ehama wahana wala space balanna amarui ban.Youtube review wala balanna.
ehama wahana wala space balanna amarui ban.Youtube review wala balanna.
Lol parana ladawal ganna mole awlak thiyenawa nam kamak nahaParana ekak balapan ban, oya price range ekata aluth wahanayak naa hoda ekak. parana ekak ganin.
yesss...Yais namm epa bun
roomy hari tank hari ganin
mama use karanne tank eka
Tank eke fuel consumption kohomada ?Yais namm epa bun
roomy hari tank hari ganin
mama use karanne tank eka
Raize eka rebatch version Daihatsu Rocky eka thami godak aya ganne 11.5mOya deken itin look eka nam Yaris eke hodai bn
Roomy,Spacia ehema tikak van wage bn
Mama nam personally kamathi ma na eh wage batta van type designs walata
Ubata look eka itin wadak nathan itin anith option eka balapan
Raize eka ganna barida bn 95 ta 100 ta wage ?
12 k 13 karanawa normal paguwoth rpm 1500 aduwen tiyanTank eke fuel consumption kohomada ?
Ada sale ekakata gihin beluwa. Xbee eka 115k kiwwa bn. Hebei hodata ida tyenawa wahane nm. Penumath awlk neXbee nam hoda option ekak Hybrid thami enne. MV, MX ,MZ kiyala model thunak enawa. Mz thani higher grade eka Auction grade 4 genawath eka 9m wage wenawa
sale walin ganna epoAda sale ekakata gihin beluwa. Xbee eka 115k kiwwa bn. Hebei hodata ida tyenawa wahane nm. Penumath awlk ne
Yaris genna pluwan weida tawa masa 6 wage 80 witara rush eka adu unama ?මචන් යාරිස් එක demand 1 වැඩි නිසා over valued වෙලා තියෙන්නේ, මාස 3 කට වගේ කලින් ඔක්ශන් බැලුවත් යාරිස් X 15000km අඩුවට දුවපු එකක් ටැක්ස් එක්ක ලක්ශ 75-80 අතර තමා තියෙන්නේ, දැන් මේක 90න් උඩ, ඒක නිසා මේ වෙලාවේ යාරිස් එකකට යන්න එපා. රූමි එක එහෙම ලොකුවට ලංකාවෙ demand වෙලා නෑ තාම. අනික රූමි G/ GT වගේ එකක් ගේන්න පුළුවන් ලක්ශ 82න් වගේ. කස්ටම් G එක ලක්ෂ 92 වගේ වෙද්දී ගේන්න පුළුවන්.
අනික මෙතන ඔස්තාර්ලා රූමි එක 660CC ඒවා එක්ක කම්පෙයා කරලා තිබ්බා, රූමි එක 1000CC වාහනයක්, දිග පළල සෑහෙන්න වැඩියි 660CC ඒවට වඩා. ක්රොස්බී එකයි මේකයි දෙකම එකම සයිස් වාහන.
සරණන්කර පාරයි, කොහුවලයි අතර අද දම්පාට රූමි එකක් ගෙනල්ල තිබ්බා, එහා පැත්තේ තිබ්බෙ SUV. හෙට අනිද්දා ඒ පැත්තෙන් ගියොත් බලාගෙන පලයන් මචන්, වාහනේ අලුත් මූනේ වෙනස අනිත් වාහන එක්ක තියෙද්දී.
Ehema wenna amarui macn, March end wala wage Toyota company eken Yaris wala price eka 10% wadi kala. Eka nisa dan Tax ekath poddak wadi, anika Lankawe un hithan inne 1000CC ekama wahane yaris & Raize kiyala.Yaris genna pluwan weida tawa masa 6 wage 80 witara rush eka adu unama ?
යාරිස් ඔවර්ප්රයි එක ඇත්ත. උපරිම බලනවා ග්රේඩ් 4 ටිකක් දුවපු එකක් 8 ගන්න. එහෙම නැත්තම් ටෑන්ක්, පැසෝ.Ehema wenna amarui macn, March end wala wage Toyota company eken Yaris wala price eka 10% wadi kala. Eka nisa dan Tax ekath poddak wadi, anika Lankawe un hithan inne 1000CC ekama wahane yaris & Raize kiyala.
Also, danna widihata next year weddi XID inflation audjust wela wadi wenna puluwan, e wagema Yen ekath dan aye naginawa. Issarahata wadi wimak arenna aduwei kiyanna amarui.
Habai 90n uda Yaris X gannawa kiyanne aye amu gonnu thama. Personally, X grade Car ekakata 80n eha gewana eka aparade.
Yaris X - 1.65 million yen >> 90 lacks
Roomy X - 1.74 million yen >> 78 lacks (Value for money)
එලකිරි, හැබැයි 25000km ට එහා දුවපු ඒව නම් ගන්න එපා මචන්, ඔක්ශන් ග්රේඩ් 4 උනත් සමහරවිට රෙන්ට් දුවපුව වෙන්නත් පුළුවන්. අනික අවුරුදු 2ට 25000්km කියන්නේ හොඳට පාවිච්චි කරපු එකක්. ඒකට 80ක් ගෙවන්න කලින් හිතන්න.යාරිස් ඔවර්ප්රයි එක ඇත්ත. උපරිම බලනවා ග්රේඩ් 4 ටිකක් දුවපු එකක් 8 ගන්න. එහෙම නැත්තම් ටෑන්ක්, පැසෝ.
pissu hadenawa appa. hitha hadan salli hoyagatath ganna ekak naha. barima unoth Lankawen vitz ekak gannawa 6m witharaඑලකිරි, හැබැයි 25000km ට එහා දුවපු ඒව නම් ගන්න එපා මචන්, ඔක්ශන් ග්රේඩ් 4 උනත් සමහරවිට රෙන්ට් දුවපුව වෙන්නත් පුළුවන්. අනික අවුරුදු 2ට 25000්km කියන්නේ හොඳට පාවිච්චි කරපු එකක්. ඒකට 80ක් ගෙවන්න කලින් හිතන්න.
දැන් ටෑන්ක්, පැසෝ දෙකම ඩිස්කන්ටිනියුඩ්. රූමි X, G, G-T කියල එන්නෙ ටෑන්ක් එකේ facelift එක. Custom කියල එන්නේ Roomy එකේ facelift එක.
6m walta vitz nane bn tama 2015 ekak wath. 70 uda kyane ewathpissu hadenawa appa. hitha hadan salli hoyagatath ganna ekak naha. barima unoth Lankawen vitz ekak gannawa 6m withara