මට SUV වගේ එකක් බැලුවෙ, හරි අදහසක් නෑ, ගෙදර 4 දෙනෙක් ඉන්නව.
ට්‍රිප්, දුර ගමන් එහෙම යන්න තමා ගන්නෙ, දිනපතා පාවිච්චියට පොඩි කාර් එකක් තියේ.
ලක්ශ 120 ට වඩා දාන්න බෑ. අදහස් ටිකක් ඩෙහ්න්න පුලුවන් නම් වටිනව.