ලක්ශ 100-120 අතර වාහනයක්

OnDaRock

Well-known member
  • Feb 21, 2010
    938
    610
    93
    මට SUV වගේ එකක් බැලුවෙ, හරි අදහසක් නෑ, ගෙදර 4 දෙනෙක් ඉන්නව.

    ට්‍රිප්, දුර ගමන් එහෙම යන්න තමා ගන්නෙ, දිනපතා පාවිච්චියට පොඩි කාර් එකක් තියේ.

    ලක්ශ 120 ට වඩා දාන්න බෑ. අදහස් ටිකක් ඩෙහ්න්න පුලුවන් නම් වටිනව.
     
    • Like
    Reactions: Naughty_kiththa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    මං දැක්කා අපේ පැත්තේ සේල් 2කම විසිල් 4ක් 5ක් ගෙනත් දාල විකුනන්න
     
    • Like
    Reactions: OnDaRock

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    මට SUV වගේ එකක් බැලුවෙ, හරි අදහසක් නෑ, ගෙදර 4 දෙනෙක් ඉන්නව.

    ට්‍රිප්, දුර ගමන් එහෙම යන්න තමා ගන්නෙ, දිනපතා පාවිච්චියට පොඩි කාර් එකක් තියේ.

    ලක්ශ 120 ට වඩා දාන්න බෑ. අදහස් ටිකක් ඩෙහ්න්න පුලුවන් නම් වටිනව.
    brandnew or used?
     
    • Like
    Reactions: OnDaRock

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    938
    610
    93
    මං දැක්කා අපේ පැත්තේ සේල් 2කම විසිල් 4ක් 5ක් ගෙනත් දාල විකුනන්න
    Vezel & x-trail කට්ටිය එක එක එව්ව කියනව නේද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    Vezel & x-trail කට්ටිය එක එක එව්ව කියනව නේද
    ඔය දෙකෙන් එකක්වත් 120ට ගන්න පුලුවන්ද බන්

    මං නං හිතන්නෙ Raize එකක් ගත්තනං හරි. අලුත් වාහන නිසා ලෙඩත් අඩුයි, ඕක කොමන් වාහනයක් වෙයි. ඒක නිසා පාට්ස් සහ රෙපෙයාර් එහෙමත් ලේසියෙන් කරගන්න පුලුවන් වෙයි

    This one looks good if you're considering used

    https://riyasewana.com/buy/suzuki-grand-vitara-sale-kegalle-9680320

    Original 1st owner with proof of mileage.
    මේකත් හොඳ ඔප්ශන් එකක්
    අරගනිපු ගමන් තියන අවුල් එහෙම සේරම හදලා ගත්තනං හරි
    තෙල් ටිකක් අඩුවෙන් කරන්නෙ කියලා අහල තියනවා ඕකෙ
    2000cc නිසා driving pleasure එකත් ශේප් ඇති
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,600
    2
    54,149
    113
    මේකත් හොඳ ඔප්ශන් එකක්
    අරගනිපු ගමන් තියන අවුල් එහෙම සේරම හදලා ගත්තනං හරි
    තෙල් ටිකක් අඩුවෙන් කරන්නෙ කියලා අහල තියනවා ඕකෙ
    2000cc නිසා driving pleasure එකත් ශේප් ඇති

    And this is a unicorn, first owner with all the service records + emissions test reports