CHR 2018 දිලා BYD OTTO 3 එකක ගන්න එක්ක ගැන මොකද හිතෙන්නෙ?? තව ටිකක් ඉන්න එක හොදද ?
ලක්ෂ 146ක්..
Durableද බන් ඕක? නිකන් plastic කෑලි ටිකක් වගේනෙ පෙන්නෙ.
Ah Sorry, No option to Edit nowFirst thing is its Atto3 not Otto3.
Uba EV walata kemathi nam hoda option ekak. its all about your life style ban.
Mama nam machan mostly city driving tiyenne. Outstation yanne masa dekakata serayak wage. Solar 10kw gahala tiyenne. Eka hinda Atto3 ekata yanna baluwe. Pre order eka dala tiyenne den enakan inne. Kohomath charging station den hedei hema tenama BYD pre orders witharak 4000+ tiyenawa kiyanne issarahata BYD ambanata tiyei. eka hinda loku awlak wenne ne. Mata hitena widiyata nam hoda option ekak wage.Ah Sorry, No option to Edit now
Thanks will consider
මේකේ දැම්මා කියන්නේ ඉතිං ඕක ගන්න වෙන්නේ නෑ..හිතේ තියෙන ඒවා කාටවත් කියන්න ඵපා කියන්නේ ඒකයි..
2nd hand crucial factor ekak nam or daily duwanne naththan CHR, naththan all the way atto 3CHR 2018 දිලා BYD ATTO 3 එකක ගන්න එක්ක ගැන මොකද හිතෙන්නෙ?? තව ටිකක් ඉන්න එක හොදද ?
Thanks will Consider this as wellCHR replace karapan Sealion 6 akath akka, 21m full tank 60l 1092km drive range, wahaneth lokui chr akata wediya
atto 3 match wenne ne
atto3 wage yanna oni thawa petrol/diesel vehicle 1k thiyanawan