A/L math p6 chem help

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,564
    113

    8um7JnW.jpg
     
    Last edited:
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Done.
    ------ Post added on Oct 8, 2024 at 8:19 AM



    EF හා CB ලම්බ දුර d උනේ කොහොමද 🤔
    ------ Post added on Oct 24, 2024 at 6:40 AM
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    d අතින් දාගත්ත එකක් නේද ?
    d වලට a වලින් අරගෙන තියන උත්තරේ පොඩි කෑල්ලක් මදි නැද්ද ?
    හරි හරි බ්ං :rofl:

    1000023951.jpg
    B කෝනෙ බීටා උනේ කෝමද කියහන්කො 🤔
    ------ Post added on Oct 25, 2024 at 8:45 AM

    @dilann මේකෙ B කෝනෙ බීටා උනේ මොන සම්බන්ධ තාවෙන්ද කියල දන්නවද
    ------ Post added on Oct 25, 2024 at 11:02 AM
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    හරි හරි බ්ං :rofl:

    B කෝනෙ බීටා උනේ කෝමද කියහන්කො 🤔
    ------ Post added on Oct 25, 2024 at 8:45 AM

    @dilann මේකෙ B කෝනෙ බීටා උනේ මොන සම්බන්ධ තාවෙන්ද කියල දන්නවද
    ------ Post added on Oct 25, 2024 at 11:02 AM
    It's B.... not β. The line passing through O and BC are parallel as they both are verticals.
     
    • Like
    Reactions: mcwolfe

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    මේටික හදන විදියක් කියන්න
    ------ Post added on Dec 11, 2024 at 9:36 PM

    There are only a few set of rules to manipulate logarithms.



    Just apply these rules to solve any log problems.

    eg: Take the first one

    log(a/c)*log(b/d) + log(a/d)*log(c/b)

    = { (log a - log c)* (log b - log d)} + { (log a - log d) * (log c - log b)} ----> which simplifies to
    = (log a - log b)* (log c - log d)
    = log (a/b) * log(c/d)
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    There are only a few set of rules to manipulate logarithms.



    Just apply these rules to solve any log problems.

    eg: Take the first one

    log(a/c)*log(b/d) + log(a/d)*log(c/b)

    = { (log a - log c)* (log b - log d)} + { (log a - log d) * (log c - log b)} ----> which simplifies to
    = (log a - log b)* (log c - log d)
    = log (a/b) * log(c/d)
    අන්තිමට තියෙන එක අපිට කියල දුනෑනෙ 🤔
    එල ම්ං තව ටිකක් ට්‍රයි කරල බැරි ටික දාන්නම්
     
    • Like
    Reactions: imhotep

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,909
    163,924
    113
    එකමත් එක රටක
    අන්තිමට තියෙන එක අපිට කියල දුනෑනෙ 🤔
    එල ම්ං තව ටිකක් ට්‍රයි කරල බැරි ටික දාන්නම්
    උබ ඕවා හැදුව නේද ?
    එච්චර සීන් එකක් නෑ . අර සුත්‍ර ටික ගැන බලලා හිතපන් . අමෞරු එකක් තිබ්බොත් කියපන්
     
    • Like
    Reactions: mcwolfe and imhotep

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    දෙවනි පිටුවෙ බුලට් එකේ, මේකේ y අතාත්ත්වික උනත් ඩෙල්ට x + හෝ 0 වෙනවනේ උද y= මූල (-1,-2,-3,-4)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,564
    113
    උබ ඕවා හැදුව නේද ?
    එච්චර සීන් එකක් නෑ . අර සුත්‍ර ටික ගැන බලලා හිතපන් . අමෞරු එකක් තිබ්බොත් කියපන්
    අපිට තමා ඉතිං මොකුත් කියල දෙන්නෙ නැත්තෙ
     
    • Like
    Reactions: mcwolfe

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,564
    113
    Dose එක තව ටිකක් reduce කලාම ලියනව
    මචං උඹේ අසනීපෙ වැඩි දවස්වල
    ඔයාට එක එක දේවල් ඇහෙනව වගේද? ඇත්තටම එළිය‌ෙ නොවෙන දේවල්, ඔලුව ඇතුලෙන් ඇහෙනව වගේ තිබුණද
     
    • Like
    Reactions: Wadakaru

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    දෙවනි පිටුවෙ බුලට් එකේ, මේකේ y අතාත්ත්වික උනත් ඩෙල්ට x + හෝ 0 වෙනවනේ උද y= මූල (-1,-2,-3,-4)
    දන්න එකෙක් නැද්ද ගාන වැරැදි වගේ

    @dilann @imhotep
    ------ Post added on Apr 28, 2025 at 12:36 PM

    @07sanjeewakaru
    ------ Post added on Apr 28, 2025 at 12:37 PM

    උබලත් දැන් මාව ගනන් ගන්නෑ නේද

    හරි හරි ඕව ඔහොම තමා :(
    ------ Post added on Apr 28, 2025 at 1:24 PM
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    දන්න එකෙක් නැද්ද ගාන වැරැදි වගේ

    @dilann @imhotep
    ------ Post added on Apr 28, 2025 at 12:36 PM

    @07sanjeewakaru
    ------ Post added on Apr 28, 2025 at 12:37 PM

    උබලත් දැන් මාව ගනන් ගන්නෑ නේද

    හරි හරි ඕව ඔහොම තමා :(
    ------ Post added on Apr 28, 2025 at 1:24 PM
    I don't understand what you did. THis is a Quartic equation. It remained unsolveable till Ferrari and Cardano gave the solutions. I posted a video about Cardano a while ago.
    This is the highest order solvable and this was in the notes of Galois after his untimely death somewhere in the 1800s.

    But some forms of the quartic equations can be solved without much problems.
    By using the substitution y = x - 1/x the original equation reduces to
    ay^2 + by + (2a+c) = 0 which is a quadratic of y and easily solved for y.
    Then you can easily get x.
     
    • Like
    Reactions: mcwolfe