සක්කිලි කතා kiyaddi උබට ihen බහින ලෙඩ නෑ නේද nakiyoඒ ටිකට චූ ගියා
මලපහත් ගියාද?
mchn pusa mokuthma kanne naha. meka dunnoth kaida? mata thiyena prashne ekai. kama eka hamba una. diya karala siringe ekakin danna kiyala baluwe katata.වයසට යද්දී CKD හැදෙන එකනම් ඉතින් නෝමල් තමා. Adult පුසංගෙන් 30%කට විතර හැදෙනවා කියලා කියන්නෙ. පූසාට ඇත්තට එච්චර වයස නම් ඉතින් kidney අවුල් යන්න පුළුවන්. ඒත් CKD තියාගෙනත් හරියට manage කරොත් quality of life බැලන්ස් එකේ තියාගෙන තව කාලයක් ඉන්න පුළුවන් වෙයි සමහරවිට.
ඔය කියන විදියට සතා ඉන්නේ දැන් crisis stage එකක. ඒකයි කන්නේ එහේම නැත්තේ. Creat ගොඩක් වැඩි නම් renal cat food වගේ දීලා බලලා අඩු වෙනවද කියල check කරන්න පුළුවන්. මගේ experience එකේ හැටියට නම් සමහර ඩෝකාලා හරියට දන්නෙ නෑ kidney disease තියෙන සත්තුන්ට treat කරන්න. සමහර ගෝතයෝ report එකක්වත් බලන්නෙ නෑ. ඔහොම තැන් දෙකක් මග ඇරලා තමා මම දැන් යන vet ව හොයා ගත්තේ. ඔයා යන තැනින් කෝකටත් report එක ඉල්ලගෙන second opinion එකක් දෙන්න පුළුවන් කෙනෙක්ටත් පෙන්නන්න.
සක්කිලි කතා කියන්නෙ උඹනෙසක්කිලි කතා kiyaddi උබට ihen බහින ලෙඩ නෑ නේද nakiyo
මට නම් ඔතන එක පොස්ට් එකක් වත් සක්කිලි පොස්ට් පෙන්න නැහැ. උබ උත්තර නොදී පැනපු ඒවාට බැනල තියෙන ඒවා නම් තියෙනවා ඕන තරම්. උබ තමයි සක්කිලි වැඩ කරලා තියෙන්නේසක්කිලි කතා කියන්නෙ උඹනෙ
https://elakiri.com/search/4610798/?q=anuradhara&c[users]=Tramadol&o=relevance
පූසෙක් කන එක නැවැත්තුවා කියන්නෙ ටිකක් බරපතලයි. හරි ඉක්මනට දුර්වල වෙනවා. ඒ හින්දා බලෙන් හරි කවන්න වෙනවා. දැන් කොහොමත් kidney කේස් හින්දා එයා කන්න කැමති දෙයක් දීලා බලන්න කයිද කියලා. නැගිටලා ඉන්න හරි පණ තියෙන්න ඕනෙනේ.mchn pusa mokuthma kanne naha. meka dunnoth kaida? mata thiyena prashne ekai.
renal food ekak me dan genawa. foce feed thama ithin. kanne na mokuthma. thama ange hodata pana thiyenawa. awidinna poddak amarui. eth awidinawa. pitipasse thama poddak pana madi. hodata idagena wata pita bala bala mullakata wela innawa. meka diya karala siringe ekakin podda podda danna kiyala baluwe katata.පූසෙක් කන එක නැවැත්තුවා කියන්නෙ ටිකක් බරපතලයි. හරි ඉක්මනට දුර්වල වෙනවා. ඒ හින්දා බලෙන් හරි කවන්න වෙනවා. දැන් කොහොමත් kidney කේස් හින්දා එයා කන්න කැමති දෙයක් දීලා බලන්න කයිද කියලා. නැගිටලා ඉන්න හරි පණ තියෙන්න ඕනෙනේ.
https://petshopper.lk/products/royal-canin-renal-with-fish-pouch-85g
මේ වගේ wet food pouch එකක් අරගෙන දීලා try කරලා බලන්න. හොයාගන්න ටිකක් අමාරුයි. Best care එකට එහෙම මේ දවස් වල ස්ටොක් ඇවිත් තිබ්බා.
මේ wet food එකට පූසො ආසයි. සමහරවිට එයාම කැමැත්තෙන් කයි. ගොඩක් දුර්වල නැත්තං force feeding කරලා බලන්න පුළුවන්. Renal food කියන්නෙ ප්‍රෝටීන්, පොස්පරස් වගේ kidney damage අයට අහිතකර දේවල් ගොඩක් අඩු කරලා විශේෂයෙන් හදන කෑම. ටිකක් ගණන්.
මේකත් පොඩ්ඩක් බලන්න. පුසන්ගේ CKD ගැනම තියෙන බ්ලොග් එකක්.
https://www.felinecrf.org/
මමත් කට්ට කාපු හින්දා දන්නවා ඉතින් වැඩේ තියෙන අමාරුව. ඉස්සෙල්ලම අපේ පූසාගේ රිපෝට් එක බලපු වෙට් කිව්වේ "ඔයාට හිත හදාගන්න වෙනවා" කියලා. Creat 5.6 mg/dL තිබ්බේ. පස්සේ දෙවලපොළ ඩොක්ට කණිෂ්ක ළඟට ගිහින් රිපෝට් එක පෙන්නුවම මට ළඟ වෙන ක්ලිනික් එකක් සෙට් කරලා දුන්නා බියගම කිට්ටුව. සතියක් උදේ, හවස සතාව අරන් ගියා IV දෙන්න. හැමදාමත් ගෙදරදි subcut fluid දුන්නා මම තනියම. සතියකින් ආයේ රිපෝට් එකක් බලද්දි 3.3 වලට අඩු වෙලා තිබ්බා. ඊට පස්සේ oral බෙහෙත් පටන් ගත්තා. ඔහොම ඔහොම බැහැලා ගිහිල්ලා දෙකයි දශම ගණන් වලට බැස්සා. තාම සති- දෙකකට වගේ සැරයක් ටෙස්ට් කරනවා දැන් අවුරුදු දෙකක් තිස්සේ.renal food ekak me dan genawa. foce feed thama ithin. kanne na mokuthma. thama ange hodata pana thiyenawa. awidinna poddak amarui. eth awidinawa. pitipasse thama poddak pana madi. hodata idagena wata pita bala bala mullakata wela innawa. meka diya karala siringe ekakin podda podda danna kiyala baluwe katata.
anyway thanks mchn me widihata wena ekekge sathek wenuwen type kara kara umbe watina kale nasthi karnawata.
pusa nthi una guys.mona karannada. jeewithe hati. wachanekin hari udawu karapu hamotama thanks.

pusa nthi una guys.mona karannada. jeewithe hati. wachanekin hari udawu karapu hamotama thanks.
Aye pusek athi karaddi Tricat vaccination tika hariyata karanna, Ticks la hadenna denna epa.pusa nthi una guys.mona karannada. jeewithe hati. wachanekin hari udawu karapu hamotama thanks.
pusa nthi una guys.mona karannada. jeewithe hati. wachanekin hari udawu karapu hamotama thanks.