අම්පාර - HARDY ADVANCED TECHNOLOGICAL INSTITUTE හි සිදුවන කෘර අකටයුතු ...

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,333
    2,201
    113
    California
    temporary trend එකක් නොවී දිගටම යනවා නම් එච්චරයි
    ලකේ පංකාවේ මොනවද බන් හරියට දෙයක් වුණේ? සති කීපයකින් ඕවගේ කෑලිත් නැහැ
    අර බස් වල ජැක් ගහන එවුන් අල්ලන එකට මොකද වුනේ :oo:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Ragging is done by mostly for jealousy and this is done by very few JVPers and supported by few others who wants to create a division between students who are well to do others.
    the objective is political.
    This was happening from early days but became bad in 80s and 90s . Few times govts in power used decoys to catch but without success.
    If this govt wants to change the prevailing system this is a good place to start as they have failed in all others including Law and Order and Underworld killings and Police killings etc.
    I do not think NPP govt will prevent such things as the student unions who are sympathetic to them are main culprits for Ragging.
    This is a National Menace that was going on for decades.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,472
    2,887

    This govt? The buggers expelled the anti-rag VC of Ruhuna just weeks after assuming office.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    අඩෝ අපිත් මේකෙ රැග් පටන් ගමුකො ඕයි.ආතල්

    හරිද සීනියර්?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    huththige genu tika ussala polin dala hukala atha arina ona, ethakota kata puka wahagena idi balliyo wage
     
    • Like
    Reactions: Tz4400

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    හාඩි එකෙත් දෙහිවල එකෙත් නිරතුරුවම වදදිම් ගැන දැනගන්න ලැබෙනවා.
    මේ රටේ මෛත්‍රි වැඩ වැඩ පවු කිය කිය ඉදලා හරියන්නේ නැ. දුටු තැන චටස් කලේ නැත්තම් ඊලගට උබට හොයන් යනවා. අහිංසක කමක් නැ උන් ඒක පාවිච්චි කරන්නේ ගැලවිජ්ජාවට.

    තාවකාලික රැල්ලක් නොවි දිගටම මේවා යන්න ඕනා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    temporary trend එකක් නොවී දිගටම යනවා නම් එච්චරයි
    ලකේ පංකාවේ මොනවද බන් හරියට දෙයක් වුණේ? සති කීපයකින් ඕවගේ කෑලිත් නැහැ
    අර බස් වල ජැක් ගහන එවුන් අල්ලන එකට මොකද වුනේ :oo:

    සතියයි බං
    දළදා සතිය ඉවරවුනා
    දැන් රැග් සතිය 😁
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    අඩෝ මේවට නම් මොනා හරි පියවරක් ගන්නෝනි බං. මුන් තනිකර මානසික රෝගියොනෙ.
     
    • Like
    Reactions: War Fighter

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    අපෙත් මල්ලි කෙනෙක්ට ඔහොම රැග් එකක් දීලා තිබ්බ. මූ බෑ කියද්දී ගහන්න ගිහින් හෙන කේස් එකක්. මූ ඊට පස්සේ කෝල් කරලා කිව්වා විස්තරේ. හවස් වෙද්දී ගමෙන් භාගයක් කැම්පස් ගේට් එක ගාව. උන් දැනන් හිටියේ නෑ මල්ලි ගමේ එකෙක් කියල. දණ ගස්සල ගැහුවේ රැග් කරපු උන්ට. ආයිත් මල්ලි එද්දී පැත්තවත් බලන්නේ නෑලු. අමු බයගුල්ලෝ ඕකුන් කැම්පස් ඇතුලේ විතරයි ඔය රැගිලි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    අපෙත් මල්ලි කෙනෙක්ට ඔහොම රැග් එකක් දීලා තිබ්බ. මූ බෑ කියද්දී ගහන්න ගිහින් හෙන කේස් එකක්. මූ ඊට පස්සේ කෝල් කරලා කිව්වා විස්තරේ. හවස් වෙද්දී ගමෙන් භාගයක් කැම්පස් ගේට් එක ගාව. උන් දැනන් හිටියේ නෑ මල්ලි ගමේ එකෙක් කියල. දණ ගස්සල ගැහුවේ රැග් කරපු උන්ට. ආයිත් මල්ලි එද්දී පැත්තවත් බලන්නේ නෑලු. අමු බයගුල්ලෝ ඕකුන් කැම්පස් ඇතුලේ විතරයි ඔය රැගිලි.
    Niyama kathaa.. vigilante justice walata mama ekenma
     
    • Like
    Reactions: War Fighter

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    Niyama kathaa.. vigilante justice walata mama ekenma
    එහෙම නැතුව බෑ. VC ලගේ ඉදලා ගොඩක් lecturers ලත් ජල්තර් කාරයෝ. ඉතින් උන්ගේ ජල්පිට් අහුවෙන නිසා රැග් වලට අත දාන්න යන්නේ නෑ.
     
    • Like
    Reactions: War Fighter