CHR 2018 දිලා BYD OTTO 3 එකක ගන්න එක්ක ගැන මොකද හිතෙන්නෙ?? තව ටිකක් ඉන්න එක හොදද ?

hrdilshan.madushanka

Active member
  • Aug 17, 2023
    168
    155
    43
    CHR 2018 දිලා BYD ATTO 3 එකක ගන්න එක්ක ගැන මොකද හිතෙන්නෙ?? තව ටිකක් ඉන්න එක හොදද ?
     
    Last edited:
    • Like
    Reactions: snm1990

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,906
    113
    CHR 2018 දිලා BYD OTTO 3 එකක ගන්න එක්ක ගැන මොකද හිතෙන්නෙ?? තව ටිකක් ඉන්න එක හොදද ?
    ලක්ෂ 146ක්..😥


    Durableද බන් ඕක? නිකන් plastic කෑලි ටිකක් වගේනෙ පෙන්නෙ.
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,589
    666
    113
    sri lanka
    Ah Sorry, No option to Edit now 😭

    Thanks will consider
    Mama nam machan mostly city driving tiyenne. Outstation yanne masa dekakata serayak wage. Solar 10kw gahala tiyenne. Eka hinda Atto3 ekata yanna baluwe. Pre order eka dala tiyenne den enakan inne. Kohomath charging station den hedei hema tenama BYD pre orders witharak 4000+ tiyenawa kiyanne issarahata BYD ambanata tiyei. eka hinda loku awlak wenne ne. Mata hitena widiyata nam hoda option ekak wage.
     

    hrdilshan.madushanka

    Active member
  • Aug 17, 2023
    168
    155
    43
    මේකේ දැම්මා කියන්නේ ඉතිං ඕක ගන්න වෙන්නේ නෑ..හිතේ තියෙන ඒවා කාටවත් කියන්න ඵපා කියන්නේ ඒකයි..🤣🤣


    කෙල වෙන්න ඉස්සෙල්ල අහලා බැලුවෙ....
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    ඕං ඈ atto එක අවුරුදු ගානක් පැදපු යාලුවෝ කැරිම අදහස් දෙයි මෙකෙ

    මගේ යාලුවෙ ගාව තිබ්බා යද්දි කෑලි හැලෙනවා රත් උනාම ප්ලාස්ටික් උනු වෙනවා

    යනගමං ජෙනියකුත් අරං පල

    සී එච් ආර් දැන් මාකට් එක අඩුයි වාහන එන හින්දා

    කැරි ටෝක්ස් කෝටියය්
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,473
    5,576
    113
    second hand nam bahinawa sure atto eka. habai godak gaman yanawanam eka aulak ne.

    podi gaman yanawa nam running cost same wage. atto battery replace karanna wei 10yr ta kalin. chr petrol+wear eka baluwama same podi gaman yanawa nam.