ඇතුලෙ සර්කිට් එක සීල් කරල තියෙන්නෙ. රෙපෙයාර් කරන්න බෑ... ඉලෙක්ට්‍රොනික් වැඩ දන්න කෙනෙකුට අධ්‍යනය කරන්නත් බෑ...මේක ඇතුලේ තියෙන දේ ගලවලා බලන්න බෑ නේ?
කොහෙන්ද උඹ ගත්තේ? එහෙනම් සෙකන්ඩ් හෑන්ඩ් එකක් දැනට දාගන්නවා. අද නවතුනානේ බයික්කේ CDI කෙස් එක නිසා. වෙලාවට ළඟ පාත ගරාජ් එකක් තිබ්බ. අනාතයි නැත්තන්.hapo hari bn gana, mage platina bike cdi eka giya augustwala, math owaye ganan ahala uda giya , brandnew original eka 15k kiwa, passe second hand ekak gatta 4500kata, habai brand new gathoth hodai
තාම ඇහුවේ නෑ. හෙට දිහාට බලන්න ඕන.Kaden gattot keeyada
ඔය රතුපාට එක එන්නෙ, ct 100 එකටයි ප්ලැටින 100 එකටයි.
125 එකට එන එක නිල් පාටයි. ක්ලිප් එකත් වෙනස්.
ඕකෙ ඔර්ජිනල් එක මාස 6කට විතර කලිනුත් ඔය ගණං වගේ තමයි තිබුණෙ. ෆේක් එකක් 4000ක් විතර.
දැන් ඔය ගාණට තියෙන්නෙත් ෆේක් වෙන්න ඇති...
ඇතුලෙ සර්කිට් එක සීල් කරල තියෙන්නෙ. රෙපෙයාර් කරන්න බෑ... ඉලෙක්ට්‍රොනික් වැඩ දන්න කෙනෙකුට අධ්‍යනය කරන්නත් බෑ...
මේක ඇතුලේ තියෙන දේ ගලවලා බලන්න බෑ නේ?
man bike eka check karapu garage eke ekagenma bn gatteකොහෙන්ද උඹ ගත්තේ? එහෙනම් සෙකන්ඩ් හෑන්ඩ් එකක් දැනට දාගන්නවා. අද නවතුනානේ බයික්කේ CDI කෙස් එක නිසා. වෙලාවට ළඟ පාත ගරාජ් එකක් තිබ්බ. අනාතයි නැත්තන්.
තාම ඇහුවේ නෑ. හෙට දිහාට බලන්න ඕන.
------ Post added on Dec 13, 2022 at 8:57 PM
2019 dhi 6,500 ta gatta,, battery ekath aluthen daanna ,, if not Aayeth aul wenawa
Weda karanna nethiwa giyama ,, polawe gahala ,,set kalama weda karanawa,,but tika kaalayai
කළුතරින් ඇහුවා 4500 කිව්වා varroc කියන බ්‍රෑන්ඩ් එක.උබේ බයිසිකලේ තෙමුනා නේද. හිරිකඩ ටිකක්වත් CDi unitඑකට යන්න ඇති බන්. අලුත් එක දාලා පොලිතින් කවරෙකින් පොඩ්ඩක් ඔතපන්.
Rs 9,960.00. යි බන් බජාජ් එකේ. පොඩ්ඩක් ළගම තියන බජජ් එකකින් බලපන්. සයිට් එකේ ගණන්වලටම තමයි උන් විකුණන්නෙ. ඔයිට අඩුවට තියන ඒවා දාන්න එපා. වැස්සකට බයිසිකලේ තෙමුන ගමන් CDI unitඑක left .
https://bajajgenuine.dpmco.com/products/PLATINA-c113183564
Oka genuine nemene bike eka aran gihin gahala balala ganin. Owata warranty neha. Cdi kohen gaththath warranty neha. Eka nisa genuine ekak danna balannaකළුතරින් ඇහුවා 4500 කිව්වා varroc කියන බ්‍රෑන්ඩ් එක.