මෙහෙයුම ගොඩක් අසාර්ථක උනා

    ලංකාවේ මෝඩ හැත්ත තවම මේ ගෑනිගේ පස්සේ යනවා නේ


    එකනේ බන්. තාම ඉන්නවා උන්ගේ හොද කියන උන්
     
    • Sad
    Reactions: 2osama