3CA enabled Router

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,019
    1,422
    113
    මචන්ලා මම Airtel සිම් එකක් පාවිච්චි කරන්නේ ඩේට වලට S10 එකකට දාල.

    ෆෝන් එකට සිම් එක දැම්මම 3CA වෙනවා පේනවා.

    උඹල පාවිච්චි කරන 3CA enable වෙනවා කියල සුවර් රවුටර් මොඩල් එකක් දාගන ප්ලයල්ලකෝ. :rolleyes:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113
    ඔය වැඩේට හොඳම Cat 20 වගේ Router එකක් ගන්න එක , ප්‍රශ්නේ තියෙන්නේ මිල තමයි ,

    කිරියේම කෙනෙක් දාලා තිබුනා oppo 5g cpe t1a cat 20 Router එක හොඳයි කියලා , හැබැයි ඉතින් 50000/= ක් විතර වෙනවා
     
    • Love
    Reactions: xnfa

    ගාන තමයි සීන් එක නේද. හැබැයි මචන් 3CA තියන එකේ 5G routar එකකටම ගියොත් හොඳයි කියල හිතෙනවා. 5G ටවුන් එකට තියනව Dialog නම්.

    lankawe 3CA තියේද....?

    තියනවා මචන්. මට සෙට් වෙනවා. (කුරුණෑගල)
    ------ Post added on Apr 12, 2025 at 1:38 PM
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,019
    1,422
    113
    Arcadyan Aw1000 supports upto 3CA
    zlt x25 pro supports upto 5CA

    තෑන්ක්ස් මචන්! අලි එකෙන් දැන්මොත් අව්ලක් නැතුව එයි නේද ? tax සීන් එකක් TRC එකේ රෙජිස්ටර් කරන සින් එහෙම කරන්න වෙනවද කියල දන්නවා නම් දාගන පලයන් මචන්.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    මචන්ලා මම Airtel සිම් එකක් පාවිච්චි කරන්නේ ඩේට වලට S10 එකකට දාල.

    ෆෝන් එකට සිම් එක දැම්මම 3CA වෙනවා පේනවා.

    උඹල පාවිච්චි කරන 3CA enable වෙනවා කියල සුවර් රවුටර් මොඩල් එකක් දාගන ප්ලයල්ලකෝ. :rolleyes:
    Selected Bands monawada? example - B1+B3+B8
     
    isuru cs

    Active member
  • May 6, 2012
    283
    246
    43
    LK
    තෑන්ක්ස් මචන්! අලි එකෙන් දැන්මොත් අව්ලක් නැතුව එයි නේද ? tax සීන් එකක් TRC එකේ රෙජිස්ටර් කරන සින් එහෙම කරන්න වෙනවද කියල දන්නවා නම් දාගන පලයන් මචන්.
    mehen gnnath puluwn sell karana ewun innawa ,ali ekenuth puluwn tax ekk nm wadinawa dn,podk gnna kalin mehe ewunge prices balapn,sometimes laba wenna puluwn

    charith Dhanushika Deshan

    items - danushka
     
    • Like
    • Love
    Reactions: xnfa and hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113
    lankawe 3CA තියේද....?

    Arcadyan Aw1000 supports upto 3CA
    zlt x25 pro supports upto 5CA

    zlt x25 pro එක හොඳ Router එකක් ද මචන් ? CAT 20 එකක් ද ? මම දැකල තියෙන ඔක්කොම (අලී එකේ විකුණන ඒවා ) Airtel කියල බ්‍රෑන්ඩ් කරලා තියෙන ඒවා ඒ මොකද මචන් ?

    zlt x25 pro එක supports upto 5CA කියන්නේ 4G ද ? 5G ද ?

    රත්තරන් වගේ තියාගන ඉන්නේ. හම්මේහ් බන් ඕකෙන් තියන හිතේ නිදහස! :love::love2:
    කියලා වැඩක් නෑ ඒ ගැන නම් 🤗
     
    • Like
    Reactions: xnfa

    lilman

    Well-known member
  • May 10, 2009
    40,142
    53,117
    113
    Colombo
    මන් ගාව තියෙන එක ඉල්ලගත්තෙ ටෙලිකො එකෙක්ගෙන් 8000 කට. signal capturing supiri නෑ. stable.

    මමත් එකක් හොයනව.සෙට් උනොත් කියන්න බ්‍රෝ.
     
    • Love
    Reactions: Amith0424

    isuru cs

    Active member
  • May 6, 2012
    283
    246
    43
    LK
    zlt x25 pro එක හොඳ Router එකක් ද මචන් ? CAT 20 එකක් ද ? මම දැකල තියෙන ඔක්කොම (අලී එකේ විකුණන ඒවා ) Airtel කියල බ්‍රෑන්ඩ් කරලා තියෙන ඒවා ඒ මොකද මචන් ?

    zlt x25 pro එක supports upto 5CA කියන්නේ 4G ද ? 5G ද ?

    කියලා වැඩක් නෑ ඒ ගැන නම් 🤗
    cat 19

    hodai bn speed eka ehema.mage yaluwek gawa tiyenawa ,mama fiber nisa dnata gatte na ,ekk gnna inne signal week area ekata hodai zlt x25 eka

    CA kiyala mean karanne carrier aggregation eka bn

    3ca mean ex - b3+35+b8