renew keeyada?Cloudflare Registrar එකෙන් domain එකක් ගන්න හොදද?
10.11$ යි annual ගොඩක් ගාන අඩුයි
spaceship අවුලක් නැද්ද ම්ං අදමයි ඇහුවෙ 8.88$ehenam awulak na ganin. habai spaceship oita wada labai needa
spaceship kiyanne Namecheep wala sub company ekak. 2 years wage use karanawa kisima awulak na.spaceship අවුලක් නැද්ද ම්ං අදමයි ඇහුවෙ 8.88$
Spaceship eke balanna gana aduiCloudflare Registrar එකෙන් domain එකක් ගන්න හොදද?
10.11$ යි annual ගොඩක් ගාන අඩුයි
Spaceship.com එකෙන් ගන්නCloudflare Registrar එකෙන් domain එකක් ගන්න හොදද?
10.11$ යි annual ගොඩක් ගාන අඩුයි
ඒ වගේ එකක් ඕන වෙන්නෙ කොයි වගේ වෙලාවකටද බන්?Cloudflare එකේ Domain වලින් Private Name Servers Reg කරන්න බෑ $ 200 ගෙවන්නේ නැතුව ns1.yourdomain.com වගේ, ඒ වගේ වැඩකට ගන්න හදනවා නම් අරන් වැඩක් වෙන්නේ නැහැ