😮යකෝ චිනේ මාර දියුණූ යි නේ බන් 😱⭐

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,614
    22,760
    113
    අම්බකිස්ස
    උන් කන්ස්ට්‍රක්ශන් සෑහෙන්න ඉස්සරහින් ඉන්නේ.තවම සෙමිකන්ඩක්ටර් පස්සෙන් ඉන්නේ. ඒක අල්ලපු දවසට අනිත්වා ගැන හිතලාවත වැඩක් නෑ.එතකල් ඇමරිකාව ඉස්සරහින්
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    උන් කන්ස්ට්‍රක්ශන් සෑහෙන්න ඉස්සරහින් ඉන්නේ.තවම සෙමිකන්ඩක්ටර් පස්සෙන් ඉන්නේ. ඒක අල්ලපු දවසට අනිත්වා ගැන හිතලාවත වැඩක් නෑ.එතකල් ඇමරිකාව ඉස්සරහින්
    උන් දැනටමත් chip හදනවා , huawei phone උන්ගේම OS එකත් එක්කම release කරපු වෙලේ lithography machine ගත්ත එකක් ඇදිල ආව .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    උන් දැනටමත් chip හදනවා , huawei phone උන්ගේම OS එකත් එක්කම release කරපු වෙලේ lithography machine ගත්ත එකක් ඇදිල ආව .

    high-end nodes නෑ උන්ට. හේතුව ASML එකෙන් චීනෙට high-end lithography machines විකුනන්නේ නැති එක.

    මෝඩ ට්‍රම්ප් නාකියා EU එක්ක ගේම ඉල්ලන්න ගිහින් අන්තිමට ASML උන් චීනෙට high-end lithography machines විකුනන්න පටන් ගත්තොත් චීනා ගොඩ.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    marichcha ekek da?
    නෑ මචං ඔය මිනිස්සු නැතුව ලෙඩ්ඩු shift කරගන්න හදාපු ගැජට් එකක්, ඕක නිසා වැඩේ efficent විදියට කරගන්න පුළුවන් ලු, තව ඔය කොන්ද/අතපය කැඩිලා වගේ බරපතල injuries උන අයට එහෙම හානියක් වෙන්නේ නැතුව ලේසියෙන් එහේ මෙහේ shift කරගන්න එහෙම පුළුවන්ලු ඕක නිසා

    දාන්න නම් පුළුවන් ඔයවගේ වීඩියෝ කෑලි ඕනිතරම් උන්ගේ තාක්ෂනේ පෙන්නන ඒවා , මම ඉන්න චීන discord group එකක තමයි ඕක දාල තිබ්බේ තව පට්ට සීන් තියනවා robotic සීන් එහෙම. කිරි මහාචාර්යවරුන්ට ඒවා සෙට් වෙන්නේ නැති නිසා දැම්මේ නෑ බම් 🤗
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    high-end nodes නෑ උන්ට. හේතුව ASML එකෙන් චීනෙට high-end lithography machines විකුනන්නේ නැති එක.

    මෝඩ ට්‍රම්ප් නාකියා EU එක්ක ගේම ඉල්ලන්න ගිහින් අන්තිමට ASML උන් චීනෙට high-end lithography machines විකුනන්න පටන් ගත්තොත් චීනා ගොඩ.
    අද හෙටම නැතත් උන් ඕකට solution එකක් හොයා ගනී
     
    • Like
    Reactions: NRTG and NuwanCK

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    අද හෙටම නැතත් උන් ඕකට solution එකක් හොයා ගනී

    ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ලෝකෙන්ම EUV machines හදන්නේ ASML විතරයි. ඒක පට්ටම complicated වැඩක් කියන්නේ almost magic වගේ.

    ASML එකට Dutch government එකෙන් දාල තියන export restrictions අයින් කරොත් චීනට ඒක අවුරුදු 50 විතර leap එකක්.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ලෝකෙන්ම EUV machines හදන්නේ ASML විතරයි. ඒක පට්ටම complicated වැඩක් කියන්නේ almost magic වගේ.

    ASML එකට Dutch government එකෙන් දාල තියන export restrictions අයින් කරොත් චීනට ඒක අවුරුදු 50 විතර leap එකක්.
    එහෙනම් උබ කිව්වත් වගේ politics වලින්ම ගහන්න ඕන ගේමක් .
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    එහෙනම් උබ කිව්වත් වගේ politics වලින්ම ගහන්න ඕන ගේමක් .

    Yep. අර මෝඩයාගේ වැඩ වල ලොකුම winner China.

    1743966535745.png
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ලෝකෙන්ම EUV machines හදන්නේ ASML විතරයි. ඒක පට්ටම complicated වැඩක් කියන්නේ almost magic වගේ.

    ASML එකට Dutch government එකෙන් දාල තියන export restrictions අයින් කරොත් චීනට ඒක අවුරුදු 50 විතර leap එකක්.
    5nm barrier. okun aniwa okat kohoma hari copy karai. lagadi news ekak dekka EUV lithography tools wenuwata LDP(laser based tech) walin system ekak domestically hadala kiyala. ekama aula mass manufacturing level ekata taama ewilla ne.

    Man hitanne un tamai den R&D walata seratama wiyadam karanne. mun lagadi unge nuclear fusion reactor eke plasma eka wedima welawak tiya gena idala record ekat tibba. okat commercially vialble wena widihata hada gattot apahu China allanawa boru.