Ants maranna beheth monaada?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,064
    15,110
    113
    උබේ අම්මද?
    Enough internet for today

    Cracks Me Up Steve Harvey GIF by ABC Network
     
    • Haha
    Reactions: Silly point

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,263
    113
    colombo
    1. සංජීව නරකය :-

    යම පල්ලන් විසින් එහි උපන් සත්වයන් ගිනියම් වූ පොළොවෙහි පෙරළා කෑලි කෑලි කොට කපද්දීත් ඒ සත්වයන් කර්ම බලයෙන් නැවත ජීවත් වන බැවින් ඒ නිරය සංජීවය නම් වේ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අනුන් හා කෝළාහල කළෝ ද, දුබලයන් පෙළු රජවරු හා නිලධාරීහු ද මැරයෝ ද සතුන් මරන්නෝ ද මෙහි උපදින්නා හ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,537
    14,417
    113
    මෙවැනි දෑ නිර්මාණය කරන්නේ කෙසේද?

    මහේස් වනිකසිංහ අන්කල්.

    විශේෂයෙන්ම නීත්‍යානුකූල භාවය ඔබට එරෙහිව නඩු පැවරුවොත් ඒවාට මුහුණ දෙන්නේ කෙසේද ඡායාරූප විකෘති කරනය පිළිබඳව පොලිසියේ පැමිණිලි
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,638
    15,191
    113
    New Zealand
    මෙවැනි දෑ නිර්මාණය කරන්නේ කෙසේද?

    මහේස් වනිකසිංහ අන්කල්.

    විශේෂයෙන්ම නීත්‍යානුකූල භාවය ඔබට එරෙහිව නඩු පැවරුවොත් ඒවාට මුහුණ දෙන්නේ කෙසේද ඡායාරූප විකෘති කරනය පිළිබඳව පොලිසියේ පැමිණිලි
    මේක මම එඩිට් කරපු එකක් නෙමෙයි. වලතරයා අපිට මොකුත් කරන්නෙ නෑ. ඒ හින්දා අපි බය නෑ. :P
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,537
    14,417
    113
    මේක මම එඩිට් කරපු එකක් නෙමෙයි. වලතරයා අපිට මොකුත් කරන්නෙ නෑ. ඒ හින්දා අපි බය නෑ. :P
    බයවෙලා දැන් අනිත් අය මේවා ඡායාරූප සකස් කරයි කියන්න එපා. ඔබ පිළිගන්න
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,638
    15,191
    113
    New Zealand
    බයවෙලා දැන් අනිත් අය මේවා ඡායාරූප සකස් කරයි කියන්න එපා. ඔබ පිළිගන්න
    වලතරගේ වෝල් එකට ගිහින් බලපන්. මම හදපුවා ඒකේ දාලා තියනවා. මම මොන මගුලකටද බය වෙන්නෙ :D