Tax Advisor

Active member
  • Jun 1, 2023
    80
    103
    33
    අපේ අම්මා පැල වගයක් ගෙන්න කියල සල්ලි දාල කෙනෙකුට.ටිකක් ගානක්.පොර scam එකක් කරලා තියෙන්නේ.බෑන්ක් details,address,phone no ඔක්කොම හම්බුනා.මට හරියටම ඉන්න තැන හොයාගන්න පුළුවන් විදිහක් තියේද?එටිසලාට් and mobitel .හම්බුන address එකේ නැ.පොල්සියට කියල වැඩක් තියේවිද?
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    ඉතින් තියෙනවානම් ආයේ ඉන්න තැනක් හොයන්නේ ඇයි
    mobile location track කරන්නද ඕන? පොලිසියට පුලුවන්
    ලොකු ගානක් නෙමෙයි ඉතින් priority එකක් දෙන්නේ නැති වෙයි
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,388
    1
    5,323
    113
    අපේ අම්මා පැල වගයක් ගෙන්න කියල සල්ලි දාල කෙනෙකුට.ටිකක් ගානක්.පොර scam එකක් කරලා තියෙන්නේ.බෑන්ක් details,address,phone no ඔක්කොම හම්බුනා.මට හරියටම ඉන්න තැන හොයාගන්න පුළුවන් විදිහක් තියේද?එටිසලාට් and mobitel .හම්බුන address එකේ නැ.පොල්සියට කියල වැඩක් තියේවිද?

    පොලිසියෙ පැමිණිල්ලක් දාන එක තමයි කලයුතු දේ. හැබැයි investigate කරයිද ෂුවර් නැ.
    අනික තමයි අදාල බැංකුවෙ වැඩකරන හොදට අදුනන කෙනෙක් ලවා account detail ගන්න පුලුවන් සාමාන්‍යයෙන් කෙනෙක් මේක කරන්නෙ නැ බයයි මෙහෙම ගන්න තොරතුරු නීතියට ඉදිරිපත් කරන්න ගියොත් අරුගෙ job එක ඉවරයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,068
    10,849
    113
    පොලිසියෙ පැමිණිල්ලක් දාන එක තමයි කලයුතු දේ. හැබැයි investigate කරයිද ෂුවර් නැ.
    අනික තමයි අදාල බැංකුවෙ වැඩකරන හොදට අදුනන කෙනෙක් ලවා account detail ගන්න පුලුවන් සාමාන්‍යයෙන් කෙනෙක් මේක කරන්නෙ නැ බයයි මෙහෙම ගන්න තොරතුරු නීතියට ඉදිරිපත් කරන්න ගියොත් අරුගෙ job එක ඉවරයි
    apo meke kawuru hari innawaa nam hoyala deepan bankuwe nam wada karanne, off the record kiyapan. ethakota bankuwa danne na ney kawuda dunne kiyala!
     
    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    පොලිසියෙ පැමිණිල්ලක් දාන එක තමයි කලයුතු දේ. හැබැයි investigate කරයිද ෂුවර් නැ.
    අනික තමයි අදාල බැංකුවෙ වැඩකරන හොදට අදුනන කෙනෙක් ලවා account detail ගන්න පුලුවන් සාමාන්‍යයෙන් කෙනෙක් මේක කරන්නෙ නැ බයයි මෙහෙම ගන්න තොරතුරු නීතියට ඉදිරිපත් කරන්න ගියොත් අරුගෙ job එක ඉවරයි
    Antry 1k dala balapan. Wadak weida nam danne ne.
    apo meke kawuru hari innawaa nam hoyala deepan bankuwe nam wada karanne, off the record kiyapan. ethakota bankuwa danne na ney kawuda dunne kiyala!
    mole pana tyena ekek off the record neveyi mona widihakin wath ehema details
    Bank eken details aran thiyenne.a address eke na
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,388
    1
    5,323
    113

    එහෙනම් ඔක්කොම විස්තර එක්ක පොලිසියෙ පැමිණිල්ලක් දාන්න.

    ඌ කලිනුත් මෙවගෙ අපරාධ කරපු එකෙක් වෙන්න බොහොම ඉඩ තියනවා.
    එවගෙ උන්ගෙ records පොලිසියෙ තියනවා
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,999
    4,695
    113
    Loading...
    තව Scam එකක් යනවා. ජපන් තණකොළ කපන මැෂින් හැකි ඉක්මනින් රු. 10000/= ට විකුණන්න තියෙනව කියලා දානවා Facebook group වල photo එකකුත් එක්කම. කෝල් කළාම හදිස්සි කරලා ඇඩ්වාන්ස් එකක් දාගන්නවා ගොඩක් අය කතා කරලා ඉල්ලනවා ඇඩ්වාන්ස් කළොත් තියන්නම් කියලා එකක්. ඊට පස්සෙ calls answer කරන්නෙ නැහැ, එක්කො numbers වැඩ කරන්නෙ නැහැ සල්ලි දැම්මට පස්සෙ. කුඩ්ඩො තමයි කරන්නෙ ඔය වැඩේ. දිගටම කතා කරනවා ජෙනුවින් විධියට. බැලුම්මහර පැත්තෙ ජපන් රීකන්ඩිෂන් බඩු ගෙන්න තැනක නමක් කියන්නෙ. කීයක්ම හරි දාන්නලු මැෂින් එක තියන්න. ඕවට නම් අහුවෙන්න හොඳ නැහැ. නම්බර් එක තෘකෝලර් වලට දැම්මහම වැටෙන්නෙ "කුඩු සඳුන්" කියලා. Cyber crime එකට දීලා දාපන් විස්තරත් එක්කම.​
     
    • Like
    Reactions: dilrasan and Kolama