lankawe 3CA තියේද....?
ඔය වැඩේට හොඳම Cat 20 වගේ Router එකක් ගන්න එක , ප්රශ්නේ තියෙන්නේ මිල තමයි ,
කිරියේම කෙනෙක් දාලා තිබුනා oppo 5g cpe t1a cat 20 Router එක හොඳයි කියලා , හැබැයි ඉතින් 50000/= ක් විතර වෙනවා
lankawe 3CA තියේද....?
Arcadyan Aw1000 supports upto 3CA
zlt x25 pro supports upto 5CA
ara sim ekak neda oya, wikunanne naddda sim eka?

Selected Bands monawada? example - B1+B3+B8මචන්ලා මම Airtel සිම් එකක් පාවිච්චි කරන්නේ ඩේට වලට S10 එකකට දාල.
ෆෝන් එකට සිම් එක දැම්මම 3CA වෙනවා පේනවා.
උඹල පාවිච්චි කරන 3CA enable වෙනවා කියල සුවර් රවුටර් මොඩල් එකක් දාගන ප්ලයල්ලකෝ.![]()
used or brandnew. 12000 කට. ඕකෙ බෑන්ඩ් ලොක් කරන්න බෑමචන් B593 16000 කට පාඩුයිද ගන්න එක ??
used or brandnew. 12000 කට. ඕකෙ බෑන්ඩ් ලොක් කරන්න බෑ
ඇත්තටම 3CA නේ. 2CA නෙමේනෙ.තියනවා මචන්. මට සෙට් වෙනවා. (කුරුණෑගල)

mehen gnnath puluwn sell karana ewun innawa ,ali ekenuth puluwn tax ekk nm wadinawa dn,podk gnna kalin mehe ewunge prices balapn,sometimes laba wenna puluwnතෑන්ක්ස් මචන්! අලි එකෙන් දැන්මොත් අව්ලක් නැතුව එයි නේද ? tax සීන් එකක් TRC එකේ රෙජිස්ටර් කරන සින් එහෙම කරන්න වෙනවද කියල දන්නවා නම් දාගන පලයන් මචන්.
lankawe 3CA තියේද....?
Arcadyan Aw1000 supports upto 3CA
zlt x25 pro supports upto 5CA
කියලා වැඩක් නෑ ඒ ගැන නම්රත්තරන් වගේ තියාගන ඉන්නේ. හම්මේහ් බන් ඕකෙන් තියන හිතේ නිදහස!![]()
මන් ගාව තියෙන එක ඉල්ලගත්තෙ ටෙලිකො එකෙක්ගෙන් 8000 කට. signal capturing supiri නෑ. stable.B593 එකක් නැද්ද බන් හොයා ගන්න ??
මන් ගාව තියෙන එක ඉල්ලගත්තෙ ටෙලිකො එකෙක්ගෙන් 8000 කට. signal capturing supiri නෑ. stable.
cat 19zlt x25 pro එක හොඳ Router එකක් ද මචන් ? CAT 20 එකක් ද ? මම දැකල තියෙන ඔක්කොම (අලී එකේ විකුණන ඒවා ) Airtel කියල බ්රෑන්ඩ් කරලා තියෙන ඒවා ඒ මොකද මචන් ?
zlt x25 pro එක supports upto 5CA කියන්නේ 4G ද ? 5G ද ?
කියලා වැඩක් නෑ ඒ ගැන නම්![]()
Arcadyan Aw1000 supports upto 3CA
zlt x25 pro supports upto 5CA