ලක්ශ 100-120 අතර වාහනයක්

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,967
    1,094
    113

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    1746434803784.jpeg

    😁😁
    with Indian Fast RUST Technology!
     
    • Haha
    Reactions: vito

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,129
    2,329
    113
    Raize nan dn wedak na bn hamoma gawa tinawa ,issarahata market bahinawa common vehicle ekk nisa.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,139
    2,382
    113
    thiyena car ekath wikunala ekatah daala brandnew vezel , yaris cross wage ekk hoda nadda . home use and long drive dekatama hodaine
     
    • Like
    Reactions: olu bakka

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    Cash කරනකොට ගාන අඩු වෙනවද
    එහෙමම කියන්න බැහැ
    සමහරු ඉක්මනට විකුනගන්න ඕන නං Cash වලට කරද්දි ගාන අඩු කරනවා
    මොකද ලීස් එහෙම දාල ගන්න ඒවට වෙලාව යනවා ඩොකියුමන්ට් කරදර වැඩියි නේ
    හැම තැනටම අදාල නැහැ
     
    • Like
    Reactions: ChoronaSottiya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    මට SUV වගේ එකක් බැලුවෙ, හරි අදහසක් නෑ, ගෙදර 4 දෙනෙක් ඉන්නව.

    ට්‍රිප්, දුර ගමන් එහෙම යන්න තමා ගන්නෙ, දිනපතා පාවිච්චියට පොඩි කාර් එකක් තියේ.

    ලක්ශ 120 ට වඩා දාන්න බෑ. අදහස් ටිකක් ඩෙහ්න්න පුලුවන් නම් වටිනව.
    මලිමාවේ ඉන්නවා සමන්ත කියල පොරක්, ඒ වගේම වසන්ත කියල පොරක්
    SUV - Samantha's Unbelievable Vehicle
    එයාල ගාව රෙජිස්ටර් වෙන්න
    ලිස්ට් එකේ නම දාගන්න ඔය 120 එක ට බින්දුව කපලා එකක් ගන්න පුළුවන්