sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,068
    10,848
    113
    කෝල් කළාම හදිස්සි කරලා ඇඩ්වාන්ස් එකක් දාගන්නවා ගොඩක් අය කතා කරලා ඉල්ලනවා ඇඩ්වාන්ස් කළොත් තියන්නම් කියලා එකක්
    තම්බි නම් වෙන්න බැ, උට මොකක්ද අමාරුව කොල් කරන එකාටම විකුනන්න? වෙන එවුන් ගොඩක් කතා කරනවා නම් දීපන්, උට ඔනෙය් සල්ලි නෙ කාට දුන්නත්. ඔස්ට්‍රෙලියාවෙ පඩ ශොව් බල්ලො විකුනන ඇඩ්ස් තියෙනවා, උන් එකෙ දානවා ගැලපෙන නිවසකට විතරයි විකුනන්නෙ කියලා. පක තමයි.
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,999
    4,693
    113
    Loading...
    තම්බි නම් වෙන්න බැ, උට මොකක්ද අමාරුව කොල් කරන එකාටම විකුනන්න? වෙන එවුන් ගොඩක් කතා කරනවා නම් දීපන්, උට ඔනෙය් සල්ලි නෙ කාට දුන්නත්. ඔස්ට්‍රෙලියාවෙ පඩ ශොව් බල්ලො විකුනන ඇඩ්ස් තියෙනවා, උන් එකෙ දානවා ගැලපෙන නිවසකට විතරයි විකුනන්නෙ කියලා. පක තමයි.

    කුඩ්ඩො බන්. එදා වේලට කුඩු ගහන්න සල්ලි හොයාගන්න කරන වැඩක්.
     
    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    එහෙනම් ඔක්කොම විස්තර එක්ක පොලිසියෙ පැමිණිල්ලක් දාන්න.

    ඌ කලිනුත් මෙවගෙ අපරාධ කරපු එකෙක් වෙන්න බොහොම ඉඩ තියනවා.
    එවගෙ උන්ගෙ records පොලිසියෙ තියනවා
    post thiyei dala
    meka watinawa
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,748
    1,209
    113
    අපේ අම්මා පැල වගයක් ගෙන්න කියල සල්ලි දාල කෙනෙකුට.ටිකක් ගානක්.පොර scam එකක් කරලා තියෙන්නේ.බෑන්ක් details,address,phone no ඔක්කොම හම්බුනා.මට හරියටම ඉන්න තැන හොයාගන්න පුළුවන් විදිහක් තියේද?එටිසලාට් and mobitel .හම්බුන address එකේ නැ.පොල්සියට කියල වැඩක් තියේවිද?
    rosa mal pelada?
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    603
    737
    93
    අපේ අම්මා පැල වගයක් ගෙන්න කියල සල්ලි දාල කෙනෙකුට.ටිකක් ගානක්.පොර scam එකක් කරලා තියෙන්නේ.බෑන්ක් details,address,phone no ඔක්කොම හම්බුනා.මට හරියටම ඉන්න තැන හොයාගන්න පුළුවන් විදිහක් තියේද?එටිසලාට් and mobitel .හම්බුන address එකේ නැ.පොල්සියට කියල වැඩක් තියේවිද?
    පොලිසියේ අඳුරන කෙනෙක් ඉන්නවා නම් කියලා බලන්න, උපාය දූතයෙක් දාලා ගෙන්වලා දෙන්න බලයි.