platina CDI එකක් මෙච්චර වෙනවද යකෝ? 😱😱😱

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කළුතරින් ඇහුවා 4500 කිව්වා varroc කියන බ්‍රෑන්ඩ් එක.
    වෙන මගුල් දාන්න එපා බන්. මම එක සැරයක් මාවතගමින් එකක් දැම්මා. මාස 2යි. බඩු ලෙෆ්ට්. අනික ඔය මගුල කොයි වෙලේ පිච්චෙයිද කියලා කියන්නත් බැහැ.